හයිටියට වෙච්චි දේ දන්නවා බං. සාරිය වෙනුවට වෙන ඇඳුමක් ගුරුවරියො ඇන්දාම ඒක වෙන්නෙ කෝමද කියලයි මං කල්පනා කරන්නෙ.. බයිද වේ ඩේටිං, ටුගෙදර ලිවිංන්ග් තමා ලංකාවෙ ඉස්සර තිබ්බෙ... කන්‍යාවක් වගේ ඉන්න ඔ්න බඳිනකල් කියන එක, ගෑණු ඇඟ වැහෙන්න දිගට අඳින්න ඔ්න කියන එක යටත් විජිත යුගයෙ වික්ටෝරියානු සංස්කෘතියෙං ආවෙ.ඇයි කියවල නැද්ද හයිටියට කෙලවෙච්ච හැටි.. මුලින්ම පාසල්වල නිල ඇදුම් අයින් කරා.. පැමිණීම optional කරා.. ඊට පස්සෙ බාර් වලට යන වයස් සීමාව අඩු කරා.. අන්තිමට පාරක් ගානේ පොඩි උන් හුක හුකා ඉන්න ගත්තා.. රට බල්ලට ගියා..
පිටරට උන් ඒ ඇදුම අදින්නේ උන්ගේ සංස්කෘතිය ඒක නිසා.. ලංකාවේ සංස්කෘතිය වෙන යි ඒක වෙනයි.. එහෙ විදිහට මෙහෙ ඇදුම් ඇන්දා කියල මෙහෙ එහෙ වගේ වෙන්නෙ නැහැ තියෙන ටිකත් වලපල්ලට යනවා මිසක්..
ලංකාවේ මෝඩ රැඩිකල් සොන්නලු හිතන් ඉන්නේ පිටරට දේවල් අනුකරණය කරාම අපිටත් ඒවගේ දියුණු වෙන්න පුලුවන් කියල.. උන් විදිහට ඇඳලා උන් ගේ විදිහට date කරාම, සේරම හරි කියල..ඕවා දකින එවුන්ට පේන්නෙ නැහැ ඒ දේවල් වලට සමගාමීව ඒ රටවල ආර්ථිකය, නීතිය, අධ්‍යාපනය වගේ දේවලුත් දියුණු වුණා කියල.. ඔය මොකුත් නැතුව පිටරට්ටු අනුකරණය කරන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන ඒක.. ඒක වාසියක් වෙන්නෙ ත් පාලනේ ඉන්න එවුන්ටම තමයි.. මොකද එකෙන් තියෙන ප්‍රශ්න යටගහන්න පුලුවන් වෙන නිසා..
මෙච්චර කල් සාරි ඇදන් ගිය උන් මේ ආණ්ඩුව ෆේල් නිසා ඒ පිට දාල තමන්ගේ ඇජෙනඩා implement කරන්න හදන්නේ.. ඕන රටක සංස්කෘතියෙන් එන දේවල් දවසට දෙකට වෙනස් කරන්න යන එක ගොඩක් අවදානම් වැඩක්..
බලපං සුද්ද පාදඩ පණත ගෙනාවෙ ඇයි කියල. ඒ වගේම හොයලා බලපං රුකුලෙ පදිනවා කියන්නෙ මොකද්ද කියල.. ඉස්සර සැණකෙලිය කියල තිබ්බෙ මොකද්ද කියලත් හොයල බලපං .උඹ සංස්කෘතික කතාවක් ඇදපු හින්ද ඔය ටික කීවෙ. ඉස්කෝලෙ යන එක ඔප්ෂනල් කරන්න ආවොත් ඒවට ඉතිං මිනිස්සු විරුද්ධ වෙන එක අනිවාර්යෙන් වෙනවනෙ. කොරහෙ කිඹුල්ලු නොදැක හිටපං
ඒ වගේම සාරිය කියන්නෙ ලංකාවෙ සංස්කෘතික ඇඳුමක් නෙමේ .
