1.80දශකයේ පාසල්- දරුවන්ට කෙන්ඩය අගලට නීතිය දැලි- රැවුල කැපීම-කලිසම් ෆෝල්ඩ් ගවුන් වාටි ලෙහීම සිදු කර නැත--පත්තර කොල අැලවීම--අදට ශාපේක්ෂව ඒදා දරුවන ගුරු හිංසන වලින් බේරී අැත..බාබර් ගුරුවරු සිට නැත..දරුවන්ගේ ඒ නිදහස සතුට විද දරා ගැනීමට මානසික විනයක් හික්මීමක් ඒදා ගුරුවරුට තිබී අැ.ත..අද ගුරුවරුන්ට ඒය නැත..
..
2. ඒදා ගුරුන් කොන්ඩය සාරිය ඔසරිය අභරනහා පාවන් කොන්ඩ රැවුල් මෙ බාහිරය ස්වයං හැඩගැසී අැත..අාදර්ශය ලබා දී අැත...මොකද අවවාදය ට පෙර අාදර්ශය ලොකය පිලිගත් මතයකි..
3..නමුත් අද දරුවන්ගේ සපත්තු අැදුම් ගලවති ටැටූ කියුටස් සොයති පහරදෙති..කොන්ඩ කපන ජෙල් හොදන බාබර් ගුරුවරු අැත.කලිසම් ගවුන් වාටි ලෙහති..සෙන්ට් සොදති ..අැහිබැම හැඩ කර අැති ගෑනු දරුවන්ගේ අැහිබැම පෙරංගාති..විවිදාකාර ලැජ්ජකිරීම් පහරදීම් දඩුවම් කර ගුරුවරු ඊනියා විනය හදන නාමයෙන් පහත් වින්දනයක් ලබති..
4.අද ඒසේ දරුවනට හිංසා කරන ගුරු ස්ටාෆ් 1 තුල අාදර්ශමත් ගුරුවරු නම් නැත..කොන් වර්න කල- නිය තොල් වර්න කල-විවිදා කාර අබරන ටො රිංග් අැන්කලට් -පැලදි කන පුරා කරාබු නහයට මුදු සමහර විට ටැටූ කරපු-බුරියට මුදු පැලදි (කලාතුරකින්) මෙවන් විලාසිතා බර ගුරුවරුම සංකර යැයි විටක ලමයිට කියන ගුරුවරුන් සමූහයකි-
--ඔවුන්ට දරුවන්ට අවවාදයක් දීමට සදාචාරාත්මක අයිතියක් නෑ වගේය..මොකද අවවාදයට පෙර අාදර්ශය ඔවුන්ට දිය නොහැක..ඉතින් ඒවන් ගුරු භවතුන්ගෙන් පාලනය වන විනය ඊනියා විනයකි..
පාසල් දරුවන්ට මෙය විකාරයකි හාසයකි ..ගුරු ගෞරවය දරුවන්ගෙන් ගුරුවරුන්ට ලැබෙන්නෙ නැත..ඉතිං ගුරුවරු පාසල් වල නීති තමා වන්ද ගනිති මැඩම් සර් කියන්න ඒනකොට නැගිටින්න වදින්න නීති දමති..
5.ලමයි කියන්නෙ උන් බඩු වගේ අැවිත් අපේ විනය හදන්න ඒනවා කියාය..ඒ හිරිමල් සිත් දකින හිතන හිතන විදිය සාදාරනය..
6.ගුරුවරු පාරම්බාන්නෙ පාසලක ට ඒන විදියක් තිබිය යුතු බවයි..හැබැයි ඒ කතාව කියන ගුරු ස්ටාෆ් ඒක පාසල් ඒන්නේ නලගනන් ලෙය..නමුත් විලාසිතා කල මවක් කලිසම අැදි මවක් පාසලට පැමිනියහෙත් ගුරුවරු නොමනා කතා ඒ මවගේ දරුවාට කියනු අැත..
7.පොලීසිය හෙද- සෙවය-සාත්තු සේවය- වගේ චක්රලෙක මගින් පාසල් වල ගුරුවිලාසිතා සීමා කලෙත්---ගුරුසෙවය අතහැර යන අය බොහො වෙති...
.
8. ඒදා70 දශකයේ විනීත ගුරුවරිය අද සංකර වී අැත..නවීන විලාසිතා සමග ස්මාට් වී මොඩ් වී අැත..ඔවුන් නිදහස අත්පත් කර ගෙන අැත.
.ඒ ගැන සතුටු විය යුතුය.
නමුත් ඒදා දරුවන්ට තිබූ නිදහස සැහැල්ලුව අද සිර කර අැත. විනයක් ඊීනියා විනයක් වී අැත..පාසල් තලේබාන් කරනය වී අැත..
9.ගුරුවරුන්ගේ භාහර විලාසිතාව මොඩ් වීම ස්මාට් වීම සාදාරනය කරන ඔවුන් දරුවන්ගේ නිදහස සැහැල්ලුව අවහිර කරයි..ඒය රුස්සන්නෙ නැත..දුටු තැන පහර දෙති. ඒසෙ කිරීමට ඔවුන්ට නීතියෙන් අවසර නැත..
10.අපි ඩිස්ටි ඩිගිං කරනවා උබලට ඒක කරන්න දෙන්න පුලුවන්ද ? මෙ කියමන හරිද?..දරුවකුට වර්තමානයට අනාගතයට හානියක් නොවන කිසිම දෙයක් අවහිර කීරීමෙන් වලකින්න-ඒය පිලිගත් ලොක පඥාප්ති වල නිර්දේශයයි.. ඒසේ නම් ඩිස්ටි ඩිගිං න්‍යාය හරියන ගැලපුමක් නොවේ..
11.ඒ සෙ නම් ගුරු භවතුන් කල යුත්තෙ කුමක්ද?..
රටේ නීතියට අනුකූල වීමයි..ලමයින්ගේ භාහිර විලාසිතා වලට කරන පීඩනය අවම කිරීමය නවතා දැමීමයි..
ඒ දරුවන්ගේ විලාසිතා දැක කිපී පරල වි කෙන්ති නොගෙන සිටිමට හිත මනස සංවර කර ගැනීමයි..නීතියට අවනත ගුරුවරයකු වීමයි..
12..ස්ටාෆ් 1 තම සහොදර ගුරන් ස්මාට් වී මොඩ් වී හැද පැලද පැමිනි විට ඒ ගැන කිපී පරල වි කෙන්ති නොගෙන සිටිමට ඔබට හැකි නම් දරුවන්ගේ විලාසිතා දැක ඒසේ සිටිමට බැරි අැයි.?.නිතියට උඩින් යන ගුරුවරයකු නොවන්න..
13 ප්රරතිඵලය කුමක් වේද--? භාහිර සමාජය කුමක් කියාවිද? ඒදා විනීත ගුරුවරිය අස ස්මාට් වී මොඩ් වී අැත.. ඒ ගැන භාහිර සමාජය කියන්නෙ කුමක්ද? කිසිවක් නොකියයි..දැකලා දැකලා ඒය දැං නොමල් වී අැත.
.
ඒසෙ නම් දරුවන්ගේ කොන්ඩ අතුලු විලාසිතා වුවද ? නිදහස දී ටික කාලයකින් සාමාන්‍ය කරනය වනු අැත...දැකලා දැකලා ඒය නොමල් වී යනු අැත..ඒවා හැඩ ගැසුවෙ නෑ කියා කිසිම චොදනාවක් පාසල් ගුරුවරයාට අැති නෙවේ..
දරුවන්ද විලාසිතාව අමතු දෙයක් නොවීම නිසාම සවයං ක්න්ටොල් කර ගනු අැත..
14.වෙෙද්‍ය නීති- ඉන්ජිනිය පරිපාපන හෝ මෙන උසස් ඉගෙනීමකට අත්පත් කර ගැනීමට දරුවකුගේ භාහිර විලාසිතාව අදල නෙවේ..
15.පෙලියට පාසල් ගිහින්-බුදුන් ගුරුන් වැද -අනේක ඊනියා විනය හිංසන ගුරුවරුන්ගෙන් විද-විනය ගරුක සමාජයක් රටේ අැති වී තිබේද? බන්දනාගාර හිස් වීද-අදිකරන නඩු- මංකොල්ල -දූෂන - දික්කසාද අඩු වී-යහපත් විනය ගරුක සමාජයක් ගොඩ නගා අැතිද?..
16..ලමා කාලය තරුන හිරිමල් වයස ජීවිතයක ලස්සනම කාලයකි ඒ කාලයේ හැකි තරම් නිදස සතුට සැහැල්ලුව ලබා දීම වැඩි හිටි යුතුකමකි වගකීමකි..නීති රීති නියමයන් තිබිය යුත්තෙ ලමා කාලයට නොව රැකියා අායතනවටය..ඒයත් සාදාරන විය යුතුය..
--ඒහෙනම් ඊියා විනයට සමු දී විද්‍යාත්මක විනය පාසල් වෙත
Copied