හයියෙන් හිනාවෙයල්ලා.. මැක්සා..
![]()
කෝ මචන් උබ මුලින් දාපු එක?
Neth FM එකෙන් අපේ බුද්ධ සාසනේ කකා ඉන්න පාපතරයන්ව රටට පෙන්වීම, බුදු දහමට නිගාවක් ද? එතකොට එම පාපතරයන්ගේ ක්‍රියාකාරකම් බුදු දහමට නිගාවක් නොවේද?
ගොඩක් උනට Net Fm එකෙන් BBSයේ හෙලුව පෙන්නුවම ගොඩක් රිදුනා. මොකද උදේ හවස වන්දනාමාන කරපු චරිත සහ සංවිධාන නේ.

කොහොම නෙත් FM එකේ බල්ලො බුද්ධාගමත් එක්ක තරහයි.. මැකුවෙ කියපු දේවල් සැර වැඩි නිසා..
හලාල් සීන් එකට නෙත් FM එකට උඩ තියාගෙන බැනපු, ෆේස්බුක් පේජ් රිපෝට් කරපු එවුන් ගැන මං කියන්නෙ..කොහොම නෙත් FM එකේ බල්ලො බුද්ධාගමත් එක්ක තරහයි..
නෑ බං. උඹ ඔහොම කියන්නේ බොබසේ ගේ ක්‍රියාමාර්ග විවේචනය කරපු නිසා නේද? ඒදා වෙනකන් බැලුම්ගලින් කරපු එක වැඩසටහනක්වත් බුද්ධාගමට පහර ගැහුව කියල කියන්න බෑ නේද?
උන් එදා කලේ හරි දේ. ඒක අපේ ගොඩක් අයට තේරුනේ නෑ. බොබසේ කුරගල ගැන, මුහුදු විහාරය ගැන කටයුතු කරපු විදිහ සමග මං එකඟයි. එහෙව් කියලා උන් කරන ඉතුරු සේරම ගොං වැඩ අනුමත කරන්න බෑ..

මේ කියපු දේට මමත් එකඟයි. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ හාමුදුරු කෙනෙක්ට බොබසේනාව පාලනය කරන්න දුන්නනම් බොබසේනාවෙන් මිට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවං. එහෙනම් බෞද්ධයෝ සෑහෙන පිරිසක් බොබසේ එක්ක එකතුවේවි.බොබසේ කුරගල ගැන, මුහුදු විහාරය ගැන කටයුතු කරපු විදිහ සමග මං එකඟයි. එහෙව් කියලා උන් කරන ඉතුරු සේරම ගොං වැඩ අනුමත කරන්න බෑ..
[SIZE="4"[SIZE="2"]]කෝ මචන් උබ මුලින් දාපු එක?
Neth FM එකෙන් අපේ බුද්ධ සාසනේ කකා ඉන්න පාපතරයන්ව රටට පෙන්වීම, බුදු දහමට නිගාවක් ද? එතකොට එම පාපතරයන්ගේ ක්‍රියාකාරකම් බුදු දහමට නිගාවක් නොවේද?
ගොඩක් උනට Net Fm එකෙන් BBSයේ හෙලුව පෙන්නුවම ගොඩක් රිදුනා. මොකද උදේ හවස වන්දනාමාන කරපු චරිත සහ සංවිධාන නේ[/SIZE].
[/SIZE]
මේ කියපු දේට මමත් එකඟයි. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ හාමුදුරු කෙනෙක්ට බොබසේනාව පාලනය කරන්න දුන්නනම් බොබසේනාවෙන් මිට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවං. එහෙනම් බෞද්ධයෝ සෑහෙන පිරිසක් බොබසේ එක්ක එකතුවේවි.
ඔව් ඒ කතාව ඇත්ත. ඒත් දැන් බොබසේනාව පවත්වගෙන යන ක්‍රමයට ගොඩක් බෞද්ධයෝ කැමති නැහැ.maduluwawe sobitha wage kenek me wage patu (podi kulaka) dewal walata kotu unoth e hamuduruwonge age nathi wenawa ban.
කෝ මචන් උබ මුලින් දාපු එක?
Neth FM එකෙන් අපේ බුද්ධ සාසනේ කකා ඉන්න පාපතරයන්ව රටට පෙන්වීම, බුදු දහමට නිගාවක් ද? එතකොට එම පාපතරයන්ගේ ක්‍රියාකාරකම් බුදු දහමට නිගාවක් නොවේද?
ගොඩක් උනට Net Fm එකෙන් BBSයේ හෙලුව පෙන්නුවම ගොඩක් රිදුනා. මොකද උදේ හවස වන්දනාමාන කරපු චරිත සහ සංවිධාන නේ.

![]()
ප්‍රධානියකුගේ ළමා අපචාර සහ කප්පම් ගැනීම ගැන ළඟදීම හෙළිදරව්වක්
'ඉරිදා මව්බිම' පුවත්පතේ පළවන අතිශය ජනප්‍රිය 'ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ' ලිපි පෙළ ඉලක්ක කරගෙන නෙත් එෆ්.එම්. නාළිකාව සිය 'බැලුම්ගල' වැඩසටහන මඟින් නිර්දය විවේචනයක් සිදුකිරීම පසුපස 'මව්බිම' පුවත්පත විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් පවතින බව අනාවරණය වී තිබේ.
මෙම කුමන්ත්‍රණය සඳහා එක්තරා මුද්‍රිත මාධ්‍යයක්ද හවුල් වී ඇති බව දැනගන්නට ඇති අතර කාලයක් තිස්සේ 'බැලුම්ගල' මඟින් විකාශය කරන වැඩසටහන් එම මුද්‍රිත මාධ්‍ය සිය ලිපි සඳහා යොදා ගනු ලබයි.
සාමාන්‍යයෙන් 'බැලුම්ගල' වැඩසටහන ප්‍රසිද්ධව ඇත්තේ ගවේෂණශීලී වැඩසටහනක් ලෙසත් සමාජයේ හොරුන් හා කොල්ලකරුවන් හෙළිදරව් කරන වැඩසහනක් ලෙසත්ය. නමුත් එහි ඇති හාස්‍යජනකම සිදුවීම වන්නේ රටේ ලෝකයේ හොරුන්, කොල්ලකරුවන් පිළිබඳ හෙළිදරව් කරන 'බැලුම්ගල'ට සිය ආයතනයේ එක්තරා ප්රධානියකුට එල්ල වී ඇති චෝදනා කිසිවක් නොපෙනීමය.
එම ප්‍රධානියා රජයේ එක්තරා ආයතනයක ප්‍රධානියකු ලෙස කෙටිකලක් කටයුතු කර ඇති අතර එහිදී ආයතනයේ සිටියදී අන්තර්ජාලය හරහා ළමා අසභ්‍ය චිත්‍රපට බැලීමේ චෝදනාවට ලක්ව ඉවත් කළ අයෙකි.
එමෙන්ම යුද්ධය පැවැති සමයේදී සුදු වෑන් මඟින් දෙමළ සහ මුස්ලිම් වැසියන් පැහැරගෙන යෑම සම්බන්ධව චෝදනා ලැබ සිටි ප්‍රකට කණ්ඩායමකට ආරක්ෂාව හා රැකවරණය ලබාදීම සම්බන්ධයෙන්ද ඔවුන්ගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන්ද මේ ප්‍රධානියා හට චෝදනා එල්ල වී තිබේ.මෙම සිදුවීම් දෙකට අමතරව ඔහුගේ තවත් දූෂණ වංචා සහ අපචාර ක්‍රියා රැසක් පිළිබඳවද අප වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත. මේ සම්බන්ධයෙන් සියලුම ලිපි ලේඛන 'ඉරිදා මව්බිම' සතුව පවතින අතර 'බැලුම්ගල' වැඩසටහනට දැක බලා ගැනීම සඳහා ඉදිරියේදී එය පළ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.
බලනවනම් පත්තරේ ලක්බිම හෝ ලන්කාදීප.ලක්බිමේ කොවුර් ගැන ලිපි පෙළක් ගියා වගේම Count Louis Hamon හෙවත් Cheiro ගැනත් ලිපි පෙළක් ගියාකොහොමහරි හොර ඝනයා ගෙ රෙදි ගැලෙවුවනෙ. එකේ තියන් එවා බොරු කියන්න බෑනෙ. අනම් මනන් සීන් තමයි ඉතින් කියන්න තියෙන්නෙ.![]()
![]()
කොහොමත් ඔය මවුබිම කියන පත්තරේ කරන්නෙ වැඩිහරියක් හාස්කන් කතරගම දෙවියන්ගෙ සීන් වගෙ මිනිස්සුන්ට සත පහක වැඩක් නැති ඒව තමයි .
බලනවනම් පත්තරේ ලක්බිම හෝ ලන්කාදීප.
. ඉරිදා ලංකාදීපේ වැඩක් නෑ බන්.උඹ ඔය කියපුජාතියෙ ලිපි ගොඩක් ඉරිදා ලංකාදීපේ ඉස්සර ගියා.කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන අවුරුද්දක් විතර ලිපිපෙළක් ගියා. අනික බලපන් ලංකාදීපේ තරම් වශිගුරුකම්,යන්ත්රමන්ත්ර ගැන වෙළඳදැන්වීම් දාන වෙන පත්තරයක් ලංකාවේ තවත් නැහැ
. දැන් අපේ ගෙදරට ගේන්නේ ඉරිදා ලක්බිම & ඉරිදා රිවිර.ලක්බිමේ කොවුර් ගැන ලිපි පෙළක් ගියා වගේම Count Louis Hamon හෙවත් Cheiro ගැනත් ලිපි පෙළක් ගියා. ඉරිදා ලංකාදීපේ වැඩක් නෑ බන්.උඹ ඔය කියපුජාතියෙ ලිපි ගොඩක් ඉරිදා ලංකාදීපේ ඉස්සර ගියා.කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන අවුරුද්දක් විතර ලිපිපෙළක් ගියා. අනික බලපන් ලංකාදීපේ තරම් වශිගුරුකම්,යන්ත්රමන්ත්ර ගැන වෙළඳදැන්වීම් දාන වෙන පත්තරයක් ලංකාවේ තවත් නැහැ
. දැන් අපේ ගෙදරට ගේන්නේ ඉරිදා ලක්බිම & ඉරිදා රිවිර.
ara KELUM kiyana elowin aa HORA Jeewakaya promote kaleth LANKADEEPA thamayi... but උන් දෙගොල්ලොම දාන ලිපි සන්වාදයට Open ඒකයි මම කියුවෙ...සිරාවට..True machoo.ara KELUM kiyana elowin aa HORA Jeewakaya promote kaleth LANKADEEPA thamayi... but උන් දෙගොල්ලොම දාන ලිපි සන්වාදයට Open ඒකයි මම කියුවෙ...

