ගුපියන් මර නින්දේ සිටින විට ඉබේ thread delete වෙයි! බලධරයන්ට මීක් කියන්නට ආරාධනා

Status
Not open for further replies.

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113


    උඩ screenshot එක ගන්නකොට වෙලාව උදේ 7:20

    Thread link - https://elakiri.com/threads/50-per-day-with-adsense-affiliate-beginners-journey.2101245/

    මට කියන්න පුළුවන්ද මේ thread එක delete වුණේ ඇයි කියලා?


    E thread eka patan gaththe elakiri eke adsense ugnanawa kiyala, namuth kattiya set una gaman ai elakiri eke ugannanne naha telegram group ekata enna kiyala link spam karanawa.
    Elakiri eke kamathi deyak ugnanna puluwan kisi prashnayak naha, habai ugannawa kiyala boruwata patan aran passe kattya ekathu karan telegram group promote karanna denne naha.
     
    Last edited by a moderator:

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    liar-liar-liar-movie.gif
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඔයවගේ වැඩකට නැති ත්රේඩ් දාලා කිරිය විනාස කරන්න එපා. පුක බලලා පෝන්ස්ටාගෙ නම කියනවා වගේ වැදගත් ත්රේඩ් දාපන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ඔයවගේ වැඩකට නැති ත්රේඩ් දාලා කිරිය විනාස කරන්න එපා. පුක බලලා පෝන්ස්ටාගෙ නම කියනවා වගේ වැදගත් ත්රේඩ් දාපන්
    ඔව්. ඒක තමා පුකයි *කයි දෙකම දාලා thread එකක් දානාව ඊළඟ පාර 🤭
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ජංගි ත්‍රෙඩ් වලට තමයි තැන තියෙන්නෙ :angry:

    මේ Taro දාල තිබ්බ ඒක ද?අනික් කෙනා දාල තිබ්බ ඒක ද? Astrlogy ත්‍රෙඩ් දාන
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ජංගි ත්‍රෙඩ් වලට තමයි තැන තියෙන්නෙ :angry:

    මේ Taro දාල තිබ්බ ඒක ද?අනික් කෙනා දාල තිබ්බ ඒක ද? Astrlogy ත්‍රෙඩ් දාන
    ඕවා ගැනනම් කතා කරලා වැඩක් නෑ සහෝ. අර ගෑණුන්ට විශ්වාසෙ දෙන්න හදන මානසික රෝගියට නම් කිසිම අවුලක් නෑ. අකවුන්ට් එක සතියක් විතර බෑන් කරනවා. මෙන්න ටික දවසකින් ආයෙ ඇවිල්ලා මන්ද මානසික ත්‍රෙඩ් දාන්න ගන්නවා. ඕවගේ උන්ව අන්බෑන් කරන්නෙ මොන පදනමකින් ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.😐😑
     
    Last edited:
    Status
    Not open for further replies.