fb.watch/d8c_PkVi9g/meke link eka depanko FB
අරගලේ කියලා ගිනි තිබ්බේ ,මංකොල්ලකෑවේ ඔය වගේ උන්ම තමයි.මුන් එක්ක තමයි අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න යන්නේ.
පෝලිම් ඉවර වුනාම එහෙම තමයි බන් වෙන්නේ.ඔය වගේ එවුන් තමයි උදෙන්ම ගිහින් සජිත්ට හරි මහින්දට හරි චන්දෙ දෙන්නේත් ඉළඟපාර.
මචං දැන් කන්නත් නෑ බේතුත් නෑ තෙලුත් නෑ. තව කොච්චරක් මිනිස්සු ඉවසන්න ඕනද මචං? මං හිතන්නෙ මෙතන මාර්ගඵල ලබපු කවුරුත් නෑ, ඔක්කොම පෘතග්ජනයො ඉන්නේ. උන්ට කේන්ති යනවා. ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවාඅරගලේ කියලා ගිනි තිබ්බේ ,මංකොල්ලකෑවේ ඔය වගේ උන්ම තමයි.මුන් එක්ක තමයි අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න යන්නේ.
ඉතින් මරා ගත්තට ,ගිනි තිබ්බට මංකොල්ල කෑවට ඔය දේවල් ලැබෙනවද?මචං දැන් කන්නත් නෑ බේතුත් නෑ තෙලුත් නෑ. තව කොච්චරක් මිනිස්සු ඉවසන්න ඕනද මචං?
ඒක තමයි මිනිස්සුන්ගෙ ස්වභාවය. පුළුවන් උපරිමේට ප්‍රෙෂර් කලාට පස්සෙ උන්ගෙ හැසිරීම වැරදි කියල උන්ට බනින එක සාධාරණ නෑ. අපිට වගේ නෙමෙයි එදා වේල හම්බ කරගත්ත මිනිහට ත්‍රීවීල් එකක් හයර් කරපු මිනිහට දිවි නහගන්න වෙන තැනට වැඩ කෙරිල තියෙන්නේ. මට පුදුම නම් මේ මිනිස්සු මෙච්චර හරි ඉවසන එකට. උඹලට අපිට නම් වැඩට යන්න තෙල් ටිකක් ගහගන්න එක විතරයි. ඒකට පරක්කු උනා කියල අවුලක් නෑ පඩි කපන්නෙ නෑනෙ. මූන්ට එහෙම නෙමෙයි මේ තෙල් පෝලිම් වල පුච්චන කාලය කියන්නෙ සල්ලි. ඔය බූලි උස්සන් එන්නෙ එක එක මැෂින් වලට, කුඹුරු වැඩට තෙල් අරන් යන්න එන මිනිස්සු.ඉතින් මරා ගත්තට ,ගිනි තිබ්බට මංකොල්ල කෑවට ඔය දේවල් ලැබෙනවද?