ගුපියෝ ඒ කාලේ ඉඳලම කොළුකාරයෝ

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93


    අගමැති ජෝන් කොතලාවල කොළුකරයෙක් කියලා සුද්දම කියනවා 😂🤣😁 ඇති ලංකාව මෙහෙම වත් ඉතුරු වෙලා තියෙනවා 😂🤣

    අඩෝ.. ඔතන කියන්නේ ඌ happy going cheerful පොරක් කියලා (මම හිතන විදිහට) 🤔🤔
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් මචං. මෙතන අදහස් කරේ joyful, playboy type කියලා
    ඔව් මචන්.. ඒ කාලේ ඔය gay scene මහ ලොකුවට නෑනේ, තිබ්බත් සද්ද නැතුව ගේ ඇතුලේ විතරයිනේ. Alan turing වත් jail කරන්න ගිහින් hormonal therapy තෝරාගත්ත නිසා jail sentence එකෙන් බේරෙන්න පුළුවන් උනා. පව්, අන්තිමට ඉතින් suicide කරගත්තා :(:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    ඔය interviews ටික සැහෙන කල් Youtube තියනවා. කව්රු හරි ඉංග්‍රීසි හරියට බැරි කුහක ජෙප්පෙක් FB දාන්න ඇති :lol: