ගුපියන් මර නින්දේ සිටින විට ඉබේ thread delete වෙයි! බලධරයන්ට මීක් කියන්නට ආරාධනා

Status
Not open for further replies.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    එහෙනම් කොල්ලො අපිත් ගියා. බඩුකාරයින්ට හොරුන්ට රට ගිහිපු එකේ මේකත් උන්ටම ගිහිපුවාවෙ.

    Madhumadawa.jpg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    Hey, admin needs an explanation for this..issara @Kolama oya wage freelancing gana session 6k kala..eken elakiri trafic eliyata giye na...thawa trafic wadi una misak..me wage ekakinuth traffic enawa misak adu wen na...anika api kiyamu meka dapu kena mokk hari scam ekak karanawa kiyalama...ehenam meke unma thama uuwa pannanne....this is not a good sign
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පුස්කාපු ගෝට් චීස් කාලා විසවෙලාද කොහෙද
    කලින් හිටපු ඇඩ්මින් නෙවෙයි දැන් ඉන්නෙ බන්. දැන් ඉන්නෙ 2000න් පස්සෙ ඉපදුනු එකෙක්. මතකනෙ ඇඩ් එකක් අල්ලන් දඟලපු හැටි. :sorry:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔක්කොම ටික බැලුවා බන්.

    summary

    • main goal එක වෙන්නේ minimum දවසට 50$ earn
    • domain 1ට 1 year වලට pay කරන්න ඕන.
    • hosting වලට අපි hostkoala use කරනව monthly paid hosting service එකක් විදියට.
    • Locations select කරද්දී ඔයාගේ targeting country එකට සමීපව hosting buy කරන එක advantage එකක්.
    • Do the things speedy
    • මුලින්ම ඔයාලා අනිවාර්යෙන්ම chatGPT account එකක් හදාගන්න ඕන. (https://chat.openai.com/)
    • highly traffic ගන්න පුලුවන් niche topics ටික sheet එකකට collect කරගන්න එක.


    ඉතුරු ටික බලන්න ටෙලිග්‍රෑම් එන්න කියලා තියෙනවා නේද?

    ඒක වෙන්න ඇති මේක අයින් කරන්න හේතුව.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ඔක්කොම ටික බැලුවා බන්.

    summary

    • main goal එක වෙන්නේ minimum දවසට 50$ earn
    • domain 1ට 1 year වලට pay කරන්න ඕන.
    • hosting වලට අපි hostkoala use කරනව monthly paid hosting service එකක් විදියට.
    • Locations select කරද්දී ඔයාගේ targeting country එකට සමීපව hosting buy කරන එක advantage එකක්.
    • Do the things speedy
    • මුලින්ම ඔයාලා අනිවාර්යෙන්ම chatGPT account එකක් හදාගන්න ඕන. (https://chat.openai.com/)
    • highly traffic ගන්න පුලුවන් niche topics ටික sheet එකකට collect කරගන්න එක.


    ඉතුරු ටික බලන්න ටෙලිග්‍රෑම් එන්න කියලා තියෙනවා නේද?

    ඒක වෙන්න ඇති මේක අයින් කරන්න හේතුව.
    වෙන්නත් ඇති. ඒත් ඉතිං ඒ ලින්ක් එක අයින් කරලා ඉතුරු ටිකවත් තියෙන්න අරින්න තිබ්බා. අනේමන්දා ඉතිං.
     
    • Like
    Reactions: Stimulus mind

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    අඩේ අර ත්‍රෙඩ්ස් ටික මට මිස් වෙලානෙ..
    ඌ TG එන්න කියලා තියෙන්නෙ මේකෙ ත්‍රෙඩ් අප්ඩේට් කරන්න ඌ උදව් ඉල්ලලා දාපු msg එකටත් reply එකක් නැති නිසා කියනවනේ..
    ගෙඩි පිටින් delete කරපු එකනං අපරාදෙ!

    මේ ත්‍රෙඩ් එකත් වැඩි වෙලා තියෙන එකක් නැද්ද මන්දා 😂😂😂
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    E thread eka patan gaththe elakiri eke adsense ugnanawa kiyala, namuth kattiya set una gaman ai elakiri eke ugannanne naha telegram group ekata enna kiyala link spam karanawa.
    Elakiri eke kamathi deyak ugnanna puluwan kisi prashnayak naha, habai ugannawa kiyala boruwata patan aran passe kattya ekathu karan telegram group promote karanna denne naha.
     
    Status
    Not open for further replies.