Bagayak kapu ekata me gani ekka tharahata or brand ekata mada gahanna kauru hari angillak daala wenna puluwan. Hospital eke lesine angillak hoyaganna..
mamath kalin hithuwe ehemai.කැපුන ඇඟිල්ලක කොටසක් කෙල්ලෙක් නිකන්ම අත උඩ තියාගෙන ෆොටෝ ගහයි කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි
chocolate walin wahila nisa kunu wela naඇගිල්ලක් කුණු නොවී තියන එක ගැන නම් සැකයි. මේක වෙන කම්පැනියක ගේමක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉස්සර තරම් කැන්ඩොස් රස නෑ.![]()
https://kandos.lk/k-super-nut-milk---105g/p/51Kandos නේeme පකො, ඉස්සෙල්ලා ඉංග්‍රීසි කියවන්න ඉගෙන ගනින්
hodata balanna finger part eka roast wela chocolate sugar nisa preserve wela kandos and revello dekama jarawakඕක හොස්පිටල් එකෙන් හම්බුන එක අහම්බයක් වෙන්න බෑ. උන්ට ඕන තරම් කපපු ඇඟිලි තියෙනවනෙ. ඉන්දියන් කැරියෝ බිත්තර මාකට් එක ඇල්ලුව වගේ අපේ චොකලට් එකටත් කෙලින්න ගහපු ගේමක් වෙන්න පුළුවන්
සිංහලුන් කන්නේ ජරාව බොල.
kandos kanna pissuda yako ,adukule chocos,සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න හොදම රට ලංකාව, ඉහි ඉහි.. කිරියේ අනාත කුකුල්ලු
කැන්ඩොස් පකෝ. ඉස්සල්ලා සාමාන්‍ය දැනුම වැඩි කර ගනිං.Kandos නේeme පකො, ඉස්සෙල්ලා ඉංග්‍රීසි කියවන්න ඉගෙන ගනින්