කෝ ගමේ අනාථ කුකුල්ලු ටික අවුරුද්දට ශොපින්ග් පාරක් දැම්මද ??? කොහෙද ගියේ ? මොනවද ගත්තේ ? කොටාගෙන යන්න..
yesමට නම් අලුත් ඇදුමක්වත් ගන්න හිතෙන්නේ නෑ
ලංකාවේ 10% කටවත් afford කරගන්න බැරුව ඇති
හැමෝම celebrate කරන්නේ නැතුව මටනම් අවුරුදු feel වෙන්නේ නෑ