na machan, uda reply ekak dala thibba. degree thiyenawanam years ganan training na kiyala.
na machan, uda reply ekak dala thibba. degree thiyenawanam years ganan training na kiyala.
ඔව් මම දන්න කෙනෙක් ඉස්සර ඕකට support තිබ්බේ නෑ. දැන් වර්ජනය. ආණ්ඩුව වැඩේ අල කරගත්තා.Dancing Practical monitor karanna kauruth nahane da thaama?
Ape gedara teachers la dennai... Mulu iskolema ekama matheka ban inne
Class room ekak control karagathtath papers balanna giyaama thamai ikenne....ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්
mthk wdhtn, cost eka 6000/=... private kre 7k or8k wge mthka...එකකට 6000ක් යන්නේ privet නේ .. උන් cost එක්කටයේ කරන්නේ profit තියලානේ
ඔව් මතක විදියට. ඒ මිනිස්සුන්ට ආයේ රස්සා දෙනවා කියලත් මිනිස්සු චන්දේ ඉල්ලලා තිබුන අන්තිමට නාකිවෙලා මැරිලා ගියෙත් රස්සා නැතිව81 ද කොහෙද වර්ජනේ නේද රස්සාව නැති උනා හැමෝටම නේද
ඔය ගුරුවරු වගේද මෙතුමා කෙලින්ම ආචාර්‍ය කෙනෙක්එතකොට ගුරුවරු අයින් කරලා කවුද දාන්න? Army එකෙන් ද?(2)
sir : සවේන්ද meka poddak balanna
සවේන්ද : haa sir
![]()
කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ආචාර්‍ය උපාධිධාරී.ඔය ගුරුවරු වගේද මෙතුමා කෙලින්ම ආචාර්‍ය කෙනෙක්
View attachment 137486
ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්
ශවේන්ද්‍ර මේ ළමයා ගැන පොඩ්ඩක් බලන්න.ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්
එහෙම උනානම් ඉස්සර වෙලාම කන්න වේන්නේ රාජපක්ශලාට. ඒකයි උන් තව තවත් මැටි මෝල්ලු බිහිකරන්න දගලන්නේඉස්කෝල ඔක්කොම වහල දාල හමුදා කඳවුරු කරන්න ඕනෙ. ඊට පස්සෙ ඉස්සරින්ම ගහන්න ඕනෙ පුංචි රටවල් වලට. ඊට පස්සෙ ටික ටික ලොකු රටවල් අල්ලන්න ඕනෙ. නන්දසේන මහා අධිරාජයා වෙන්න පුලුවන්


හමුදාව ඉන්නෙ මහජනතාවගෙන් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න. හමුදා කඳවුරුවල ඉන්න කොල්ලො කෙල්ලොන්ගෙත් මොළ හෝදලා ගත්තාම...?එහෙම උනානම් ඉස්සර වෙලාම කන්න වේන්නේ රාජපක්ශලාට. ඒකයි උන් තව තවත් මැටි මෝල්ලු බිහිකරන්න දගලන්නේ![]()
![]()
මේක හෙන පිස්සුවක් මචන්, 1994 ගෙනාව ගුරුසේවා ව්‍යවස්ථාව හින්දා තමා මේ ප්‍රශ්නේ පටන් ගන්නේ.na machan, ara gov ayage scene ekak thiyenawa neda, eka set ekakata padi wadi kaloth anith ayageth salary wadi karana scene ekak.
me dawaswala guru wurthiya "sanwurtha sewayak" karanna kiyala kiyanne, ehema nowi guru warunge witharak padi wadi karanna neda neda?
ජේ.ආර්ගේ කාලේ. ඔව්. නෝටිස් එකක් දුන්නා වැඩට එන්නය කියලා. වැඩට ගිය අය බේරුණා. අනිත් අය ගෙදර. ඒ අයට හැබැයි වන්දි ලැබුණා අවුරුදු ගාණකින් පස්සේ. මෙතනත් දැන් එහෙම දෙයක් කරයි. එතකොට ඉතින් සිහිය පාවිච්චි කරලා වැඩකරන්න තමයි තියෙන්නේඔව් මතක විදියට. ඒ මිනිස්සුන්ට ආයේ රස්සා දෙනවා කියලත් මිනිස්සු චන්දේ ඉල්ලලා තිබුන අන්තිමට නාකිවෙලා මැරිලා ගියෙත් රස්සා නැතිව![]()