මං දන්න එකෙක් ලෙක්චරර් කෙනෙක්ට ලව් කලාමං ගුරුකමක් කලා උට ඕක හරියන්න එපා කියල
ඒක තිතටම හරිගියා
අන්තිමට ඌ ලව් කරපු ලෙක්චරර් රට ගියා උට කතා කරන්නවත් හම්බවෙලා නෑ
![]()

Whitewalker කියන මේම්බර් phd වලට මැංචෙස්ටර් ගියෙත් dildude කියන මේම්බර් කරපු ගුරුකමකින් කියලා මම අහලා තියෙනවා..whitewalker ට මැංචෙස්ටර් වල pessimist කියලා තමා කියන්නෙ..ඔයා එයාගෙන් අහල බලන්න
![]()

ookun denna kiyannema boru![]()
එහෙම එක පාරටම අවිස්වාස කරන්න එපා..කවුද දන්නෙ..එහෙ ගිහිනුත් ඔවා ඉගෙන ගන්නවාද කියලා..

අඩේ ගුරැකමක් කරගන්න කියලා ආවේ ගුරැන්නාන්සේ ඉන්නවද ගෙදර?![]()

oyatath dewalayk tynwa nedaබ්ලැක් මැජික් කරනවා ඇති එහෙට වෙලා...![]()
ඕව කෙරන වැඩ නෙමයි
හොදම උදාහරණය මහින්ද
මිනිහ ඇගේ එල්ලන් ඉන්න අටමගලවල් ගොඩේ හැටියට මිනිහා ඉන්න ඕනේ ඇමෙරිකාවේ ජනාධිපති වෙලා
harigiyapuwa auweමාතර ඉන්න අයනම් සමහරවිට හිත්තැටියේ හිටපු ලොකු හාමුදුරුවෝ කරපු දේවල් දන්නවා ඇති.