ගුරුවරියකගේ පඩිය

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    Deyak gena comments denna eka karannama ona kiyala ekak naha.
    Teachers lage job relax anik ewata sapekshawa. Serama nivadu tika labenawa. Term holidays labenawa. Hawasa 2n passe gedara.
    Weda wadi wenne exam kaaleta. Ehemai kiyala hemadama exam nane.

    Oka chill job ekak. Lamayekta weradiyata igannuwa kiyala ammala gema call karanne nane. Lamai thamai customer. Ugannana de weradi ho quality adui kiyala kawadawath lamayek complain karanne nane. Oya padiya wadi. Habai me starting salary nowenna athi.
    ඔයා ගොඩක් විට ඕහොම කියන්නෙ පිටින් බලල වෙන්න පුළුවන්, ඒත් පන්තියක විනාඩි 40ක් දවසකට උගන්නනව කියන්නෙ ඒක පිටි පස්සෙ ලොකු ප්ලෑන් එකක් වැඩ කරනවා , (ගමේ ඉස්කෝලෙක තත්වය වෙනස් වෙන්න පුළුවන්)
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,786

    Understood bro. Mama kiyanne job eka pahath kiyala ho meka full ice job kiyala nemei.
    Comparatively meka relax job ekak. Anik ewa wage awelawe customers la call karanne naha. Serama thamange athe control eka thiyenne.

    Onna primary classes wala nam podi un ange jara karagannawa wage case wenawa. Ewa nane loku panthi wala. Oka awilla serama nivadu labena, iskole term athare nivadu labena hoda relax job ekak.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,786
    113
    IT sector eketh wadiyi neda? ona nam private gigs karanna puluwan ne? 50k wage dunna nam athi weyi ne? ohe putuwata wela indagena computer eka diha balan inna eka ne.
    Ow aththa. IT untath padi wadi.
    Nikan computer eka diha balan iddi weda tika ibema sidda wenawa.
    Civil engineering kiyala site wala kambi nawana untai, lee irana untai thamai padi madi and ewa thamai real jobs. Haa da ? :lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    Deyak gena comments denna eka karannama ona kiyala ekak naha.
    Teachers lage job relax anik ewata sapekshawa. Serama nivadu tika labenawa. Term holidays labenawa. Hawasa 2n passe gedara.
    Weda wadi wenne exam kaaleta. Ehemai kiyala hemadama exam nane.

    Oka chill job ekak. Lamayekta weradiyata igannuwa kiyala ammala gema call karanne nane. Lamai thamai customer. Ugannana de weradi ho quality adui kiyala kawadawath lamayek complain karanne nane. Oya padiya wadi. Habai me starting salary nowenna athi.
    teacher job එක relax වෙන්නේ ළමයි පොඩි ගානක් ඉන්න A/L class වලට උගන්නනවා නම් විතරයි.පොඩි ළමයින්ට උගන්නනවා කියන්නේ වෙනමම සිද්දියක්.ළමයි 40 ක් ඉන්න පන්තියක් පාලනය කරනවා කියන්නේ මේ අකුරු ටයිප් කරනවා වගේ ලේසි වැඩක් නෙමේ,ගෙදර එක ළමයෙක් ඉන්නවා නම් තේරෙයි එක ළමයෙක්ව බලාගන්න තියෙන අමාරුව කොච්චර නම් ළමයි 40 ක් බලන එක කොහොමද කියලා..
    Term holidays ලැබෙන්නේ ළමයින්ට-ළමයි නිවාඩු නිසා ගුරුවරු ගෙදර.නිවාඩු කාලෙත් අමතර පන්ති දාලා කරනවා ගොඩක් ඉස්කෝල වල.ඊට අමතරව ඉස්කෝලේ වෙනත් වැඩ වලට කැඳවීමක් ලැබුනම ඒවාට යන එක අනිවාර්යයි.

    Hawasa 2n passe gedara - day to day term plan ලියන්න ඕනේ පන්තියෙන් පන්තියට.ලොකු වෙලාවක් ගතවෙන වැඩක්.exam කාලෙට වෙනදා හවස 6 - 7 විතර වෙනකං පොත් වලට ඔලුව ඔබගෙන ඉන්න ටයිම් එක රෑ 10 විතර වෙනකන් පේපර් බලන්න වෙනවා.සමහරදාට රෑ 12 පහුවෙනකන් උනත් බලලා ඉවර කරන්න වෙනවා.

    Lamayekta weradiyata igannuwa kiyala ammala gema call karanne nane - උගන්නන හැම අකුරක් වචනයක් ගානෙම වගවීමක් තියෙනවා ගුරුවරයෙකුට.ඒවා නිරන්තර අධීක්ෂණය වෙනවා.වැරදි දේවල් උගන්නන බෑ කොහොමත්ම.
    lamayek complain karanne nane - ළමයි ප්‍රශ්න කරනවා.

    ළමයින්ගේ exam result වලින් ගුරුවරුන්ගේ progress එක බලනවා.progress අඩුයි නම් ඒවාට වෙනම උත්තර ලියන්න ඕනේ,increment ලැබෙන්නෙත් නෑ.

    ඊට අමතරව ළමයින්ව අරගෙන තරඟ වගේ ඒවාට එලියට එක්කන් යන්න ඕනේ,ළමයින්ව අරන් යන්න අරන් එන්න කරන ඒවා තමන්ගේ අතේ මුදල් වලින් කරන්න වෙන්නේ.අරන් යන ළමයෙකුට මුදල් ප්‍රශ්න තියෙනවා නම් ගොඩක් ගුරුවරු කැමැත්තෙන්ම අතේ සල්ලි වියදම් කරලා transport cost එකයි කෑම බීමටයි වියදම් කරනවා.

    ඕනෑම service එකක වගේම teaching වලත් ice ගහන උන් ඉන්නවා.බහුතරයක් දෙනා උඩ කියලා තියෙන කට්ට කනවා.ඒක තමයි teaching කියන්නේ.

    පිට ඉඳන් බලන මනුස්සයෙක්ට පේන්නේ 2 වෙද්දී ගෙදර එන එකයි විභාග නිවාඩු කලේ ගෙදර ඉන්නවා කියන එකයි විතරයි.අවංකව ගුරු රස්සාව කරන කෙනෙක් ගෙදර ඉන්නවා නම් ඕක තේරෙනවා.නැත්නම් 2 ට ගෙදර එනවා කියන එක විතරයි පේන්නේ.

    මගේ වයිෆ් අවුරුදු 5 ක් teaching කළා.මේ අවුරුද්දේ teaching වලින් අයින් වෙද්දී 2-II හිටියේ පඩිය 76,000 ට.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    පරිපාලන සේවයෙ සමහර එවුන්ටත් වඩා වැඩියි.
    ඔව් class III අයට වඩා වැයිඩි..
    හැබැයි ක්ලාස් 3 කියන්නෙ අලුත්ම අය, මේ ටිචර් 50+ ඇති වයසත් දැන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    Ow aththa. IT untath padi wadi.
    Nikan computer eka diha balan iddi weda tika ibema sidda wenawa.
    Civil engineering kiyala site wala kambi nawana untai, lee irana untai thamai padi madi and ewa thamai real jobs. Haa da ? :lol:
    accounting kattiyatath ehemayi ne? ohe putuwe indan assanak gahana eka ne. wisheshayen chartered accountants ehema. clerk la ne wada karanne. ne? 10k wage athi e gollonta nam. ne?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,212
    2,771
    113
    මගේ වයිෆ් ටීචර් කෙනෙක් ඒත් ඔය ගානෙන් බාගයක්වත් එයාට නැ, ඔය ගාන ගන්න අවුරුදු 15වත් සේවා කාලය යනවා, එතකොට රිටයර් වෙන්න ලඟයි. ඒත් එයාට පත්වීම ලැබුන කාලෙම එයාගේ අක්කා කෙනෙක්ට පත්වීම ලැබුනා රජයේ දෙපාර්තමේන්තුවක, අවුරුදු දෙක තුනකින් ඔය ලක්ෂයක් ආසන්න පඩියක් ලැබුනා, දැන් ඊටත් වැඩි ඇති. ගුරුවරු උනා කියලා ලොකු පඩි නැ වරුවක් වැඩ තිබුනට ගෙදර ඇවිත් කරන්නෙත් ඉස්කෝලේ වැඩම තමා, සමහර ඒවාට අතිනුත් වියදම් වෙනවා, අනික උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙන එක ලේසි නැ අපි හිතන තරම්, බඳින්න කලින් මාත් හිතුවේ හරි ශෝක් ජොබ් එක කියලා... :ROFLMAO:

    Oppu karanna puluvanda?

    oppu karanna deyak na pathweema hambune 70/- dan 80+ poddak hoyala balanna aluthin dunna pathweem wala salary/.

    guruwaru una sanwardana niladaringe nam padi adui
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,932
    113
    🌎
    උඹට ඕකේ වටිනාකම තියෙන්නෙ උඹලා වයසට ගියාට පස්සෙ. retirment plan එකේ මාසෙකට ලක්ශයක් නිකම්ම covered පෙන්ශන් එකෙන්.
    Teacher kenekta echchara hambenavada? 🌝
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ochchara awl nam wena rassawata giyanam hari
    teacching walata enne teaching walata kamahi un ban.. mage wife gradute kenek.. eyata apparel sector eke job ekakata yanna puluwan.. eya ekata wada mekata kamathi.. lankawe ofc wala kariyonta wada lamai ekka stresss na.. habai wada thiyenawa.. subjects walata amatharaka paribahira wada karanna one.. mage ekkena vocational subjects karanne.. e lamainge traing wena han walata unawa gihin balanna one.. ewata gewanne na.. scul eke niwadu hadannna one (leave documentaion ekak ) parisara shishya bata eka balanen meya.. unwa workshop ekkany nana one.. unwa train karanna one uda level walata yanna.. meyata wada bahira karana aya innawa.. bahira wada mokuth nokara.. period walata yanne nathuwa ice gahana unuth innawa.. e kiyala okkoma nikan indala padi ganne na...

    meka lesi job ekaka nam lankawe hama ekama teacchin walata enawa political connecction walin issara indan.. petrolium hari LECO ekata job yanne nathuwa..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඔච්චර ගාණක් හම්බ වෙන්නෙ නෑ මම දන්න විදියට

    ගුරු වෘත්තිය
    දැං හරිම අමාරුයි
    ළමයින්ට බනින්න තරවටු කරන්න බෑ
    ළමයින්ගෙ වැරදි දෙමව්පියො පිලිගන්නෙ නෑ
    සෑහෙන ප්‍රශ්න තියෙනව
     
    • Like
    Reactions: Bad_horse

    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,786
    113
    teacher job එක relax වෙන්නේ ළමයි පොඩි ගානක් ඉන්න A/L class වලට උගන්නනවා නම් විතරයි.පොඩි ළමයින්ට උගන්නනවා කියන්නේ වෙනමම සිද්දියක්.ළමයි 40 ක් ඉන්න පන්තියක් පාලනය කරනවා කියන්නේ මේ අකුරු ටයිප් කරනවා වගේ ලේසි වැඩක් නෙමේ,ගෙදර එක ළමයෙක් ඉන්නවා නම් තේරෙයි එක ළමයෙක්ව බලාගන්න තියෙන අමාරුව කොච්චර නම් ළමයි 40 ක් බලන එක කොහොමද කියලා..
    Term holidays ලැබෙන්නේ ළමයින්ට-ළමයි නිවාඩු නිසා ගුරුවරු ගෙදර.නිවාඩු කාලෙත් අමතර පන්ති දාලා කරනවා ගොඩක් ඉස්කෝල වල.ඊට අමතරව ඉස්කෝලේ වෙනත් වැඩ වලට කැඳවීමක් ලැබුනම ඒවාට යන එක අනිවාර්යයි.

    Hawasa 2n passe gedara - day to day term plan ලියන්න ඕනේ පන්තියෙන් පන්තියට.ලොකු වෙලාවක් ගතවෙන වැඩක්.exam කාලෙට වෙනදා හවස 6 - 7 විතර වෙනකං පොත් වලට ඔලුව ඔබගෙන ඉන්න ටයිම් එක රෑ 10 විතර වෙනකන් පේපර් බලන්න වෙනවා.සමහරදාට රෑ 12 පහුවෙනකන් උනත් බලලා ඉවර කරන්න වෙනවා.

    Lamayekta weradiyata igannuwa kiyala ammala gema call karanne nane - උගන්නන හැම අකුරක් වචනයක් ගානෙම වගවීමක් තියෙනවා ගුරුවරයෙකුට.ඒවා නිරන්තර අධීක්ෂණය වෙනවා.වැරදි දේවල් උගන්නන බෑ කොහොමත්ම.
    lamayek complain karanne nane - ළමයි ප්‍රශ්න කරනවා.

    ළමයින්ගේ exam result වලින් ගුරුවරුන්ගේ progress එක බලනවා.progress අඩුයි නම් ඒවාට වෙනම උත්තර ලියන්න ඕනේ,increment ලැබෙන්නෙත් නෑ.

    ඊට අමතරව ළමයින්ව අරගෙන තරඟ වගේ ඒවාට එලියට එක්කන් යන්න ඕනේ,ළමයින්ව අරන් යන්න අරන් එන්න කරන ඒවා තමන්ගේ අතේ මුදල් වලින් කරන්න වෙන්නේ.අරන් යන ළමයෙකුට මුදල් ප්‍රශ්න තියෙනවා නම් ගොඩක් ගුරුවරු කැමැත්තෙන්ම අතේ සල්ලි වියදම් කරලා transport cost එකයි කෑම බීමටයි වියදම් කරනවා.

    ඕනෑම service එකක වගේම teaching වලත් ice ගහන උන් ඉන්නවා.බහුතරයක් දෙනා උඩ කියලා තියෙන කට්ට කනවා.ඒක තමයි teaching කියන්නේ.

    පිට ඉඳන් බලන මනුස්සයෙක්ට පේන්නේ 2 වෙද්දී ගෙදර එන එකයි විභාග නිවාඩු කලේ ගෙදර ඉන්නවා කියන එකයි විතරයි.අවංකව ගුරු රස්සාව කරන කෙනෙක් ගෙදර ඉන්නවා නම් ඕක තේරෙනවා.නැත්නම් 2 ට ගෙදර එනවා කියන එක විතරයි පේන්නේ.

    මගේ වයිෆ් අවුරුදු 5 ක් teaching කළා.මේ අවුරුද්දේ teaching වලින් අයින් වෙද්දී 2-II හිටියේ පඩිය 76,000 ට.
    Damn...
    May be your wife was one of the few who actually did "teaching". Kudos to her my man !

    But comparatively, I still say that this salary is high for a job which has so much of off time. If that gets filled with other stuff, then that's a separate issue. As you've mentioned, not all grades will have the same workload.

    accounting kattiyatath ehemayi ne? ohe putuwe indan assanak gahana eka ne. wisheshayen chartered accountants ehema. clerk la ne wada karanne. ne? 10k wage athi e gollonta nam. ne?
    Yes yes.
    Job ekak hariyata wenna nam ange daadiya daanna ona.
    Daadiya pramane wadi nam padi wadi wenna ona.
    ------ Post added on Aug 5, 2026 at 5:23 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    කතාව ඇත්ත. ගුරුවරුන්ගේ පඩිය සෑහෙන්න අඩුයි. මේ නූල දාපු එකා දමල තියෙන්නෙ මේ අවුරුද්දේ පෙන්ෂන් යන්න ඉන්න කෙනෙක්ගේ පඩිය වෙන්න ඕන. ඒත් හිතපන් අවුරුදු 30ක් විතර රස්සාවක් කරලා ගන්න පඩිය.
    මන් දන්න කෙනෙක් ඉන්නවා BA (hons), MA, MSc, PGd, MEd, සේවා කාලය අවුරුඩු 20ට වැඩි. පඩිය 85000. මොකට ගුරු සේවය ඉන්නවද මන්දා ? ගුරුවරුන්ගේ පඩිය හදන්නෙ 1,2,3 ශේණීය කියල ක්‍රමයකට. ඉතින් මොන උපාදි තිබ්බත් වැඩක් නෑ.තවත් ගුරුවරුන් කොටසක් ඉන්නවා කිසිම උපාදියක් නැතිව. විද්‍යයාපීඨයකට වත් ගිහින් නැතිය ඔය පඩියම ගන්න. ඉස්සර පේමදාස ගෙවල් වල හිටපු එවුන්ට ගුරු සේවයට අරන් 1000 පඩියට . ඉතින් පඩිය වැඩි කරනවනම් උන්ටත් එක්ක වැඩි කරන්න ඕනනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අම්මත් ගුරුවරියක්..... ඒ කාලෙත් හෙන අඩු පඩියක් ලැබිලා, දැන් Pension හම්බෙන්නෙත් පොඩි ගාණක්.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    meka lesi job ekaka nam lankawe hama ekama teacchin walata enawa political connecction walin issara indan.. petrolium hari LECO ekata job yanne nathuwa..
    උඹ දන්නවාද teaching exam එකකට කොච්චර sit කරනවද කියලා machan. Poddak හොයලා බලපන්.
    Political connection වලින් teaching වලට ආවා පුළුවන් අය ඉස්සර. දන්නේ නැත්නං එකත් හොයන්න.