ගුරුකම් කරන්නෙපා බං.. ඕවයෙ වෙන්නෙ දිෂ්ඨියක් ඇඟට යවන එක.. අන්තිමේ එයාව පාලනය කරන්නෙ වෙන කෙනෙක්.. කරන්න කලින් මේ දේවල් ගැන හිතපං..
බැරිවෙලාවත් ගුරුකම හරිගියා කියමුකො.. කෙල්ලගෙ වෙනසක් වෙද්දි ගෙදර මිනිස්සු දැනගන්නවා මොකක් හරි අවුලක් කියලා.. ඊට පස්සෙ ඒ අය ගුරෙක්ව අල්ලලා කරපු එකාට පිස්සු වැටෙන්නම වැඩේ කලොත් උඹ කම්බස්..
එහෙම නැත්තං ඒ කෙල්ල පිස්සු වැටෙන්න, ලෙඩ හැදෙන්න පුළුවන් කාලයක් යද්දි.. මොකද මං කලින් කිව්වා වගේ එයාව පාලනය කරන්නෙ වෙන කෙනෙක්.. කන්න බැරි සීන් අනං මනං වෙනවා..
අනිත් එක ගුරුකම් වලින් දේවල් ලබාගන්න පුරුදු වෙන්න එපා.. දෙයක් නොලැබෙනවා නම් උඹගෙ අඩුපාඩුවක්.. ඒ අඩුපාඩුව හදාගනිං ඉස්සෙල්ලා..
100% agreed.mama adurana nangi kenekta oya wage item ekak kaama walata daala deela bade amaruwak hadila sinhala beheth maasa ganak beela honda karagaththe.ingrisi beheth awurudu ganak karala honda une naa.







