අගමැති ජෝන් කොතලාවල කොළුකරයෙක් කියලා සුද්දම කියනවා
අගමැති ජෝන් කොතලාවල කොළුකරයෙක් කියලා සුද්දම කියනවාඇති ලංකාව මෙහෙම වත් ඉතුරු වෙලා තියෙනවා
![]()
ඔව් මචං. මෙතන අදහස් කරේ joyful, playboy type කියලාඅඩෝ.. ඔතන කියන්නේ ඌ happy going cheerful පොරක් කියලා (මම හිතන විදිහට)![]()
අගමැති ජෝන් කොතලාවල කොළුකරයෙක් කියලා සුද්දම කියනවාඇති ලංකාව මෙහෙම වත් ඉතුරු වෙලා තියෙනවා
![]()

ඔව් මචන්.. ඒ කාලේ ඔය gay scene මහ ලොකුවට නෑනේ, තිබ්බත් සද්ද නැතුව ගේ ඇතුලේ විතරයිනේ. Alan turing වත් jail කරන්න ගිහින් hormonal therapy තෝරාගත්ත නිසා jail sentence එකෙන් බේරෙන්න පුළුවන් උනා. පව්, අන්තිමට ඉතින් suicide කරගත්තාඔව් මචං. මෙතන අදහස් කරේ joyful, playboy type කියලා


