ගුපියනේ ශොපින්ග් ගියාද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    කෝ ගමේ අනාථ කුකුල්ලු ටික අවුරුද්දට ශොපින්ග් පාරක් දැම්මද ??? කොහෙද ගියේ ? මොනවද ගත්තේ ? කොටාගෙන යන්න..
     
    • Like
    Reactions: Stimulus mind

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මොකවත් ගත්තේ නෑ.

    ගෙදර අයට සල්ලි ටිකක් දෙන්න ඕනි හෙට කැමති දෙයක් ගන්න අවුරුද්දට
     
    • Sad
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට නම් අලුත් ඇදුමක්වත් ගන්න හිතෙන්නේ නෑ
    ලංකාවේ 10% කටවත් afford කරගන්න බැරුව ඇති :(
    හැමෝම celebrate කරන්නේ නැතුව මටනම් අවුරුදු feel වෙන්නේ නෑ
     
    • Sad
    Reactions: mykiriala and saja

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    මට නම් අලුත් ඇදුමක්වත් ගන්න හිතෙන්නේ නෑ
    ලංකාවේ 10% කටවත් afford කරගන්න බැරුව ඇති :(
    හැමෝම celebrate කරන්නේ නැතුව මටනම් අවුරුදු feel වෙන්නේ නෑ
    yes