ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ජේ.ආර්ගේ කාලේ. ඔව්. නෝටිස් එකක් දුන්නා වැඩට එන්නය කියලා. වැඩට ගිය අය බේරුණා. අනිත් අය ගෙදර. ඒ අයට හැබැයි වන්දි ලැබුණා අවුරුදු ගාණකින් පස්සේ. මෙතනත් දැන් එහෙම දෙයක් කරයි. එතකොට ඉතින් සිහිය පාවිච්චි කරලා වැඩකරන්න තමයි තියෙන්නේ ;-)
    ජේ අර් ගේ කාලේ කරපුවා දැන් කරන්න හම්බ වේන්නේ නෑ. එහෙම පුලුවන් උනානම් මේ අයියලා මෙච්චර කල් බලාන ඉන්නේ නෑ. :lol: :lol::lol: අතරිපතර මෝඩයෝ ඉන්නවා තමා ඒත් රටේ බහුතරයක් තාම ඔලුව පාවිච්චි කරලා තිරන ගන්නවා. ඉස්සර වගේ ලේසි වෙන්නේ නෑ අයියලාට කැලෑනීති ගේන්න
     
    • Like
    Reactions: White_Raven

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ මොන බිල්ඩින් එකක පොටෝ එකක්ද මචන් මේ දාලා තියෙන්නේ
    චීන පන්සලක් වගේ
    ඔතන ඔය වහලෙන් නිරූපණය කරන්නෙ උඩින් ඉන්න අයට නීතිය නැමෙන ආකාරය. කොහොමද නැම්ම කුකබුරා බැට් පරාදයි.
     
    • Haha
    Reactions: animation

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
    මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
    වැඩේ ඇත්ත තමයි! ඒත් මේවෙලේ ආන්ඩුව මට්ටු කරන්න යෑමෙන් වෙන්නේ තව තවත් කොරෝනා පොකුරු හැදෙන එක. වෘර්තීය සමිතිවලට වුනත් ටිකක් ඉවසන්න තිබ්බා. උන්ටත් ඕන කොරෝනා අස්සේ මේක ඇදලා ඉල්ලීම් දිනා ගන්න. ඇත්තටම ගුරුවරු වුනත් පොඩ්ඩක් කල්පනා කරන්න තිබ්බා මෙහෙම පෙළපාලි යන්න කලින්.
     
    • Like
    Reactions: dilann

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ජේ අර් ගේ කාලේ කරපුවා දැන් කරන්න හම්බ වේන්නේ නෑ. එහෙම පුලුවන් උනානම් මේ අයියලා මෙච්චර කල් බලාන ඉන්නේ නෑ. :lol: :lol::lol: අතරිපතර මෝඩයෝ ඉන්නවා තමා ඒත් රටේ බහුතරයක් තාම ඔලුව පාවිච්චි කරලා තිරන ගන්නවා. ඉස්සර වගේ ලේසි වෙන්නේ නෑ අයියලාට කැලෑනීති ගේන්න
    මම අදහස් කළෙත් ඒකමයි මචන් (y)
     
    • Like
    Reactions: kasun090354t

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    ආමි එකෙන් උගන්නන දායි. ඔය ලමයි කලබල වෙන්න එපා. කළ නොහැක්කක් නොමැත
    රෙද්ද තමයි. ආමි එකෙන් වැක්සීන් එව්වා කලාට හැමදේම කරන්න බැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817
    113
    රෙද්ද තමයි. ආමි එකෙන් වැක්සීන් එව්වා කලාට හැමදේම කරන්න බැහැ.
    :P :P :Pකළ නොහැක්කක් නොමැත පුතා. ඔයා ලන්කාවෙ ආමි එක අන්ඩඑස්ටිමේට් කරන්න එපා
     
    • Haha
    Reactions: Tyrion Lannister

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    මේ මොන බිල්ඩින් එකක පොටෝ එකක්ද මචන් මේ දාලා තියෙන්නේ
    චීන පන්සලක් වගේ
    Yes this was designed by our own architect Mr. Panni Thennakoon but funding for the project was from a loan from China!! . As far as I know he had also designed new Art Faculty complex if you happen to go to UOC on Reid Avenue.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ හුකාරිස් කරන්න බෑ බන් වැඩවර්ජනයක් කරද්දි. වැඩවර්ජන නීති විරොධී නෑ.
    උබ අඩු ගානේ ඔය නිවුස් එකවත් කියවලද මේකේ දැම්මේ?




    ඉස්කෝල ඔක්කොම වහල දාල හමුදා කඳවුරු කරන්න ඕනෙ. ඊට පස්සෙ ඉස්සරින්ම ගහන්න ඕනෙ පුංචි රටවල් වලට. ඊට පස්සෙ ටික ටික ලොකු රටවල් අල්ලන්න ඕනෙ. නන්දසේන මහා අධිරාජයා වෙන්න පුලුවන්
    මුන් ඕවා සිරා ගනී යකෝ. එහෙමට බඩු :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 3, 2021 at 11:08 AM