ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,530
    21,066
    113
    Panadura
    ඇයි කියවල නැද්ද හයිටියට කෙලවෙච්ච හැටි.. මුලින්ම පාසල්වල නිල ඇදුම් අයින් කරා.. පැමිණීම optional කරා.. ඊට පස්සෙ බාර් වලට යන වයස් සීමාව අඩු කරා.. අන්තිමට පාරක් ගානේ පොඩි උන් හුක හුකා ඉන්න ගත්තා.. රට බල්ලට ගියා..

    පිටරට උන් ඒ ඇදුම අදින්නේ උන්ගේ සංස්කෘතිය ඒක නිසා.. ලංකාවේ සංස්කෘතිය වෙන යි ඒක වෙනයි.. එහෙ විදිහට මෙහෙ ඇදුම් ඇන්දා කියල මෙහෙ එහෙ වගේ වෙන්නෙ නැහැ තියෙන ටිකත් වලපල්ලට යනවා මිසක්..

    ලංකාවේ මෝඩ රැඩිකල් සොන්නලු හිතන් ඉන්නේ පිටරට දේවල් අනුකරණය කරාම අපිටත් ඒවගේ දියුණු වෙන්න පුලුවන් කියල.. උන් විදිහට ඇඳලා උන් ගේ විදිහට date කරාම, සේරම හරි කියල.. 😂ඕවා දකින එවුන්ට පේන්නෙ නැහැ ඒ දේවල් වලට සමගාමීව ඒ රටවල ආර්ථිකය, නීතිය, අධ්‍යාපනය වගේ දේවලුත් දියුණු වුණා කියල.. ඔය මොකුත් නැතුව පිටරට්ටු අනුකරණය කරන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන ඒක.. ඒක වාසියක් වෙන්නෙ ත් පාලනේ ඉන්න එවුන්ටම තමයි.. මොකද එකෙන් තියෙන ප්‍රශ්න යටගහන්න පුලුවන් වෙන නිසා..

    මෙච්චර කල් සාරි ඇදන් ගිය උන් මේ ආණ්ඩුව ෆේල් නිසා ඒ පිට දාල තමන්ගේ ඇජෙනඩා implement කරන්න හදන්නේ.. ඕන රටක සංස්කෘතියෙන් එන දේවල් දවසට දෙකට වෙනස් කරන්න යන එක ගොඩක් අවදානම් වැඩක්..
    මේකේ ඉන්න රැඩිකල් පකයොන්ට ඕවා කියලා වැඩක් නෑ බන්
     
    • Like
    Reactions: Any.key

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    එන්න එතනයි බන් වැරදි ! ඇත්තම කතාව.
    ළමයි ගුරුවරුන්ට ස', මිස්' කියන්න ඕනේ නැහැ.
    ඒ අය නිකන් වැඩ කරන්නේ නැහැ නේ. ඒ අයට පඩියක් ගෙවනවා නේ.
    නම කියල කතා කරන්න පුරුදු කරාම හරි නේ.
    PHD එකක් කරල තියනවනම් Dr කීවට අව්ලක් නැහැ.

    Software engineer කෙනෙක් code එකක් ගැහුවම , එකේ bug fix කරලා software එකේ ඒ level එකට ගෙන්නල්ල දුන්නට පස්සේ ,
    ඒ software එක company එකට අයිති property එකක් මිසක එක engineer ට අයිති නැහැ නේ බන්.
    ඕකත් ඔන්න ඔය වගේ දෙයක් තමයි. රජයෙන් වියදම් කරන්නේ බදු මුදල්, මොකේ රනිල් හාමු එයාගේ දේපල ටික විකුණලා දුන්න සල්ලි නෙමයි නේ.

    අදිකාරී බලයට පුරවැසි බලය යට වෙන්න දෙන්න බැහැ !
    පූර්ණ රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් ඇතුලෙ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්ඩම ඕනෙ ඒක හරි එහෙම නැතුව සාරි ගැලෙව්ව කියල කිසි දෙයක් වෙන් නෑ. දැන් ඔය සාරි ගලවන්ඩ හදන උන් කියන් නැත්තෙම සාරිය ගැලෙව්වහම කොහොමද අධ්‍යාපනය next level එකට යන්නෙ කියල
    අදිකාරි බලය කියන්නෙම පුරවැසි බලය තමයි. පුරවැසියා තමන්ගෙ බලය ඡන්දෙ හරහා ව්‍යවස්ථාදායකයටයි ඒ කියන්නෙ පාර්ලිමේන්තුවටයි විධායකයටයි ඒ කියන්නෙ ජනාදිපතිටයි දෙනව අවුරුදු 5කට ඊට පස්සෙ ඕන නම් උන්ව ගෙදර යැව්වැහැකි. උන් ඒ බලය තමයි අධිකරණයටයි අනිත් රාජ්‍ය ආයතන වලටයි පවරන්නේ පස්සෙ අපිට හිතෙනවා මේක අපෙන් බාහිරව අපේ නිදහස නැති කරන දෙයක් කියල හැබැයි ඒ තියෙන්නෙ අපේම බලය.
    දැන් සාරිය ගලවන්ඩම ඕනෙ නම් උට කරන්ඩ තියෙන්නෙ අනුර කුමාරට set වෙලා අනුරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනෙට දාන්ඩ අපි සාරිය ගලවනව කියල ඊට පස්සෙ ඡන්දෙන් දිනුවොත් පුරවැසියො බලය දීල තියෙනව ගලවන්ඩ පුලුවන්.( පුරවැසියො කියන්නෙ ඔය ගුරුවරියො ටික දෙනා විතරක් නෙමෙයි)
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    නීතිය තියන්න ඕනේ නැහැ කියනවා නෙමයි.
    නීතිය තද වෙන්න ඕනේ පිළිවලක් තියනවා.
    මුලින්ම තද නීති තියන්න ඕනේ පොලිසි හමුදා වල, ඊට පස්සේ මැති ඇමති වරුන්ට.
    මුලින්ම ඔව්න්ව නීතියට බැද තබා ගන්න උත්සාහයක් තමයි ගන්න ඕනේ.
    ප්‍රශ්නේ තියින්නේ එන්න එතන.
    ඔය කියලා තියෙන එක හරි. ඔය උඩ කියල තියෙන අයට නීති තද වෙන්න ඕනේ. හැබයි ඔය කට්ටිය ඉන්නේ සුළු පිරිසක්. මේ අයට නීති වැඩ කරන්නේ නෑ කියලා අනිත් අයත් නීතියට වැඩ කරන්නේ නැතුව ඉන්න ගියොත් මොකද වෙන්නේ?

    මේ කාලේ trend එකක් තියෙනවා නේ social media වලින් නීති වගේ දේවල් වලට අභියෝග කරන. එහෙම දේවල් ඕනේ නැ ඒ වලින් වැඩක් නැ කියන. නිල ඇදුම් වගේ දේවල් එච්චර ගැටලුවක් නෙවේ. හැබයි මෙක එතනින් එහාට අරන් යන්න ගියොත් තමයි case එක.

    දැන් මේ ටිකේ පාසල් නිල ඇදුම් වෙනස් කරන්නත් කතා වෙනවා නේ. මං දන්න තරමින් පාසල් නිල ඇදුම නම් නීතියක් විදියට තියෙනවා. එක වෙනස් කරන්න ඕනේ නම් එක ආණ්ඩුව හරහා ගිහින් නීතියක් විදියට වෙනස් වෙන්න ඕනේ.

    නිකන් හිතලා බලන්න මේ දැන් තියෙන trend එක නිසා හෙට ඉඳන් ළමයි කියනවා අපි school එකට එන්නේ අපිට ඕනේ ඇදුම් වලින් කියලා. හරියට බැලුවොත් එකට විරුද්ධ වෙන්න බෑ අපිට. තව කෙනෙක් කියන්න පුළුවන් අපි පාරේ දකුණෙන් යන්නේ නැ වමෙන් යන්නේ කියලා.ඔය වගේ ඕක දිගට අදුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
     
    • Like
    Reactions: HKavinda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් ගුරුවරියන්ට පහසු ඇදුමකින් එන්න දෙන එකේ පොලිස් කාරයන්ට, නඩුකාරයන්ට ත් පහසු ඇදුමකින් එන්න කියමු කෝ.. ඇයි ඒවා ගැන ඇහුවම උඹ කලබල වෙන්නෙ.. කවුරුත් මෙතන out of context ගිහින් නෑ.. හැමෝම කතා කරන්නේ ඇදුම් ගැන.. 😅

    අනිත් හැම ඇදුමක් ම අතැරලා සාරිය ගැන කතා කරන්න තිබ්බ ලෝකේ ජීවත් වෙන්නෙ ගුරුවරියෝ විතරයි නම්.. ප්‍රශ්නෙන් මාරු වෙන්නෙ නැතුව අහපු දේට උත්තර දීපන් බන් :lol:

    ත්‍රෙඩ් එකේ මුල ඉඳල වරෙං ඔ්කට උත්තර දීල තියනව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ත්‍රෙඩ් එකේ මුල ඉඳල වරෙං ඔ්කට උත්තර දීල තියනව.
    උබට උත්තර දෙන්න ත්‍රෙඩ් එකේ මුල ඉදන් balagena එන්න මට වෙන වැඩ නෑ කියල හිතුවද බන් :lol: අඩුගානේ උබේ උත්තරේ කෝට් කරා නම් බලන්න තිබ්බ..:)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබට උත්තර දෙන්න ත්‍රෙඩ් එකේ මුල ඉදන් balagena එන්න මට වෙන වැඩ නෑ කියල හිතුවද බන් :lol: අඩුගානේ උබේ උත්තරේ කෝට් කරා නම් බලන්න තිබ්බ..:)
    වෙන වැඩ ගොඩක් තියනවනං ඇයි මේකට රිප්ලයි කරන්නෙ. තියන වැඩක් බලාගන ඉන්නකො සුදූ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේක මගෙ නම කිවෙ කවුද උබට??? ගූ නොවි වැඩක් බලාගනින් පොන්නයො, තොපි වගේ සුද්දට පුක දිල ආගම නම අපි මාරු කරල නැ..

    යුනිෆෝම් ඇදන් ස්කෝල යන එක සුද්දගෙ දෙයක් වෙන්නෙ කොහොමද පොන්නයො, දිසාපාමොක්ල ලග ඉගෙන ගත්ත ඉතිහාසයක් අපිට තියෙන්නෙ
    උඹත් බක පන්ඩිතය වගේ කියෙව්වට ශුවර් එකටම ඇත්තෙ සුද්දො දුන්න නමක් තමා. සුද්දා නැත්තන් අපිටත් තෝ වගේ අම්බුඩයක් ගහන් තමා ඉන්න වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹත් බක පන්ඩිතය වගේ කියෙව්වට ශුවර් එකටම ඇත්තෙ සුද්දො දුන්න නමක් තමා. සුද්දා නැත්තන් අපිටත් තෝ වගේ අම්බුඩයක් ගහන් තමා ඉන්න වෙන්නේ
    තොපි වගේ සුද්දට පුක දිල ආගම නම අපි මාරු කරල නැ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන වැඩ ගොඩක් තියනවනං ඇයි මේකට රිප්ලයි කරන්නෙ. තියන වැඩක් බලාගන ඉන්නකො සුදූ
    මෙකට ආවම latest conversation එකට උත්තර දෙනවා මිසක් උබ වෙන එවුන්ට උගන්නපු හැටි හොයන්න වෙලාව නාස්ති කරන්න උවමනාවක් නෑ බන්.. බලපං උබ තාමත් උබේ උත්තරේ කෝට් කරලා නෑ නේ 😅
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙකට ආවම latest conversation එකට උත්තර දෙනවා මිසක් උබ වෙන එවුන්ට උගන්නපු හැටි හොයන්න වෙලාව නාස්ති කරන්න උවමනාවක් නෑ බන්.. බලපං උබ තාමත් උබේ උත්තරේ කෝට් කරලා නෑ නේ 😅
    ඔන කම තියනවනං හොයාගන බලන්න කිරි පුතේ.. ගිහිං වැඩක් ඇති වැඩක් කරපංකො එහෙනං වෙලාව නාස්ති නොකර.. ඔච්චරටම අමාරු නං උඹ සාරියක් ඇඳගන ඔෆිස් පලයං. අපි මුකුත් හිතන්නෙ නෑ
     
    • Haha
    Reactions: siri_ayya

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් මෙච්චර කල් සාරි ඇදන් උගන්වලා අපිට ලැබුන දේවල් ටිකක් කියන්නකෝ
    සන්ස්කෘතියේ තිබුනා කියලා ඒ විදිහටම ඉන්න ඕනද?
    සාරිය ලංකාවෙන් හදුන්වලා දුන්න එකක්ද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔන කම තියනවනං හොයාගන බලන්න කිරි පුතේ.. ගිහිං වැඩක් ඇති වැඩක් කරපංකො එහෙනං වෙලාව නාස්ති නොකර.. ඔච්චරටම අමාරු නං උඹ සාරියක් ඇඳගන ඔෆිස් පලයං. අපි මුකුත් හිතන්නෙ නෑ
    Out of context යන්නෙපා කියල බන කියපු මනුස්සය නේද මේ ටිපර් වෙලා තියෙන්නෙ 🤣🤣ඕක තමා බන් ලංකාවේ වෙන්ඩ රැඩිකල් උන්ගේ සහජ ගතිය 😂😂
     
    • Like
    Reactions: HKavinda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Out of context යන්නෙපා කියල බන කියපු මනුස්සය නේද මේ ටිපර් වෙලා තියෙන්නෙ 🤣🤣ඕක තමා බන් ලංකාවේ වෙන්ඩ රැඩිකල් උන්ගේ සහජ ගතිය 😂😂
    Context එක ඇතුලෙනෙ සනා ඉන්නෙ. ඔයා කියනව ඔයාට නාස්තිකරන්න වෙලාවක් නෑ කියල. ඉතිං මං ඒකට උත්තර දුන්නා.. උඹනෙ නඩු කාරයො පොලිස් කාරයො උස්සං ආවෙ ගුරුවරියන්ගෙ සාරි ත්‍රෙඩ් එකට...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,731
    167,377
    113
    එකමත් එක රටක
    ඉතින් ගුරුවරියන්ට පහසු ඇදුමකින් එන්න දෙන එකේ පොලිස් කාරයන්ට, නඩුකාරයන්ට ත් පහසු ඇදුමකින් එන්න කියමු කෝ..
    පොලිස් , නඩු කාරයෝ , phi වගේ චරිත අදුරගන්න පුලුවන් වෙන්න ඕන නේ බන් බාහිර සමාජයට. අඩුම ගානේ සේවය කරන තැන වත්. (නඩු කාරයෝ) ..දොස්තර ඉස්පිරිතාලේ ඇතුලේ කොට් එකක් දාන්නේ. ඒකත් අදුරගන්න පුලුවන් වෙන්න පුලුවන්. එළියේ යද්දී ඒක දාගෙන යන්නේ නැ නේ.
    ගුරුවරුන්ට එහෙම නිල ඇදුමක් ඕන නෑ නේ..
    සාරි අදින්වන්ම් අපිත් කැමති . උන්ට ලේසි එක අදින්න දුන්න කියලා නැති වෙන දෙයක් නෑ ..
     
    • Like
    Reactions: siri_ayya

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    පොලිස් , නඩු කාරයෝ , phi වගේ චරිත අදුරගන්න පුලුවන් වෙන්න ඕන නේ බන් බාහිර සමාජයට. අඩුම ගානේ සේවය කරන තැන වත්. (නඩු කාරයෝ) ..දොස්තර ඉස්පිරිතාලේ ඇතුලේ කොට් එකක් දාන්නේ. ඒකත් අදුරගන්න පුලුවන් වෙන්න පුලුවන්. එළියේ යද්දී ඒක දාගෙන යන්නේ නැ නේ.
    ගුරුවරුන්ට එහෙම නිල ඇදුමක් ඕන නෑ නේ..
    සාරි අදින්වන්ම් අපිත් කැමති . උන්ට ලේසි එක අදින්න දුන්න කියලා නැති වෙන දෙයක් නෑ ..
    මචන් මිලිටරි අයයි නඩු කාරයෝ phi එක්ක ....පාසල් පාසල් ළමුන් එක්ක සසදනවා කියන්නෙම ගොන් වැඩක් නෙවෙයිද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Context එක ඇතුලෙනෙ සනා ඉන්නෙ. ඔයා කියනව ඔයාට නාස්තිකරන්න වෙලාවක් නෑ කියල. ඉතිං මං ඒකට උත්තර දුන්නා.. උඹනෙ නඩු කාරයො පොලිස් කාරයො උස්සං ආවෙ ගුරුවරියන්ගෙ සාරි ත්‍රෙඩ් එකට...
    mn kiwwe thread eka search karala oya anunta kiyapuwa hoyanna welawak na kiyala...oya kiyapu eka quote krnna kiyala..ai eka nokara maruwenna hadanne :lol:

    පොලිස් , නඩු කාරයෝ , phi වගේ චරිත අදුරගන්න පුලුවන් වෙන්න ඕන නේ බන් බාහිර සමාජයට. අඩුම ගානේ සේවය කරන තැන වත්. (නඩු කාරයෝ) ..දොස්තර ඉස්පිරිතාලේ ඇතුලේ කොට් එකක් දාන්නේ. ඒකත් අදුරගන්න පුලුවන් වෙන්න පුලුවන්. එළියේ යද්දී ඒක දාගෙන යන්නේ නැ නේ.
    ගුරුවරුන්ට එහෙම නිල ඇදුමක් ඕන නෑ නේ..
    සාරි අදින්වන්ම් අපිත් කැමති . උන්ට ලේසි එක අදින්න දුන්න කියලා නැති වෙන දෙයක් නෑ ..
    eka hari..but oka karaddi anith consequences ehemath balala kara nm thamayi hoda..owa nattan eka eka athata peralenawa neh
    ------ Post added on Nov 22, 2022 at 2:30 PM
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    tenor.0.gif