ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    316215976_3100743430072405_4932810951457215443_n.jpg
    ස්ටාලින් ඇතුලු පෙරටුගාමීන් දිනුම්.. ගුරුවරුන්ගෙ සාරි ගලවයි...

    පෙරට්ටෝ ගුරුවරුන් ලවා ටික් ටොක් කරවති😂😂😂
     
    • Like
    Reactions: HKavinda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑ පොලීසියෙ මොනවහරි දෙයක් ඒ ඇදුමෙ තියෙනව නේද

    ආරක්ෂක අංශවලට යුනිෆෝර්ම් එකක් දෙන්නෙ ඒ අය රට පුරා ඔ්න තැනක ලෝ එක එන්ෆෝස් කරන නිසා හඳුනාගන්න පහසුවෙන්න. පහසුවෙන් පේන්න. ඒ අයගෙත් කෝවරට් යුනිට්ස් සහ ඉන්ටලිජන්ස් යුනිට් සහ පර්සනෙල් සිවිල් ඉන්නෙ.

    ගුරුවරු අදාල ඉස්කෝලෙ ඇතුලෙ උගන්වනවා විතරයි. ඒ ප්‍රෙමිසස් ඇතුලෙ ගුරුවරු පහසු ඇඳුමක් ඇඳගන ඉගැන්නුවා කියල වෙන අවුලක් මම නම් දකින්නෙ නෑ. ‌සාරිය නැතිව වෙන ඇඳුමක් ඇන්දාම ගුරු ‌ගෞරවය නැතිවෙනවා නං ගුරු ගෞරවය බං සාරියේනෙ තිබිල තියෙන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි හරි පාරෙදිත් විනය හදන්න එන පිස්සු පක්කු ඉන්නවා. මං කිව්වෙ ජෙනරික් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    සරමක් ගහ ගත්තු එකෙක් පාරෙදි උබව නවත්තල දඩ කොළයක් දුන්නොත් කොහොමද
    පොලිසියේ හමුදාවේ නිල ඇඳුම සහ ඒ ඒ rank වලට තියන නිල ඇඳුම් ජාති, ඒවා අඳින්න ඕනේ අවස්ථා ඔක්කොම නීතියෙන් define කරලා තියෙන්නේ. උඹට ආස හිතුන කියල Admiral කෙනෙක්ගේ uniform එකක් අඳින්න බෑනේ?

    ගුරුවරුන්ට සාරි කියල නිල ඇඳුමක් ගැන තියන් නීතිය මොකක්ද?
     
    • Like
    Reactions: Dhanushka.N

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,136
    113
    34
    Kalutara
    මම රස්සාවකට යන්න අකමැති එක හේතුවක් තමා ශර්ට් ඇඳලා ඒක යට කරලා කලු පාත්තු දාගෙන ඉස්කෝලේ වගේ යන්න වෙන එක. වෙඩිමකට එහෙම යන්න අකමැති වෙන්නත් හේතුවක් ඕක.
    හැබැයි සමහරු ඉන්නව රස්සාවට මොකක් ඇඳන් එන්න කිව්වත් නැත්තන් ඕවරෝල් එකක් අඳින්න තිබ්බත් උන් ගෙදරින් යන්නෙ ෆුල් කිට් ගහලා. 🥴
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    සන්තෝසයි. ඔය පෝස්ට් වලට වැටෙන ප්‍රතිචාර හරි විකාරරූපියි. ටිකක් බිම් මට්ටමේ පේජ් වල තියෙන්නෙ අම්මල හෙලුවෙන් එයිලු කොල්ලො අතවර කරයිලු කොටු පනින්න පුලුවන් ලු...මේ භාෂාවමයි එයාල පාවිච්චි කරන්නෙ. මුන්ගෙ ඉෂූස් ටිකනෙ මේ එලියට එන්නෙ.

    ඒ අස්සෙ ඒලෙවල් කොල්ලෙක් කියනව අපිට ඒව මැජික් නෑ අංකල් මොක ඇන්දත් ගානක් නෑ කියල.
     
    • Like
    Reactions: krisco

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    සන්තෝසයි. ඔය පෝස්ට් වලට වැටෙන ප්‍රතිචාර හරි විකාරරූපියි. ටිකක් බිම් මට්ටමේ පේජ් වල තියෙන්නෙ අම්මල හෙලුවෙන් එයිලු කොල්ලො අතවර කරයිලු කොටු පනින්න පුලුවන් ලු...මේ භාෂාවමයි එයාල පාවිච්චි කරන්නෙ. මුන්ගෙ ඉෂූස් ටිකනෙ මේ එලියට එන්නෙ.

    ඒ අස්සෙ ඒලෙවල් කොල්ලෙක් කියනව අපිට ඒව මැජික් නෑ අංකල් මොක ඇන්දත් ගානක් නෑ කියල.
    එක එකාගේ experience නේ බං. සමහර උන්ගේ ජිවිත වල ඉන්න ගෑනු හෙළුවෙන් යන්න මග බලාගෙන ඇත්තේ, ඉතින් උන් හිතනවා ලෝකෙම ගෑනු ඒ වගේ කියල. එතකොට හිතෙනවා ඇති සාරි බලෙන් අන්දන එක නවත්තපු ගමන් ගුරුවරියෝ බිකිනි ඇඳන් එයි කියල.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Ehem kynna bha nd... dn office wla saree nha kyla gaanu chater widihta adinne nhne... ithm school wlth saari nha kyl teachersla chaer wenn adii kyl hthnn bha..
    True, but සමහර ගෑනු ටිකක් over යනවා, I have done it all, අපිත් අවුල් යන වෙලාවල් තියෙනවා ඒ උනත්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Ai dan ganu aya pare yanne Nighty adanda ? class wala uganwana ewun Nighty/underwear adan da ugannane ?
    ඔය සාරි ඇඳගෙන ස්කූල් එන ඇන්ටිලා උගන්වන උදේ තියන ශිෂ්‍යත්ව පන්ති ටිකකට ගිහින් බලපන්කො තත්ත්වෙ 🙃 අමතකවුනා කොළඹින් පිට පැත්තක සෙනසුරාදා උදේ බලපං 🤣
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ආරක්ෂක අංශවලට යුනිෆෝර්ම් එකක් දෙන්නෙ ඒ අය රට පුරා ඔ්න තැනක ලෝ එක එන්ෆෝස් කරන නිසා හඳුනාගන්න පහසුවෙන්න. පහසුවෙන් පේන්න. ඒ අයගෙත් කෝවරට් යුනිට්ස් සහ ඉන්ටලිජන්ස් යුනිට් සහ පර්සනෙල් සිවිල් ඉන්නෙ.

    ගුරුවරු අදාල ඉස්කෝලෙ ඇතුලෙ උගන්වනවා විතරයි. ඒ ප්‍රෙමිසස් ඇතුලෙ ගුරුවරු පහසු ඇඳුමක් ඇඳගන ඉගැන්නුවා කියල වෙන අවුලක් මම නම් දකින්නෙ නෑ. ‌සාරිය නැතිව වෙන ඇඳුමක් ඇන්දාම ගුරු ‌ගෞරවය නැතිවෙනවා නං ගුරු ගෞරවය බං සාරියේනෙ තිබිල තියෙන්නෙ.

    පොලිසියේ හමුදාවේ නිල ඇඳුම සහ ඒ ඒ rank වලට තියන නිල ඇඳුම් ජාති, ඒවා අඳින්න ඕනේ අවස්ථා ඔක්කොම නීතියෙන් define කරලා තියෙන්නේ. උඹට ආස හිතුන කියල Admiral කෙනෙක්ගේ uniform එකක් අඳින්න බෑනේ?
    ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන ස‍‍ංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.
    සාරියත් එමම තමයි උබ බලපන් උබේ පොඩි එකී සෙල්ලම් කරන කොට ගුරුවරියගෙ චරිතෙ කරන කොට bedsheet එක ඇගේ පොරවන් සාරිය වගේ දාගන්නවනෙ ගුරුවරිය කියන සංඥාව ඇයට බලපාල තියෙන්නෙ එහෙම ඕක ගැලෙව්වාම වෙන්නෙ බස් එකේ යනකොට garment එකේ වැඩ කරන කමල ඇන්ටිගෙයි spa එකේ වැඩ කරන ගීත ඇන්ටිගෙයි තුනේ පන්තියෙ නයනා ටීචගෙයි වෙනසක් නැති වෙන එක.
    දැන් උබට තේරෙනවනෙ තමන්ම modern, radical කියා ගන්න ගොබ්බයන්ට ඕනෙ මේ ආයතන අරාජික කරල ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන්ඩ ආපහු කැලේට රින්ගන්ඩ හරි නායකයෙක් ඉන්නව නම් හෙටම මේ ගුරුවරියන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනෙ එක එකාට ඕන විදියට රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය සාරි ඇඳගෙන ස්කූල් එන ඇන්ටිලා උගන්වන උදේ තියන ශිෂ්‍යත්ව පන්ති ටිකකට ගිහින් බලපන්කො තත්ත්වෙ 🙃 අමතකවුනා කොළඹින් පිට පැත්තක සෙනසුරාදා උදේ බලපං 🤣
    mata ශිෂ්‍යත්ව පන්ති asse ringanna welawak na. mokakda uba dakapu awula kiyapanko?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන ස‍‍ංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.
    සාරියත් එමම තමයි උබ බලපන් උබේ පොඩි එකී සෙල්ලම් කරන කොට ගුරුවරියගෙ චරිතෙ කරන කොට bedsheet එක ඇගේ පොරවන් සාරිය වගේ දාගන්නවනෙ ගුරුවරිය කියන සංඥාව ඇයට බලපාල තියෙන්නෙ එහෙම ඕක ගැලෙව්වාම වෙන්නෙ බස් එකේ යනකොට garment එකේ වැඩ කරන කමල ඇන්ටිගෙයි spa එකේ වැඩ කරන ගීත ඇන්ටිගෙයි තුනේ පන්තියෙ නයනා ටීචගෙයි වෙනසක් නැති වෙන එක.
    දැන් උබට තේරෙනවනෙ තමන්ම modern, radical කියා ගන්න ගොබ්බයන්ට ඕනෙ මේ ආයතන අරාජික කරල ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන්ඩ ආපහු කැලේට රින්ගන්ඩ හරි නායකයෙක් ඉන්නව නම් හෙටම මේ ගුරුවරියන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනෙ එක එකාට ඕන විදියට රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ.
    දැන් උඹේ ශිෂ්ඨාචාර ලබ්බක් ඇහුවේ නැනේ? හමුදා පොලිසි uniform නීතියෙන් define කරලා තියනවා. ගුරු uniform තියෙන්නේ මොන නීතියේද?