ගුරුවරුනි මා ඔබට හිස නමා ආචාර කරමි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ගුරුවරුනි නුබලාට සාප වේවා !!

    ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්​

    (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
    මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.

    image_dbbf293ddc.jpg
    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තදේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් විෂමතා විරෝධයට සහය දැක්වීමටය.

    එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.

    මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවිරහිත වූයේ අනපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මුගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලු‍ත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු‍ කරගෙන ගියේය.

    එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.

    ‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.

    රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලු‍ත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.

    ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. කලබලයක් නැහැ. සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය. ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.
    ------ Post added on Oct 13, 2021 at 3:05 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,304
    34,976
    113
    මං හිතුවා ඒකත් පැතුමයියාගේ ප්‍රකාශයක්ද කීලා
     
    • Haha
    Reactions: Grogu

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    ඔයා මොකක්ද කියන්න හදන්නේ
    ගුරු සටන අසාධාරණයි කියලද
    අසාර්ථකයි කියල ද
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ඔයා මොකක්ද කියන්න හදන්නේ
    ගුරු සටන අසාධාරණයි කියලද
    අසාර්ථකයි කියල ද
    ගුරු සටන සුපිරියටම සාර්ථකයි
    සටන කිව්වට කරන්නේ නිකක් ඉදන් පඩි ගන්න එකනේ
    මුන් 2020 මාර්තුවල ඉදල තනිකර කරේ බොරුව
    online කියල දවසට පැයක් විතර බොරුවක් කරා එකත් සතියටම එක දවසයි
    රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරපු නිසා මුන්ට සාප වෙන්න ඕනේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගුරු සටන සුපිරියටම සාර්ථකයි
    සටන කිව්වට කරන්නේ නිකක් ඉදන් පඩි ගන්න එකනේ
    මුන් 2020 මාර්තුවල ඉදල තනිකර කරේ බොරුව
    online කියල දවසට පැයක් විතර බොරුවක් කරා එකත් සතියටම එක දවසයි
    රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරපු නිසා මුන්ට සාප වෙන්න ඕනේ
    ඔයා ඉස්කෝලේ ගිහින් නැද්ද
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ඔයා ඉස්කෝලේ ගිහින් නැද්ද
    මම ඉස්කෝලේ ගිහින් තියෙනවා
    මට උගන්නපු ගුරුවරු කිහිප දෙනෙක් හැර අනිත් සියලුදෙනාම නියම ගුරුවරු
    එත් මගේ සහ ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු මේ ගුරුහොරුන්ට සාප වෙන්න ඕනේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම ඉස්කෝලේ ගිහින් තියෙනවා
    මට උගන්නපු ගුරුවරු කිහිප දෙනෙක් හැර අනිත් සියලුදෙනාම නියම ගුරුවරු
    එත් මගේ සහ ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු මේ ගුරුහොරුන්ට සාප වෙන්න ඕනේ
    අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු? ඇයි?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එත් මගේ සහ ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු මේ ගුරුහොරුන්ට සාප වෙන්න ඕනේ

    ආං ආරක්ෂක අමාත්‍යාංශෙට අධ්‍යාපන අමාත්‍යාංශෙ වගේ දෙගුණෙක බජට් එකක් දීලලු

    http://sinhala.adaderana.lk/news/158643/2022-දී-වැඩිම-මුදල්-කුමන-අමාත්‍යාංශයට-ද
     
    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18

    රාත්තලයි 1/9 යි කියල ජඩ මාධ්‍ය දන්නවා ඒත් ඔහුන් ඒක හිතාමතාම බොරුව පතුරනවා :ROFLMAO:
     
    Attachments

    • photo_2021-10-14_10-32-10.jpg
      photo_2021-10-14_10-32-10.jpg
      98.3 KB · Views: 41
    • Sad
    Reactions: saja

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    🔶
    ඡන්දෙට කලින් කොහොමද කයිවාරු...
    😆
    😂

    ගුරුවරුන්ගෙ ගැටලු ගැන තාම වගේ වගක් නෑ..
    අධ්‍යාපනය සඳහා ඉදිරි අවුරුද්දට වෙන් කරපු මුදල සොයල බැලුව නම් ස'අධ්‍යාපනයට ලබා දීපු තැන හොඳට බලා ගන්න පුළුවන්..
    😀

    ඉතින් සහෝදරවරුනි වැඩිම වියදමක් ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 373ක්.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගෙ මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන 250ක් බෙදා දීලා.

    අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන 127යි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153ක්. මේක ගිය අවුරුද්දේ බිලියන 158ට වඩා බිලියන 5ක් විතර අඩු වීමක්. ඒකත් වැදගත්ම විෂයක්නේ.

    W988Oh6.jpg

    https://satahan.blog/2021/10/08/2022appropriation-bill/

    wpah7G8.jpg
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම ඉස්කෝලේ ගිහින් තියෙනවා
    මට උගන්නපු ගුරුවරු කිහිප දෙනෙක් හැර අනිත් සියලුදෙනාම නියම ගුරුවරු
    එත් මගේ සහ ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු මේ ගුරුහොරුන්ට සාප වෙන්න ඕනේ
    මොනවද කරපු විනාසේ කිසිම විනාසයක් වෙලා නෑ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පඩියත් අරන් ,වර්ජන කරන සෙට් එකටද ආචාර කොරනවා කිව්වේ.නිකන් ආචාර කරන්න එපා මල් තියලා වැදපන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    උබ වගේ ආත්මාර්ථකාමී උං ඉන්නකං රට දියුණු වෙයිද
    මම අහපු පර්ශ්නෙට උත්තරයක් නෑ නේද ?
    දැන් රට දියුණු වෙන්නේ ගෙදර ඉදන් නිකන් ඉන්න එවුන්ට පඩි වැඩිකරලා දුන්නමද ?
     
    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    ගුරුවරුනි නුබලාට සාප වේවා !!

    ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්​

    (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
    මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.

    image_dbbf293ddc.jpg
    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තදේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් විෂමතා විරෝධයට සහය දැක්වීමටය.

    එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.

    මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවිරහිත වූයේ අනපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මුගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලු‍ත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු‍ කරගෙන ගියේය.

    එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.

    ‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.

    රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලු‍ත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.

    ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. කලබලයක් නැහැ. සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය. ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.
    ------ Post added on Oct 13, 2021 at 3:05 PM

    මම අහපු පර්ශ්නෙට උත්තරයක් නෑ නේද ?
    දැන් රට දියුණු වෙන්නේ ගෙදර ඉදන් නිකන් ඉන්න එවුන්ට පඩි වැඩිකරලා දුන

    පඩියත් අරන් ,වර්ජන කරන සෙට් එකටද ආචාර කොරනවා කිව්වේ.නිකන් ආචාර කරන්න එපා මල් තියලා වැදපන්.
    ow machan eka atta api ape padiyen kotasak demu mahindata @ mola 7 ta @ oya set ekata .. me rata godaganna :ROFLMAO: .... wadi padi ehema illanna epa serama badut ganan aduine
     
    Attachments

    • photo_2021-10-14_10-47-01.jpg
      photo_2021-10-14_10-47-01.jpg
      27.5 KB · Views: 32
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ow machan eka atta api ape padiyen kotasak demu mahindata @ mola 7 ta @ oya set ekata .. me rata godaganna :ROFLMAO: .... wadi padi ehema illanna epa serama badut ganan aduine
    බයි සේනාව ඉස්කෝලේ ගියපු උන් නෙමේ
     
    • Like
    Reactions: amithtr300