"ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන&

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    "ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන&

    මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්.මේවා ඇත්තද බොරුද?එකම එක පාරක් ආච්චිගේ බල කිරීමට මම ගියා සාස්තරයක් අහන්න..හැබැයි හිතාගෙන ගිය දෙය අකුරක් නෑර හරියටම කිව්වා.ඒත් මේ හැම දෙයක් ම ඇත්තද බොරුද?
    අත්දැකීම් තියෙනවනම් පොඩ්ඩක් කියමුද බලන්න..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    boru kiyanna be boru kaarayo wadi wuna paliyata...
    owa aththata karana aya innawa...eth godak than wala karanna hitha kiyawana eka...
    a arenna wena ewa hariyata karana aya nam adui...
    boru kaarayo wadi nisa me hemadema boru kiyana eka weradi :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඒවා බොරු නෙමෙයි මචන්. මමත් මේ ලඟක් වෙනකල්ම පිළිගන්න පුළුවන් අත්දැකීමක් තිබුනේ නැහැ . එත් අවුරුදු දෙකකට විතර කලින් අපේ අම්මා එක්ක සාස්තර කියන තැනකට සහ ජෝතිෂ්‍ය වේදියෙක් ලඟට ගියා. මට වැඩිපුරම ඕන උනේ මේකේ ඇත්ත බොරු දැනගන්න

    මේ දෙන්නම අපේ ගෙවල් කොහෙද කියලවත් දන්නේ නැහැ. කිසිම විස්තරයක් දන්නේ නැහැ. සාස්තර කියන තැනට ගියාම අපේ හිතේ තියන ප්‍රශ්න ටික හරියටම කිව්වා. ඒ අපෙන් කිසිම විස්තරයක් අහන්නේ නැතුව.මේක සම්භාවිතවත් එක්ක කරපු දෙයක් නෙමෙයි. මොකද කිසිම කෙනෙකුට 100% හරියට හැම වෙලාවෙම guess කරන්න බැහැ.

    එතන හිටපු කිසිම කෙනෙකුට නැහැ එක නෙමෙයි කියල කියන්න විදිහක් තිබුනේ නැහැ හැමෝටම හරි දේ කිව්වේ. ඒ වගේම අපි අපේ ප්‍රශ්න එතන හිටපු කිසිම කෙනෙක් එක්ක කතා කලෙත් නැහැ.

    ජෝස්තිශ්‍යවෙද්‍යා ළඟදිත් මට තිබුන ප්‍රශ්න පොසි කාලෙයේ වෙච්ච සිදුවීම් හරියට කතා කළා.සමහරු කියනවා ඕක සම්භාවිතවත් එක්ක කරන දෙයක් කියල. එහෙම දෙයක් නෙමෙයි කියල හරි කෙනෙක් ලඟට ගියහම තේරෙනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    boru kiyanna be boru kaarayo wadi wuna paliyata...
    owa aththata karana aya innawa...eth godak than wala karanna hitha kiyawana eka...
    a arenna wena ewa hariyata karana aya nam adui...
    boru kaarayo wadi nisa me hemadema boru kiyana eka weradi :)

    :yes::yes: ඇත්ත කතාව බොරු කාරයෝ වැඩි උන පලියට යමක් බොරුයි කියන්න බැහැ .
     
    Nov 27, 2009
    2,139
    107
    0
    sasthara kiyanne butha athmayak bedagena, e buthayata puluwan ena kenage hitha kiyawanna. eta passe okkoma wisthare yakadurata kiyanawa. ekai hariyatama wisthare kiyanne.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    boru kiyanna be boru kaarayo wadi wuna paliyata...
    owa aththata karana aya innawa...eth godak than wala karanna hitha kiyawana eka...
    a arenna wena ewa hariyata karana aya nam adui...
    boru kaarayo wadi nisa me hemadema boru kiyana eka weradi :)
    :yes::yes: matath oya athdakeema tiyanawa ban. samaharu elatama kiyanawa.
    ඔය ගැන විද්යකුලපති මහත්මයාගෙන් නම් අහන්න එපා..... :P
    U machan hama dema science walin oppu karanna try karanawa. :lol::lol: aduma gaane A/L science pass ekek unaa nam kamak naa. :lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය ගැන විද්යකුලපති මහත්මයාගෙන් නම් අහන්න එපා..... :P

    U machan hama dema science walin oppu karanna try karanawa. :lol::lol: aduma gaane A/L science pass ekek unaa nam kamak naa. :lol::lol:

    ado uu A/L walatawath science karala nadda ??? :eek:
    mama hithuwe B.Sc physical degree ekakwath athi kiyala uu dena talks wala hatiyata :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමනන් අද වෙනකන් ගිය කිසිම ඔය වගේ තැනකින් ඇත්ත කියවිලා නෑ.:sorry:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    boru kiyanna be boru kaarayo wadi wuna paliyata...
    owa aththata karana aya innawa...eth godak than wala karanna hitha kiyawana eka...
    a arenna wena ewa hariyata karana aya nam adui...
    boru kaarayo wadi nisa me hemadema boru kiyana eka weradi :)

    machan hitha kiyawana eka unth loku deyak ne machan....???hitha kiyawannna puluwna ewuntna anagathtya balanna barida ban????:confused::confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    machan hitha kiyawana eka unth loku deyak ne machan....???hitha kiyawannna puluwna ewuntna anagathtya balanna barida ban????:confused::confused:

    ne bn..bhootha aathma walata puluwan ape hitha kiyawanna :nerd:
    ethakota mehema thenakin baha anagathe wena deyak hari,nathi wunu deyak hari hoya ganna.
    namuth api hithan giya kaarane nam apen kisima deyak ahanne nethuwa lokka wage kiyanawa eyala...godak aya okata thamai rewatenne ;)