ගුපියන්ට රියල් චොකලට් ෆින්ගර්ස්...

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    KSsuper guppiyo
    Ponnayo oya kandos thamai

    https://kandos.lk/k-super-nut-milk---105g/p/51

    1691299097674.png
     
    • Like
    Reactions: Stimulus mind

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    ඇගිල්ලක් කුණු නොවී තියන එක ගැන නම් සැකයි. මේක වෙන කම්පැනියක ගේමක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉස්සර තරම් කැන්ඩොස් රස නෑ. :baffled:
    chocolate walin wahila nisa kunu wela na
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඕක හොස්පිටල් එකෙන් හම්බුන එක අහම්බයක් වෙන්න බෑ. උන්ට ඕන තරම් කපපු ඇඟිලි තියෙනවනෙ. ඉන්දියන් කැරියෝ බිත්තර මාකට් එක ඇල්ලුව වගේ අපේ චොකලට් එකටත් කෙලින්න ගහපු ගේමක් වෙන්න පුළුවන්
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න හොදම රට ලංකාව, ඉහි ඉහි.. කිරියේ අනාත කුකුල්ලු
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය සීන් එක වෙලා තියෙන්නේ හොස්පිටල් එකක නේද. ඒකෙ තියෙන අයින් කරපු ශරීර කොටසක් වෙන්න බැරිද මුන් දාලා ගේමක් ගහන්නෙ
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ඕක හොස්පිටල් එකෙන් හම්බුන එක අහම්බයක් වෙන්න බෑ. උන්ට ඕන තරම් කපපු ඇඟිලි තියෙනවනෙ. ඉන්දියන් කැරියෝ බිත්තර මාකට් එක ඇල්ලුව වගේ අපේ චොකලට් එකටත් කෙලින්න ගහපු ගේමක් වෙන්න පුළුවන්
    hodata balanna finger part eka roast wela chocolate sugar nisa preserve wela kandos and revello dekama jarawak
    kandos eke wada karana higanno meke wadi hariyek inne balan giyama
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න හොදම රට ලංකාව, ඉහි ඉහි.. කිරියේ අනාත කුකුල්ලු
    kandos kanna pissuda yako ,adukule chocos,

    singa giya athi tharam genawa. salli thiyenawa nam
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    Kandos නේeme පකො, ඉස්සෙල්ලා ඉංග්‍රීසි කියවන්න ඉගෙන ගනින්
    කැන්ඩොස් පකෝ. ඉස්සල්ලා සාමාන්‍ය දැනුම වැඩි කර ගනිං.
    s-l1200.webp
     
    • Haha
    Reactions: kukku baba