ස්ටාලින් ඇතුලු පෙරටුගාමීන් දිනුම්.. ගුරුවරුන්ගෙ සාරි ගලවයි...
පෙරට්ටෝ ගුරුවරුන් ලවා ටික් ටොක් කරවති
ස්ටාලින් ඇතුලු පෙරටුගාමීන් දිනුම්.. ගුරුවරුන්ගෙ සාරි ගලවයි...
නෑ පොලීසියෙ මොනවහරි දෙයක් ඒ ඇදුමෙ තියෙනව නේද
ගුරුවරු අදාල ඉස්කෝලෙ ඇතුලෙ උගන්වනවා විතරයි.
රැකියාව සාරියෙද තියෙන්නෙ පොන්ස්
පාසල සාරියෙද තියනේනෙ බං
------ Post added on Nov 21, 2022 at 4:13 PM
හරි හරි පාරෙදිත් විනය හදන්න එන පිස්සු පක්කු ඉන්නවා. මං කිව්වෙ ජෙනරික් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක
උඩ, දකුණු පැත්තේ ඉන්න කෙනාව දැක්කම වෙන එකක් මතක් උනේ උබලට විතරද![]()
මුන්ට ඕක තේරෙන් නෑ..කැශුවල් ආවම ඔක්කොම හරිගුරු හොරු ටික දැන් වත් ළමයින්ට හරියට උගන්වයි ද
පොලිසියේ හමුදාවේ නිල ඇඳුම සහ ඒ ඒ rank වලට තියන නිල ඇඳුම් ජාති, ඒවා අඳින්න ඕනේ අවස්ථා ඔක්කොම නීතියෙන් define කරලා තියෙන්නේ. උඹට ආස හිතුන කියල Admiral කෙනෙක්ගේ uniform එකක් අඳින්න බෑනේ?සරමක් ගහ ගත්තු එකෙක් පාරෙදි උබව නවත්තල දඩ කොළයක් දුන්නොත් කොහොමද
එක එකාගේ experience නේ බං. සමහර උන්ගේ ජිවිත වල ඉන්න ගෑනු හෙළුවෙන් යන්න මග බලාගෙන ඇත්තේ, ඉතින් උන් හිතනවා ලෝකෙම ගෑනු ඒ වගේ කියල. එතකොට හිතෙනවා ඇති සාරි බලෙන් අන්දන එක නවත්තපු ගමන් ගුරුවරියෝ බිකිනි ඇඳන් එයි කියල.සන්තෝසයි. ඔය පෝස්ට් වලට වැටෙන ප්‍රතිචාර හරි විකාරරූපියි. ටිකක් බිම් මට්ටමේ පේජ් වල තියෙන්නෙ අම්මල හෙලුවෙන් එයිලු කොල්ලො අතවර කරයිලු කොටු පනින්න පුලුවන් ලු...මේ භාෂාවමයි එයාල පාවිච්චි කරන්නෙ. මුන්ගෙ ඉෂූස් ටිකනෙ මේ එලියට එන්නෙ.
ඒ අස්සෙ ඒලෙවල් කොල්ලෙක් කියනව අපිට ඒව මැජික් නෑ අංකල් මොක ඇන්දත් ගානක් නෑ කියල.
True, but සමහර ගෑනු ටිකක් over යනවා, I have done it all, අපිත් අවුල් යන වෙලාවල් තියෙනවා ඒ උනත්Ehem kynna bha nd... dn office wla saree nha kyla gaanu chater widihta adinne nhne... ithm school wlth saari nha kyl teachersla chaer wenn adii kyl hthnn bha..
ඔය සාරි ඇඳගෙන ස්කූල් එන ඇන්ටිලා උගන්වන උදේ තියන ශිෂ්‍යත්ව පන්ති ටිකකට ගිහින් බලපන්කො තත්ත්වෙAi dan ganu aya pare yanne Nighty adanda ? class wala uganwana ewun Nighty/underwear adan da ugannane ?
ආරක්ෂක අංශවලට යුනිෆෝර්ම් එකක් දෙන්නෙ ඒ අය රට පුරා ඔ්න තැනක ලෝ එක එන්ෆෝස් කරන නිසා හඳුනාගන්න පහසුවෙන්න. පහසුවෙන් පේන්න. ඒ අයගෙත් කෝවරට් යුනිට්ස් සහ ඉන්ටලිජන්ස් යුනිට් සහ පර්සනෙල් සිවිල් ඉන්නෙ.
ගුරුවරු අදාල ඉස්කෝලෙ ඇතුලෙ උගන්වනවා විතරයි. ඒ ප්‍රෙමිසස් ඇතුලෙ ගුරුවරු පහසු ඇඳුමක් ඇඳගන ඉගැන්නුවා කියල වෙන අවුලක් මම නම් දකින්නෙ නෑ. සාරිය නැතිව වෙන ඇඳුමක් ඇන්දාම ගුරු ගෞරවය නැතිවෙනවා නං ගුරු ගෞරවය බං සාරියේනෙ තිබිල තියෙන්නෙ.
ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන සංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.පොලිසියේ හමුදාවේ නිල ඇඳුම සහ ඒ ඒ rank වලට තියන නිල ඇඳුම් ජාති, ඒවා අඳින්න ඕනේ අවස්ථා ඔක්කොම නීතියෙන් define කරලා තියෙන්නේ. උඹට ආස හිතුන කියල Admiral කෙනෙක්ගේ uniform එකක් අඳින්න බෑනේ?
ඔව් මන් දන්නවා ගෑණුන්ට ඕනෙ මොනාද කියලාඋබ ගෑණුන්ට ඕන දේ හරියටම දන්නවද මම නම් දන් නෑ
මටත් කියපන්කොඔව් මන් දන්නවා ගෑණුන්ට ඕනෙ මොනාද කියලා
mata ශිෂ්‍යත්ව පන්ති asse ringanna welawak na. mokakda uba dakapu awula kiyapanko?ඔය සාරි ඇඳගෙන ස්කූල් එන ඇන්ටිලා උගන්වන උදේ තියන ශිෂ්‍යත්ව පන්ති ටිකකට ගිහින් බලපන්කො තත්ත්වෙඅමතකවුනා කොළඹින් පිට පැත්තක සෙනසුරාදා උදේ බලපං
![]()
දැන් උඹේ ශිෂ්ඨාචාර ලබ්බක් ඇහුවේ නැනේ? හමුදා පොලිසි uniform නීතියෙන් define කරලා තියනවා. ගුරු uniform තියෙන්නේ මොන නීතියේද?ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන සංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.
සාරියත් එමම තමයි උබ බලපන් උබේ පොඩි එකී සෙල්ලම් කරන කොට ගුරුවරියගෙ චරිතෙ කරන කොට bedsheet එක ඇගේ පොරවන් සාරිය වගේ දාගන්නවනෙ ගුරුවරිය කියන සංඥාව ඇයට බලපාල තියෙන්නෙ එහෙම ඕක ගැලෙව්වාම වෙන්නෙ බස් එකේ යනකොට garment එකේ වැඩ කරන කමල ඇන්ටිගෙයි spa එකේ වැඩ කරන ගීත ඇන්ටිගෙයි තුනේ පන්තියෙ නයනා ටීචගෙයි වෙනසක් නැති වෙන එක.
දැන් උබට තේරෙනවනෙ තමන්ම modern, radical කියා ගන්න ගොබ්බයන්ට ඕනෙ මේ ආයතන අරාජික කරල ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන්ඩ ආපහු කැලේට රින්ගන්ඩ හරි නායකයෙක් ඉන්නව නම් හෙටම මේ ගුරුවරියන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනෙ එක එකාට ඕන විදියට රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ.