ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    mn kiwwe thread eka search karala oya anunta kiyapuwa hoyanna welawak na kiyala...oya kiyapu eka quote krnna kiyala..ai eka nokara maruwenna hadanne :lol:


    eka hari..but oka karaddi anith consequences ehemath balala kara nm thamayi hoda..owa nattan eka eka athata peralenawa neh
    ------ Post added on Nov 22, 2022 at 2:30 PM
    ආරක්ෂක අංශවලට යුනිෆෝර්ම් එකක් දෙන්නෙ ඒ අය රට පුරා ඔ්න තැනක ලෝ එක එන්ෆෝස් කරන නිසා හඳුනාගන්න පහසුවෙන්න. පහසුවෙන් පේන්න. ඒ අයගෙත් කෝවරට් යුනිට්ස් සහ ඉන්ටලිජන්ස් යුනිට් සහ පර්සනෙල් සිවිල් ඉන්නෙ.

    ගුරුවරු අදාල ඉස්කෝලෙ ඇතුලෙ උගන්වනවා විතරයි. ඒ ප්‍රෙමිසස් ඇතුලෙ ගුරුවරු පහසු ඇඳුමක් ඇඳගන ඉගැන්නුවා කියල වෙන අවුලක් මම නම් දකින්නෙ නෑ. ‌සාරිය නැතිව වෙන ඇඳුමක් ඇන්දාම ගුරු ‌ගෞරවය නැතිවෙනවා නං ගුරු ගෞරවය බං සාරියේනෙ තිබිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    නිදහසේ හිතන අපි වගේ උන්ට රැඩිකල් රැඩිකල් ගගා ඔය බනින උන් ඉන්නව නේද? බ්‍රේන් වොශ් වෙච්ච තැරි දාර පුන්නක්කු බයියො.. ප්ෘෆ් නම් තියෙනවා පව් නිසා නොදා ඉන්නම්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,297
    113
    නඩු කාරයෙක් තීන්දුවක් දෙනව bench එකේ ඉඳන් සරමක් ගහගෙන උබ තීන්දුව පිළිගන්නවද
    කෝ අයිසේ සාරි අනිවාර්ය කරපු circular එක?

    ලැජ්ජා නැද්ද මිනිහෝ බොරු කිය කිය ඇවිදින්න?
     
    • Haha
    Reactions: maxtalker

    Sen-lu

    Well-known member
  • කෝ අයිසේ සාරි අනිවාර්ය කරපු circular එක?

    ලැජ්ජා නැද්ද මිනිහෝ බොරු කිය කිය ඇවිදින්න?
    එහෙම නෑ කියල උඹ දාන්න ඕනලුනෙ මුලින්ම. 😂

    ඌ ට්‍රාන්ස්ජෙන්ඩර් කියලත් ගැසට් එකක් තියෙනව. මට කම්මැලි හින්ද මම ඒක දාන්නෙ නෑ. එහෙම නෑ කියල පොර කියනවනම් ඒක පොර දාන්න ඕන. නැත්නම් පිලිගන්න බෑ 😅
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    :lol::lol::lol::lol:

    මේකත් කියවල බලන්න වල්බුරු නිදහසට කැමති රැඩිකල් කට්ටිය 😅
    ------ Post added on Nov 22, 2022 at 6:46 PM

    අහ්.. පොඩ්ඩක් ඉන්නකො.. ඒකෙන්ම උපුටා අරගෙන කියල දෙන්නම්කො වෙනස... :lol:

    ඒ වගේම අනිත් වෛද්‍යවරු අපිව එසැනින් අඳුනගත්තෙ ඒ ඇඳුම් පැළඳුම් විලාශයෙන්. කිසි කෙනෙකුට හඳුන්වල දෙන්න අවශ්‍ය වුණේ නැහැ මම වෛද්‍යවරයෙක් කියල. බොහොම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ රෝගීන් ගැන විශේෂඥ වෛද්‍යවරයට ප්‍රසන්ට් කරන්න ඒකෙන් අපිට ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා. ආයතන සංග්‍රහයෙ කිසිම තැනක අපි ඩ්‍රෙස් කෝඩ් එක ඩිෆයින් කරල තිබුණෙ නැහැ. මට කැමතිනම් ඩෙනිමක් ගහල ටීෂර්ට් එක උඩින් දාල යන්නත් තිබුණ. ජාතික ඇඳුම අඳින්නත් තිබුණ. සරමට බැනියම අඳින්නත් තිබුණ. ඒත් එහෙම කරන්න මට කවදාවත් හිතුනෙත් නැහැ හිතුවෙත් නෑ. මම මගේ ජාතික ඇඳුමට ගොඩක් ගරු කරනව. එහෙම කියල කාලයක් තිස්සෙ තියෙන බොහොම පහසුවෙන් දුවන සම්ප්‍රදායට එරෙහි වෙන්න මට වුවමනාවක් ඇති වුනේ නැහැ. සමහර දවස් වලට උදේට දාන ටයි එක ගලවන්නෙ රෑට. දවස පුරාම මැරීගෙන වැඩ කළත් ඒ ඇඳුම තුළ තියෙන අපහසුවට වඩා පහසුව මම අත්වින්ද.

    දැන් මූ කියනවා ඌ අකමැති උනත් අනිත් උන්ගෙ ගරුත්වය ලැබෙන නිසා එහෙම අදිනවලු.. ගරුත්වය තියෙන්නෙ ඇදුමෙද අයිසෙ? :lol: අනිත් එක ඌ කැමති නම් ටයි කෝට් බැරි නම් අර එස්කිමෝවරු අදින ඇදුම ඇදන් ගියත් අපිට ප්‍රශ්නයක් නෑනේ.. :lol: ඒක උගෙ කැමැත්ත නේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ බලෙන් අපහසු ඇදුම් අන්දන්න හදන එක.. අනික් එක පිටරට ඩොක්කු මොන ඇදුම ඇදන් ගියත් උන් සුදු කබාය දාගෙන තමා වැඩ කරන්නේ... ඕනෙ වෙලාවට ඒක ගලවල යනව.

    ඉතින් ඔහොම ඉන්නකොට කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරනව doctor patient කෙනෙක් ඇවිත්, එහෙම නැතිනම් ලෙඩාගෙ මොනවහරි ප්‍රශ්නයක් කියල.
    ඉතින් ඔන්න ඔය වෙලාවට මට හිතිච්ච වාර අනන්තයි මේ සරම ඇඳගෙනම යන්න තියනව නම් නම් කියල
    😂
    . ඇත්තටම ඒ වෙලාවට යුනිට් එකේ ඉන්නෙ රෝගීන් කීප දෙනෙකුයි හෙද හෙදියො, කාර්යමණ්ඩලය දෙතුන් දෙනෙකුයි මමයි විතරයි. සරම ඇඳගෙන ගියත් අවුලක් නැති මට්ටමට එයාලා ගොඩක් හිතවත්. ඒත් දඩ බඩ ගාල ආයෙ කලිසමට මාරු වෙලා තමයි ටී ෂර්ට් එක දාගෙන වාට්ටුවට යන්නෙ.
    මොකද හදිසි ප්‍රතිකාර ඒකකයෙ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙ රෝගියෙකුට අමාරුවෙලා හාට් මසාජ් දෙනකොට ඇඳ උඩට නැගල දණිස් දෙක තියාගෙන තමයි පපු තෙරපුම දෙන්නෙ. ඉතින් මම ආසම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ වෙලාවට ඕක ගැලවෙලා බිම වැටුනොත් ආයෙ සරම ඇඳගෙන එනකොට ලෙඩා ජීවතුන් අතර නැති වෙයි. ලෙඩ නම් ලෙඩා කියලවත් කියමුකො.
    ඒත් ඒක දැකල අර යසට ඉන්න මිසීලට හාට් ඇටෑක් එකක් වත් හැදුනොත් අපරාදෙ. ඒක නිසා කැමති ඇඳුම වෙනුවට හිත හදාගෙන හරි සුදුසු ඇඳුම අඳින්නෙ මම තවමත්.

    දැන් මේ වගේ මගුලක් ගුරුවරුන්ට කරන්න තියෙනවද? උන්ට තියෙන්නෙ ගිහින් උගන්නල එන්න විතරයි.. ඔක්කොටම එහා සමහර අයට ඔය sports(නෙට්බෝල්) එහෙම practise කරන්නත් වෙනවා.. එතකොට කොහොමද යකෝ සාරි ඇදන් මේවා කරන්නේ? :eek:

    සරියක් ඔසරියක් ඇඳල එන ගුරුතුමියන්ට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි. ඒ ඇඳුම තුළම ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනව. පාසල අවට කොහේ හිටියත් අපි ඒ ඇඳුමෙන් ඔවුන්ව හඳුන ගන්නව. ඒ ඇඳුම තුළ ඔවුන් කෙරෙන් හොඳ පෞරුෂයක් මට පෙනෙනව. සමාජය තුළ බොහෝ කාලයක් මට තියෙන අත්දැකීම් අනුව මේ සාරියට ඔසරියට හැම මිනිහෙක්ම සාපේක්ෂව ගොඩක් ගරු කරනව. ඒ ගොඩනැගෙන පෞරුෂය ඉදිරියේ කාන්තාවකට සමාජයේ ලොකු රැකවරණයක් ආරක්ෂාවක් පවා තියෙනව.

    ඔන්න ලංකාවෙ තියෙන මැටි මී හරක් මොංගල් සංස්කෘතිය.. අදින ඇදුමෙන් තමා මිනිහෙක් ගෙ පෞරුෂය මනින්නේ.. උන්ට ගරු කරන්නේ.. අදින ඇදුමට ගරු කරනවනම් පබයෙක්ට සාරියක් අන්දල ඉස්කෝලෙ තිබ්බම ලමයි උට වදින්න ඕනේද? :lol:

    උබත් IT field එකේ නේද ඉන්නේ? දැකල නැද්ද ලෝකෙ තියෙන top tier product/services companies උන්ගෙ product එක එලියට දාන keynotes වල අදින ඇදුම්? උන් ටයි කෝට් දාගෙනද ඉන්නෙ? එහෙම අදින නිසා උන්ගෙ ගරුත්වයට / උන්ගෙ product එකට බලපෑමක් වෙලා තියෙනවද? එකෙක් දෙන්නෙක් ඉදී වැඩිම උනොත් උන්ගෙ කැමැත්ත නිසා...

    ගෙදරට වෙලා ශෝට ගහගෙන පුටුවෙ වාඩි වෙලා මේකට reply කරන උබට මේකෙ රගේ තේරෙන්නෙ නෑ.. හැබැයි උබ වැඩ කරන company එකෙත් හැමදාම office එකට ටයි කෝට් දාල සපත්තු දාලා ගෙන්න ගත්ත නම් තමා රගේ පේන්නේ.. :lol:

    උබ WSO2 ද? එහෙම නම් උබලගෙ ලොක්කා බැසිල්ගෙ ගූ කන කුක්කට ටයි කෝට් දාගෙන ආවෙ නෑ කියල එකෙක්ට බැන්න කියල අමතල තිබ්බ රෙදි ගැලවෙන්න.. (tropical country එකක මොන උට්ටටද ටයි කෝට් දාන්නෙ කියලා) උබට ඔය විදිහෙ මයින්ඩ් සෙට් තියෙනවනම් මේ field එකේ ඉන්න එපා පලයං රජයෙ රස්සාවලට.. නැත්තම් තොපි වගේ උන් ලොකු පුටුවලට ආවම ඒ department එකම ඉවරයි.. :dull: :dull: :dull:
     
    • Love
    Reactions: maxtalker

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනිත් උන්ගෙ ගරුත්වය ලැබෙන නිසා එහෙම අදිනවලු.. ගරුත්වය තියෙන්නෙ ඇදුමෙද අයිසෙ? :lol:
    කොතනද ඌ කියල තියෙන්නෙ උට එකෙන් ගරුත්වය ලැබෙන නිසා අදිනවා කියල.. බාගෙට කියෙව්වම ඔහොම තමයි 😅
    දැන් මේ වගේ මගුලක් ගුරුවරුන්ට කරන්න තියෙනවද? උන්ට තියෙන්නෙ ගිහින් උගන්නල එන්න විතරයි.. ඔක්කොටම එහා සමහර අයට ඔය sports(නෙට්බෝල්) එහෙම practise කරන්නත් වෙනවා.. එතකොට කොහොමද යකෝ සාරි ඇදන් මේවා කරන්නේ? :eek:
    නැතුව.. ගුරුවරු පාසලක් ඇතුළේ අදුරගන්නේ සාරියෙන්..නැත්නම් කොච්චර අමාරුද ඉස්කෝලෙක ගුරුවරියක් අදුරගන්න එක..
    keynotes වල අදින ඇදුම්?
    පිටරට වල් එක්ක මෙහෙ ඇදුම් compare කරන්න කලින් බලපං උන්ගේ අනිත් දේවලුත් ඒවාට ඔරොත්තු දෙන්න හැදිලා තියෙන්නෙ.. ඊට පස්සෙයි උන් ඔහොම අදින්න ගත්තෙ.. ලංකාවේ ගොබ්බ හැත්ත හිතන් ඉන්නේ ඇදුමෙන් පටන් අරන් රට හදන්න 😅
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    කොතනද ඌ කියල තියෙන්නෙ උට එකෙන් ගරුත්වය ලැබෙන නිසා අදිනවා කියල.. බාගෙට කියෙව්වම ඔහොම තමයි 😅

    ඉතින් ඌ අකමැති වෙලත් ඒකම අදින්නෙ එහෙනම් මොන ලබ්බටද? 😅

    නැතුව.. ගුරුවරු පාසලක් ඇතුළේ අදුරගන්නේ සාරියෙන්..නැත්නම් කොච්චර අමාරුද ඉස්කෝලෙක ගුරුවරියක් අදුරගන්න එක..

    උබට ගෑනු පිරිමි අදුරගන්න බැරිද? :eek: ඒ වගේම සුදු අදින බහුතරයක් අතරින් අදිනනෙ නැති උන් හොයාගන්න බැරිද? :eek:

    පිටරට වල් එක්ක මෙහෙ ඇදුම් compare කරන්න කලින් බලපං උන්ගේ අනිත් දේවලුත් ඒවාට ඔරොත්තු දෙන්න හැදිලා තියෙන්නෙ.. ඊට පස්සෙයි උන් ඔහොම අදින්න ගත්තෙ.. ලංකාවේ ගොබ්බ හැත්ත හිතන් ඉන්නේ ඇදුමෙන් පටන් අරන් රට හදන්න 😅

    අහ් එහෙමද? අනිත් දේවල් මොනාද යකෝ? 😅
    දැන් කවුද සාරියෙන් රට හදන්න ප්ලැන් කලේ? 😅
     
    • Love
    Reactions: maxtalker

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,297
    113
    එහෙම නෑ කියල උඹ දාන්න ඕනලුනෙ මුලින්ම. 😂

    ඌ ට්‍රාන්ස්ජෙන්ඩර් කියලත් ගැසට් එකක් තියෙනව. මට කම්මැලි හින්ද මම ඒක දාන්නෙ නෑ. එහෙම නෑ කියල පොර කියනවනම් ඒක පොර දාන්න ඕන. නැත්නම් පිලිගන්න බෑ 😅
    උගේ ගෑනිව public property එකක් කරලා ගහපු ගැසට් එකත් මම මේ බල බල ඉන්නේ. බලමුකෝ ඌ නෑ කියල ඔප්පු කරන විදිහ :rofl:
     
    • Haha
    Reactions: Sen-lu

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් ඌ අකමැති වෙලත් ඒකම අදින්නෙ එහෙනම් මොන ලබ්බටද? 😅



    උබට ගෑනු පිරිමි අදුරගන්න බැරිද? :eek: ඒ වගේම සුදු අදින බහුතරයක් අතරින් අදිනනෙ නැති උන් හොයාගන්න බැරිද? :eek:



    අහ් එහෙමද? අනිත් දේවල් මොනාද යකෝ? 😅
    දැන් කවුද සාරියෙන් රට හදන්න ප්ලැන් කලේ? 😅

    ඔන්න ඔ්කට වැඩට යන්න බතික් සාරියක් අරං දෙමු අපි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් ඌ අකමැති වෙලත් ඒකම අදින්නෙ එහෙනම් මොන ලබ්බටද? 😅
    ලියල තියෙන එක හරියට කියවගන්න බැරිද බන් උඹට 😅? ඌ පැහැදිලිව කියල තියෙනවා නේ ඌ ජොබ් එක කරද්දී හැමවෙලේම තමා දොස්තර කියල කිය කියා ඉන්න ඕන නැහැ කියල..

    ඔන්න ඔ්කට වැඩට යන්න බතික් සාරියක් අරං දෙමු අපි
    ඔය ජතියෙනුත් උඹට අමතන්න බැරි එකෙක් නෙවෙයි මම..මාතෘකාවට අදාලව කතා කරන්න බැරි නම් කට වහන් පලයන්..
    ------ Post added on Nov 22, 2022 at 8:26 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    ලියල තියෙන එක හරියට කියවගන්න බැරිද බන් උඹට 😅? ඌ පැහැදිලිව කියල තියෙනවා නේ ඌ ජොබ් එක කරද්දී හැමවෙලේම තමා දොස්තර කියල කිය කියා ඉන්න ඕන නැහැ කියල..

    උබ ඩොකෙක්ව ඇදල ගත්ත නිසා කතා කලේ නැත්තම් මෙතනට ඩොක්කු ගැන කිසිම අදාලත්වයක් නෑ.. පහසු ඇදුමක් ඇදන් ගිහින් උගන්නන්න පුලුවන් කම තියෙද්දිත් සාරි ඇදන් වරෙන් කියල බල කරන නිසා තමා මේ ටොපික් එක..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලියල තියෙන එක හරියට කියවගන්න බැරිද බන් උඹට 😅? ඌ පැහැදිලිව කියල තියෙනවා නේ ඌ ජොබ් එක කරද්දී හැමවෙලේම තමා දොස්තර කියල කිය කියා ඉන්න ඕන නැහැ කියල..


    ඔය ජතියෙනුත් උඹට අමතන්න බැරි එකෙක් නෙවෙයි මම..මාතෘකාවට අදාලව කතා කරන්න බැරි නම් කට වහන් පලයන්..
    ------ Post added on Nov 22, 2022 at 8:26 PM
    උඹනෙ යකෝ ඩොක්කුයි, නඩුකාරයොයි පොලීසියයි සංස්කෘතියයි වගේ මේකට අදාල නැති හැම ලබ්බම දදා හැමනුනේ. මාතෘකාවට අදාලව කතාකරන්න බැරිනං කට වහං පලයං.
     
    • Dislike
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹනෙ යකෝ ඩොක්කුයි, නඩුකාරයොයි පොලීසියයි සංස්කෘතියයි වගේ මේකට අදාල නැති හැම ලබ්බම දදා හැමනුනේ. මාතෘකාවට අදාලව කතාකරන්න බැරිනං කට වහං පලයං.
    මොනවද කියවන්නේ පොන්නයෝ තෝ අදින හුත්තවල් ගැනද මම කතා කළේ..? Personal insulting level එකට අරන් ගියේ උඹනේ පොන්නයෝ.. තව කැරි ටෝක් දෙන්නත් එනවා පොන්න පැටියා..

    ඒ කිව්වෙ ?? .තරහ නැතිව රැඩිකල් කියන එකේ තේරුම කියල දෙන්නකො මට..
    උබ වගේ අවජාතක පොන්නයන්ට තමයි රැඩිකල් කියන්නෙ හුත්තිගේ පුතෝ..
    ------ Post added on Nov 22, 2022 at 11:24 PM
     
    • Haha
    • Love
    Reactions: 2osama and HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,065
    113
    Panadura
    ඒ කිව්වෙ ??
    අර වෙනස මේ වෙනස ඇති කරන්න ඕනේ කියන අර අයිතිය මේ අයිතිය ඕනේ කියලා හැම ලබ්බටම උද්ගෝෂණ කරන ආගමක් ජාතියක් නැති පාරක් පාරක් ගානේ ඕන එකෙක් ප්‍රසිද්දියේ හිකුවත් කම් නෑ කියන ගෑනිව අම්මව උනත් වෙන උන්ට දෙන්න ආස ගංජා ගහන බොබ් මාලේ ටයිප් ඉගෙන ගෙන වැඩි අඩු කුලේ පොන්නයන්ට
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇට දෙක නැති @SLK_sri වගේ පොනයන්ට නම් අවුලක් නැහැ
    ඇට 2ක තියන පියය නැති පොන්නයෝ ඉන්නවා බන් !
    හිට්ලෙර් ස'ට තිබුනේ එක ඇටයයි !
    නංගිතයි මටයි ගෙඩි 2ක් ඇති !