"ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන&
මේක මගේ හිතේ තියෙන ලොකු ප්රශ්නයක්.මේවා ඇත්තද බොරුද?එකම එක පාරක් ආච්චිගේ බල කිරීමට මම ගියා සාස්තරයක් අහන්න..හැබැයි හිතාගෙන ගිය දෙය අකුරක් නෑර හරියටම කිව්වා.ඒත් මේ හැම දෙයක් ම ඇත්තද බොරුද?
අත්දැකීම් තියෙනවනම් පොඩ්ඩක් කියමුද බලන්න..