ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

Periz

Active member
  • Jun 9, 2021
    139
    211
    43
    Already taken care of.

    1627879520739.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
    මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියන්න තියෙන්නේ මුන්ට හොඳ වැඩේ කියලා. ඉල්ලපු වෙනස හම්බුනා මම හිතන්නේ. මුන්නේ ඉස් ඉස්සර වෙලාම ගිහින් පොහොට්ටුවට කතිරේ ගහන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,450
    47,504
    113
    ඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
    මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
    අඩෝ ඒකනම් අැත්ත..කට්ටිය මාර ඵකමුතු වෙලා දැන්..අාණ්ඩුවට කඩේ යන උන් නම් ඵක ඵක බයිලා ගහනවා ගුරුවරු සත්තු ගානටම දාලා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Supreme Court three-judge-bench comprising Justice S.thurairaja, Justice A.H.M.D. Nawaz and Justice Mahinda Samayawardhena observed that the appellant P.titus Jayantha, depot route inspector was absent without leave from August 17.2004 for a period of approximately 21 days and that it is reasonable on the facts established in the case to draw the inference that he had no intention to report for work at the Giriulla depot. The appellant stated that following the General Election held on April 2, 2004 with the change in the ruling party, certain members of the Giriulla Bus Depot had threatened him and his party members not to report to work.


    The Supreme Court held that there is no evidence produced before the Court to prove that the Appellant was subject to fear of life between the period from 17th August 2004 to the 06th September 2004 in which period he was absent for work.


    The Labour Tribunal on May 31, 2011 decided the case in favour of the Appellant. Being dissatisfied with the order of the Labour Tribunal, the SLTB appealed to the Provincial High Court of Kurunegala. The Provincial High Court of Kurunegala on September 03, 2013, allowed the appeal while setting-aside the order of the Labour Tribunal on the basis that the Appellant had voluntarily vacated the post.


    Being aggrieved by the judgment of the High Court, the Appellant filed an appeal before the Supreme Court.the Supreme Court decided to dismiss the appeal citing the Appellant had not shown any intention to return to work.

    https://www.dailymirror.lk/breaking...d-be-a-ground-to-vacate-service-SC/108-217308

    අවුරුදු 16ක් නඩු කියල 😅
     

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    අලුතින් කෙළවෙන්න දෙයක් තියෙනවද බන්? මේ රටේ ජීවත් වෙන්න වෙච්ච එකම මදෑ.

    ඉස්සරහට රට බංකොළොත් උනොත් කෙළවීම අංග සම්පූර්ණයි.

    කියන්න තියෙන්නේ මුන්ට හොඳ වැඩේ කියලා. ඉල්ලපු වෙනස හම්බුනා මම හිතන්නේ. මුන්නේ ඉස් ඉස්සර වෙලාම ගිහින් පොහොට්ටුවට කතිරේ ගහන්නේ
    තැපැල් චන්දවලින් උඩින් ම දින්නා.
    ------ Post added on Aug 2, 2021 at 12:00 PM