ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
    මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
    වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
    එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි

    HOUSE OF CARD මතකද
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
    එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි

    HOUSE OF CARD මතකද
    දැනටත් සමාජයයි ගුරුවරුයි අතරෙ ගැටුමක් තියෙනව, කාලකන්නි ගුරුහොරු අහිංසක ළමයින්ගෙ අනාගතය බිල්ලට අරගෙන කියල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
    එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි

    HOUSE OF CARD මතකද
    දැනටම pro-බයියෝ ඕක කීය කීය යනවා. මාගෙ FB friend list එකේ ඉන්න උන් කීප දෙනෙක් ඕකට කියනවා. 🤣 🤣 🤣
     
    • Like
    Reactions: lilman

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැනටම pro-බයියෝ ඕක කීය කීය යනවා. මාගෙ FB friend list එකේ ඉන්න උන් කීප දෙනෙක් ඕකට කියනවා. 🤣 🤣 🤣
    ආයේ ලොක්දවුන් එකක් සෙට් වුනාම බලපන්කො බ්ලෙම් එක කරකැවෙන විදිය බයියන් ගෙන් ටෝයියන්ට අනිවා මේක නම් වෙනවා ඊට කලින් මුකුත් වුනේ නැත්නම්
    සල්ලි අච්චු ගහල හරි පදී වැඩි කරලා දුනා නම් ඉවරයි
     
    • Like
    Reactions: lilman and U-tag

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
    එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි

    HOUSE OF CARD මතකද
    Galle 12 teacher s , Positive
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,102
    113
    ඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
    මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
    84000 he police oka maddata dammoth, tharu, pati galawila yai neda lol
     
    • Like
    Reactions: lilman

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Galle 12 teacher s , Positive
    c35c5372503685406a4f615a06952ec4.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    ආයේ ලොක්දවුන් එකක් සෙට් වුනාම බලපන්කො බ්ලෙම් එක කරකැවෙන විදිය බයියන් ගෙන් ටෝයියන්ට අනිවා මේක නම් වෙනවා ඊට කලින් මුකුත් වුනේ නැත්නම්
    සල්ලි අච්චු ගහල හරි පදී වැඩි කරලා දුනා නම් ඉවරයි
    පුළුවන් තරම් අච්චු ගහලා අච්චු ගහලා දැන් එහෙම කරන්ඩත් බැරුව ඇති බන්. දැන් බලපන් කෝ බඩු වල ගණන්. අනික ගුරුවරු ඉන්නේ කීයද? රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
    මම දැක්ක කොහෙද දාලා තියනවා දවසකට කොටි හෙන ගානක් මේ කොරෝනා සීන් එකට යනවා කියලා.
     
    • Like
    Reactions: lilman

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    dan teacherslata wadi kaloth anith gov ayagena padi wadi karanna one neda machan?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පුළුවන් තරම් අච්චු ගහලා අච්චු ගහලා දැන් එහෙම කරන්ඩත් බැරුව ඇති බන්. දැන් බලපන් කෝ බඩු වල ගණන්. අනික ගුරුවරු ඉන්නේ කීයද? රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
    මම දැක්ක කොහෙද දාලා තියනවා දවසකට කොටි හෙන ගානක් මේ කොරෝනා සීන් එකට යනවා කියලා.
    මොනවා කියන්නද තේරෙන්නේ නැහැ ලංකාවට සොරි .කොම් වෙන්න යනවා කියල නම් කියන්න පුළුවන්

    එක දෙයක්උ නම් සුවර් උද්ගොඅසනේ නෙමේ මේ වෙලාවේ කරන්න ඕනේ
    මම ඕක කිව්වාම රැඩිකල් පඩ සෝ කාරයෝ මා එක්ක වලියට ආවේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    dan teacherslata wadi kaloth anith gov ayagena padi wadi karanna one neda machan?
    මචන් මේ කියන්නේ ඒ අයගේ ඉන්ක්රීමන්ට් එකක් හදලා නැ කියලා නේද?
    ඒ කාලේ අම්මලාගේ එහෙම පඩි වැඩි උනා හැබැයි රජයේ අනිත් අයගේ වැඩි උනේ නැ.
     
    • Like
    Reactions: lilman

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන් මේ කියන්නේ ඒ අයගේ ඉන්ක්රීමන්ට් එකක් හදලා නැ කියලා නේද?
    ඒ කාලේ අම්මලාගේ එහෙම පඩි වැඩි උනා හැබැයි රජයේ අනිත් අයගේ වැඩි උනේ නැ.
    na machan, ara gov ayage scene ekak thiyenawa neda, eka set ekakata padi wadi kaloth anith ayageth salary wadi karana scene ekak.
    me dawaswala guru wurthiya "sanwurtha sewayak" karanna kiyala kiyanne, ehema nowi guru warunge witharak padi wadi karanna neda neda?
     
    • Like
    Reactions: navinnuwan