ඔයා මොකක්ද කියන්න හදන්නේගුරුවරුනි නුබලාට සාප වේවා !!
ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තදේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් විෂමතා විරෝධයට සහය දැක්වීමටය.![]()
එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.
මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවිරහිත වූයේ අනපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මුගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලුත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය.
එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.
‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.
රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලුත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.
ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. කලබලයක් නැහැ. සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය. ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.
------ Post added on Oct 13, 2021 at 3:05 PM
ගුරු සටන සුපිරියටම සාර්ථකයිඔයා මොකක්ද කියන්න හදන්නේ
ගුරු සටන අසාධාරණයි කියලද
අසාර්ථකයි කියල ද
ඔයා ඉස්කෝලේ ගිහින් නැද්දගුරු සටන සුපිරියටම සාර්ථකයි
සටන කිව්වට කරන්නේ නිකක් ඉදන් පඩි ගන්න එකනේ
මුන් 2020 මාර්තුවල ඉදල තනිකර කරේ බොරුව
online කියල දවසට පැයක් විතර බොරුවක් කරා එකත් සතියටම එක දවසයි
රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරපු නිසා මුන්ට සාප වෙන්න ඕනේ
මම ඉස්කෝලේ ගිහින් තියෙනවාඔයා ඉස්කෝලේ ගිහින් නැද්ද
අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු? ඇයි?මම ඉස්කෝලේ ගිහින් තියෙනවා
මට උගන්නපු ගුරුවරු කිහිප දෙනෙක් හැර අනිත් සියලුදෙනාම නියම ගුරුවරු
එත් මගේ සහ ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු මේ ගුරුහොරුන්ට සාප වෙන්න ඕනේ

මොනවද කරපු විනාසේ කිසිම විනාසයක් වෙලා නෑමම ඉස්කෝලේ ගිහින් තියෙනවා
මට උගන්නපු ගුරුවරු කිහිප දෙනෙක් හැර අනිත් සියලුදෙනාම නියම ගුරුවරු
එත් මගේ සහ ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු 2ක් තිස්සේ විනාශකරපු මේ ගුරුහොරුන්ට සාප වෙන්න ඕනේ
ඔයාට ඉස්කෝලේ යන වයසේ ළමයි ඉන්නවද ?මොනවද කරපු විනාසේ කිසිම විනාසයක් වෙලා නෑ
උබ වගේ ආත්මාර්ථකාමී උං ඉන්නකං රට දියුණු වෙයිදඔයාට ඉස්කෝලේ යන වයසේ ළමයි ඉන්නවද ?
මම අහපු පර්ශ්නෙට උත්තරයක් නෑ නේද ?උබ වගේ ආත්මාර්ථකාමී උං ඉන්නකං රට දියුණු වෙයිද
ගුරුවරුනි නුබලාට සාප වේවා !!
ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තදේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් විෂමතා විරෝධයට සහය දැක්වීමටය.![]()
එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.
මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවිරහිත වූයේ අනපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මුගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලුත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය.
එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.
‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.
රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලුත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.
ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. කලබලයක් නැහැ. සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය. ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.
------ Post added on Oct 13, 2021 at 3:05 PM
මම අහපු පර්ශ්නෙට උත්තරයක් නෑ නේද ?
දැන් රට දියුණු වෙන්නේ ගෙදර ඉදන් නිකන් ඉන්න එවුන්ට පඩි වැඩිකරලා දුන
ow machan eka atta api ape padiyen kotasak demu mahindata @ mola 7 ta @ oya set ekata .. me rata godagannaපඩියත් අරන් ,වර්ජන කරන සෙට් එකටද ආචාර කොරනවා කිව්වේ.නිකන් ආචාර කරන්න එපා මල් තියලා වැදපන්.
බයි සේනාව ඉස්කෝලේ ගියපු උන් නෙමේow machan eka atta api ape padiyen kotasak demu mahindata @ mola 7 ta @ oya set ekata .. me rata godaganna.... wadi padi ehema illanna epa serama badut ganan aduine