මේකයි ප්‍රශ්නෙ..
ඔන්න උපතින්ම අන්ධ මනුස්සයෙක් කාන්තාරෙක අතරමන් වෙලා ඉන්නවා.. උදව්වට කවුරුත් නෑ.
එයාගෙ අතේ තියනවා නිල් පාට පෙති දෙකක් සහ රතු පාට පෙති දෙකක්. කළවමට තියෙන්නෙ.
පොරට කවුරුහරි උදව්වට එනකන් ජීවිතේ බේරගන්න නම්, හරියටම රතු පෙත්තක් සහ නිල් පෙත්තක් ආහාරයට ගන්න ඕනෙ.
මාත්‍රාව වැරදුනොත් මූ එවෙලෙම මැරෙනවා.
කොහොමද මූ මැරෙන් නැතුව ඉන්න හරියටම රතු පෙත්තක් සහ නිල් පෙත්තක් බඩට දාගන්නෙ?