ගුපියන්ට ලිංගික නිදහස උපරිමයෙන්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    කියපන් බලන්න පාරේ තමන්ගේ පොල්ල අල්ලන එකේ නීතිය .
    මොකක්හරි නීතියක් තියෙනව බං කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත් කිරීම කියල. දවසක් මම ඕක දැක්ක කොහේ හරි එකෙක්ට දඩ ගහලම තියෙනව. කොහොමහරි පබ්ලික් ප්ලේස් වල ඔහොම කරන්න නීතියෙන් අවසර නෑ. අඩුම තරමෙ වාහනයක උඩුකය නිරුවත්ව යන්නවත් බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක

    ඔව් හිරි ඔතප් බිදීම් කියල නීතියක් දැකල තියව.. public හෙළුවෙන් ඉන්න එක නීතියකුත් තියනව.

    මම කිව්වේ මුන්ගේ හැසිරීම.
    දැන් උබ මහා පාරක ඉද්දි පාරෙන් එහා පැත්තේ එකෙක් අතේ ගැහුවා කියලා ඌට ගහන්න යනවද ?

    ඕක පොලිසියේ එකෙක් දැක්කොත් හරි, කාට හරි කරදරයක් වෙන විදියට මූ හැසිරුනොත් හරි නිතිය ක්‍රියාත්මක කරන එක හරි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,196
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීති හරි බන්. මම කිව්වේ මුන් ටිකට අවුලක් නැති දෙයකට අරුට ගහන්න ලෑස්ති වෙන එක ඌ දිහා බල බල.
    ගහනවා කියන වචනයේ තේරුම ටිකක් අවුල් නේද?

    Little Birds Dance GIF by STARZ
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    100%

    aaaan yawwwaaaa
    ------ Post added on Aug 7, 2023 at 3:05 PM

    වෙනස් මගුලක් නෙවෙයි මට ඇත්තටම හිතුන දේ..
    ඌ උගේ පොල්ල හොල්ලනවා පාරෙන් එහා පැත්තේ.. මේ ගෑනු ටික මුන්ගේ වැඩ පාඩු කරගෙන උගේ පොල්ල ෆොක්ස් කර ගෙන ඊයා ලු..
    මොන මගුලක් ද. ඌ හොල්ලන්නේ උගේ පොල්ල. මුන් නේ ඌට අවදානේ දෙන්නේ.

    මුන් ඔය දිහා බලාගෙන වත් හිටියේ නැත්නම් ඌට ඕක කරන්න බෑ .

    එකියක් කියනව "ආ දැන්නම් හොදට පෙන්වා ලු" . :lol:
    kellonta flash karana eka depend krn epa ykuuuuu
    ------ Post added on Aug 7, 2023 at 3:07 PM
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔව් හිරි ඔතප් බිදීම් කියල නීතියක් දැකල තියව.. public හෙළුවෙන් ඉන්න එක නීතියකුත් තියනව.

    මම කිව්වේ මුන්ගේ හැසිරීම.
    දැන් උබ මහා පාරක ඉද්දි පාරෙන් එහා පැත්තේ එකෙක් අතේ ගැහුවා කියලා ඌට ගහන්න යනවද ?

    ඕක පොලිසියේ එකෙක් දැක්කොත් හරි, කාට හරි කරදරයක් වෙන විදියට මූ හැසිරුනොත් හරි නිතිය ක්‍රියාත්මක කරන එක හරි.
    මෙතනදි ගෑණු ටිකයි අතේ ගහන එකයි දෙගොල්ලොම කරන්නෙ ආතල් ගැනීම. ගෑණු එකෙකුට එකෙක් කෙලින් බලන්න ලජ්ජාවට බොරුවට මම අරූට ගහනවා අරකයි මේකයි කිය කිය උගෙ එක දිහා බලන් ඉන්නවා.

    දවසක් කැම්පස් එකේ ෆිල්ම් එකක් බල බල ඉද්දි කෙල්ලොකොල්ලො කීපදෙනෙක්ම හිටියා. ඔන්න සෙක්ස් සීන් එකක් යනවා. කෙල්ලො ඉතින් ඇඹරි ඇඹරි කියනවා ඕක ඕෆ් කරන්න කිය කිය. ඒ උනාට උන් අහක බලන්නෙත් නෑ. උන් ඕෆ් කරන්නෙත් නෑ. බොරුවට එපා එපා කිය කිය බලන් ඉන්නවා.

    ඔය කෙල්ලො ටික මාරු වෙලා ගියා නම් අරුටත් කරගන්න දෙයක් නැතුව මාරු වෙයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඔව් හිරි ඔතප් බිදීම් කියල නීතියක් දැකල තියව.. public හෙළුවෙන් ඉන්න එක නීතියකුත් තියනව.

    මම කිව්වේ මුන්ගේ හැසිරීම.
    දැන් උබ මහා පාරක ඉද්දි පාරෙන් එහා පැත්තේ එකෙක් අතේ ගැහුවා කියලා ඌට ගහන්න යනවද ?

    ඕක පොලිසියේ එකෙක් දැක්කොත් හරි, කාට හරි කරදරයක් වෙන විදියට මූ හැසිරුනොත් හරි නිතිය ක්‍රියාත්මක කරන එක හරි.
    ඒකෙ ප්‍රශන්යක් තියෙනව බං. ඔහොම ලොකු සීන් එකක් උනා අපේ මහ ගෙදර තිබ්බ ගමේ. ඔය වගේම අසහනකාරයෙක් ඕක එළියට දාගෙන අතේ ගහනව. වැඩේ තියෙන්නෙ බස් හෝල්ට් වල පොඩි ගෑණු ලමයි තනියම ඉද්දි මූ සොකඩෙ එළියෙ දාගෙන අතේ ගහනව. දවසක් අවු 14ක විතර ළමයෙක් හොඳටම බය වෙලා දුවල තිබ්බ. උඹම හිතපං පොඩි ළමයෙක්ට වගේ ඔහොම දෙයක් උනාම මානසිකව වැටෙනව. පස්සෙ ගමේ එවුන් අල්ලගෙන හොඳට සබ්බුව දීල තිබ්බ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    ඒකෙ ප්‍රශන්යක් තියෙනව බං. ඔහොම ලොකු සීන් එකක් උනා අපේ මහ ගෙදර තිබ්බ ගමේ. ඔය වගේම අසහනකාරයෙක් ඕක එළියට දාගෙන අතේ ගහනව. වැඩේ තියෙන්නෙ බස් හෝල්ට් වල පොඩි ගෑණු ලමයි තනියම ඉද්දි මූ සොකඩෙ එළියෙ දාගෙන අතේ ගහනව. දවසක් අවු 14ක විතර ළමයෙක් හොඳටම බය වෙලා දුවල තිබ්බ. උඹම හිතපං පොඩි ළමයෙක්ට වගේ ඔහොම දෙයක් උනාම මානසිකව වැටෙනව. පස්සෙ ගමේ එවුන් අල්ලගෙන හොඳට සබ්බුව දීල තිබ්බ.
    ඒක ඉතින් හරි නේ.
    පොඩි ළමයි තනියම ඉන්න තැනකට ඇවිත් අතේ ගහන එක අවුල්. එහෙම එකෙක්ට අල්ලගෙන ගැහුවට කමක් නෑ .
    මෙක මහපාරේ පාරෙන් එහා පැත්තේ .. මුන් අවදානේ දුන්නේ නැත්නම් ඔය යකාට ඕක කරන්න බෑ . නිකන් නොන්ඩි වෙලා යනවා.
    ඔතනින් යන එකෙක් ඌට කනේ පාරක් ගහගෙන ගියත් අවුලක් නෑ .. මේ අනිත් පැත්තේ කාමරයක් ඇතුලේ ඉන්න උන් ඒක බලන ගමන් බොරුවට ඌට ගහන්න ඕනලු.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඒක ඉතින් හරි නේ.
    පොඩි ළමයි තනියම ඉන්න තැනකට ඇවිත් අතේ ගහන එක අවුල්. එහෙම එකෙක්ට අල්ලගෙන ගැහුවට කමක් නෑ .
    මෙක මහපාරේ පාරෙන් එහා පැත්තේ .. මුන් අවදානේ දුන්නේ නැත්නම් ඔය යකාට ඕක කරන්න බෑ . නිකන් නොන්ඩි වෙලා යනවා.
    ඔතනින් යන එකෙක් ඌට කනේ පාරක් ගහගෙන ගියත් අවුලක් නෑ .. මේ අනිත් පැත්තේ කාමරයක් ඇතුලේ ඉන්න උන් ඒක බලන ගමන් බොරුවට ඌට ගහන්න ඕනලු.
    මෙතැන නම් කෙල්ලො සෙට් එක ආසාවෙන් ඉන්නෙ ඒක ෂුවර්. ඒත් ඉතිං හැමෝම ආස නෑ නේ ඔය වගේ වැඩ වලට. මුං ඊට පස්සෙ ටාගට් කරන්නෙ පොඩි ළමයි, තනියම යන ගෑණු ඔහොම තමයි. ඒ නිසා මේවට ඉඩ දෙන්න හොඳ නෑ බං
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වෙනස් මගුලක් නෙවෙයි මට ඇත්තටම හිතුන දේ..
    ඌ උගේ පොල්ල හොල්ලනවා පාරෙන් එහා පැත්තේ.. මේ ගෑනු ටික මුන්ගේ වැඩ පාඩු කරගෙන උගේ පොල්ල ෆොක්ස් කර ගෙන ඊයා ලු..
    මොන මගුලක් ද. ඌ හොල්ලන්නේ උගේ පොල්ල. මුන් නේ ඌට අවදානේ දෙන්නේ.

    මුන් ඔය දිහා බලාගෙන වත් හිටියේ නැත්නම් ඌට ඕක කරන්න බෑ .

    එකියක් කියනව "ආ දැන්නම් හොදට පෙන්වා ලු" . :lol:
    uba nm waradi pare yanawa wage. ubatath tika tika ohoma karana asawal enawada danne naa machan
     
    • Haha
    Reactions: dilann

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    ඒක ඉතින් හරි නේ.
    පොඩි ළමයි තනියම ඉන්න තැනකට ඇවිත් අතේ ගහන එක අවුල්. එහෙම එකෙක්ට අල්ලගෙන ගැහුවට කමක් නෑ .
    මෙක මහපාරේ පාරෙන් එහා පැත්තේ .. මුන් අවදානේ දුන්නේ නැත්නම් ඔය යකාට ඕක කරන්න බෑ . නිකන් නොන්ඩි වෙලා යනවා.
    ඔතනින් යන එකෙක් ඌට කනේ පාරක් ගහගෙන ගියත් අවුලක් නෑ .. මේ අනිත් පැත්තේ කාමරයක් ඇතුලේ ඉන්න උන් ඒක බලන ගමන් බොරුවට ඌට ගහන්න ඕනලු.
    උඹ නේද මේ video එකේ ඉන්නේ :P:P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලකිරි එක්සත් අතේ ගහන්නන්ගේ සංගමය එතුමන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    වෙනස් මගුලක් නෙවෙයි මට ඇත්තටම හිතුන දේ..
    ඌ උගේ පොල්ල හොල්ලනවා පාරෙන් එහා පැත්තේ.. මේ ගෑනු ටික මුන්ගේ වැඩ පාඩු කරගෙන උගේ පොල්ල ෆොක්ස් කර ගෙන ඊයා ලු..
    මොන මගුලක් ද. ඌ හොල්ලන්නේ උගේ පොල්ල. මුන් නේ ඌට අවදානේ දෙන්නේ.

    මුන් ඔය දිහා බලාගෙන වත් හිටියේ නැත්නම් ඌට ඕක කරන්න බෑ .

    එකියක් කියනව "ආ දැන්නම් හොදට පෙන්වා ලු" . :lol:
    Anna ariyaaaaa :rofl: :rofl: :rofl:
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    එලකිරි එක්සත් අතේ ගහන්නන්ගේ සංගමය එතුමන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.
    ඒ සංගම්මෙ විතරයි අඩුවකට තිබ්බෙ.යසයි යසයි :growl:
     
    • Haha
    Reactions: Dr.Amdan