ගුපියෝ මරාගන්නවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඩීසල් වලි ටිප්ස්,

    ඔබ හිස් බූලියෙන් පහර දුන් විට එයින් ලැබෙන ප්‍රතිපල සීමිත වේ... නමුත් බූලිය තුලට තමන්ට ඔසවා වැනීමට හැකි ප්‍රමාණයකට ගල් කැට පුරවා පහරදීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගතහැක...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    නූගත් හරක් ටිකක් ශෙඩ් වලට බැස්සම ඕක කොහොමත් වෙනවා. එක්කෝ ශේප් එකේ පෝලිමේ ඉස්සරහට එකතු වෙනවා යාලුවෙක්ට කතා කරනන් යන මුවාවෙන්. නැත්තම් වෙන එකෙක්ගේ කෑන් එකක් ඉස්සරහට ගන්නවා ඒක උගේ එකක් කියලා. මුල් කාලේ නම් ඕවා සාමාන්‍යයෙන් බහින් බස් වීමෙන් ශේප් වුනා. දැන් නම් ගහමරාගන්න තැනටම ඇවිල්ලා පීඩනේ එක්ක.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරගලේ කියලා ගිනි තිබ්බේ ,මංකොල්ලකෑවේ ඔය වගේ උන්ම තමයි.මුන් එක්ක තමයි අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න යන්නේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අරගලේ කියලා ගිනි තිබ්බේ ,මංකොල්ලකෑවේ ඔය වගේ උන්ම තමයි.මුන් එක්ක තමයි අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න යන්නේ.

    ඔය වගේ එවුන් තමයි උදෙන්ම ගිහින් සජිත්ට හරි මහින්දට හරි චන්දෙ දෙන්නේත් ඉළඟපාර.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අරගලේ කියලා ගිනි තිබ්බේ ,මංකොල්ලකෑවේ ඔය වගේ උන්ම තමයි.මුන් එක්ක තමයි අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න යන්නේ.
    මචං දැන් කන්නත් නෑ බේතුත් නෑ තෙලුත් නෑ. තව කොච්චරක් මිනිස්සු ඉවසන්න ඕනද මචං? මං හිතන්නෙ මෙතන මාර්ගඵල ලබපු කවුරුත් නෑ, ඔක්කොම පෘතග්ජනයො ඉන්නේ. උන්ට කේන්ති යනවා. ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචං දැන් කන්නත් නෑ බේතුත් නෑ තෙලුත් නෑ. තව කොච්චරක් මිනිස්සු ඉවසන්න ඕනද මචං?
    ඉතින් මරා ගත්තට ,ගිනි තිබ්බට මංකොල්ල කෑවට ඔය දේවල් ලැබෙනවද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඉතින් මරා ගත්තට ,ගිනි තිබ්බට මංකොල්ල කෑවට ඔය දේවල් ලැබෙනවද?
    ඒක තමයි මිනිස්සුන්ගෙ ස්වභාවය. පුළුවන් උපරිමේට ප්‍රෙෂර් කලාට පස්සෙ උන්ගෙ හැසිරීම වැරදි කියල උන්ට බනින එක සාධාරණ නෑ. අපිට වගේ නෙමෙයි එදා වේල හම්බ කරගත්ත මිනිහට ත්‍රීවීල් එකක් හයර් කරපු මිනිහට දිවි නහගන්න වෙන තැනට වැඩ කෙරිල තියෙන්නේ. මට පුදුම නම් මේ මිනිස්සු මෙච්චර හරි ඉවසන එකට. උඹලට අපිට නම් වැඩට යන්න තෙල් ටිකක් ගහගන්න එක විතරයි. ඒකට පරක්කු උනා කියල අවුලක් නෑ පඩි කපන්නෙ නෑනෙ. මූන්ට එහෙම නෙමෙයි මේ තෙල් පෝලිම් වල පුච්චන කාලය කියන්නෙ සල්ලි. ඔය බූලි උස්සන් එන්නෙ එක එක මැෂින් වලට, කුඹුරු වැඩට තෙල් අරන් යන්න එන මිනිස්සු.

    ඒ අස්සෙ පාර්ලිමේන්තුවෙ බේසික පුතාලා 120ට තෙල් ගහනව ටීවී එකේ පෙන්නනවා. උන් ජනතා මුදලින් ගෙවල් හදන්න කතා කරනවා. මිනිස්සුන්ගෙ පීඩනේ පිට වෙන්නෙ කොහෙන්ද?