ගුරුකම්කාරයෙක් නැද්ද ?
උඹලා දන්න හොඳ ගුරුකම්කාරයෙක් නැද්ද බන් ..
යාළුවෙක් ඉන්නවා ,උගෙ ගෙදරට 70 දශකයේදි ගුරුකමක් කරලලූ.
උන්ගෙ ගෙදර අය එක තැන් පල් වෙනවා දැන්.
කිසි වගතුවක් නෑ ඒ ගෙදර ඉද්දි.
ගෙදරින් ගියපු සහෝදරයින්ට නම් හරි ගිහින් .
තේරුන ද මන්දා මම කියපු දේවල්..
දන්න එකෙක් කියප්ල්ලකෝ..