ගුරුවරු ළමයින්ට ගහනවද ?

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉස්කෝලවල ගුරුවරු ළමයින්ට පොලු වලින් , වේවැලෙන් ගහන සංස්කෘතිය තාම තියෙනවද? තාමත්උන්ව දෙවිවරු කියලා පුම්බගන්නවාද?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්කෝලවල ගුරුවරු ළමයින්ට පොලු වලින් , වේවැලෙන් ගහන සංස්කෘතිය තාම තියෙනවද? තාමත්උන්ව දෙවිවරු කියලා පුම්බගන්නවාද?
    සමහර ගුරුවරු නැත්තන් මම මෙතන නෑ😎 එත් පෙලක් ගුරුවරු මට හේතු නැතුව ගහලා/ලැජ්ජ කරලා තිබ්බට මොනාහරි දෙයක් ඉගෙන ගත්තනෙ බන්
     
    • Haha
    Reactions: Hydra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    pg1-6.jpg
     
    • Haha
    Reactions: Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    සමහර ගුරුවරු නැත්තන් මම මෙතන නෑ😎 එත් පෙලක් ගුරුවරු මට හේතු නැතුව ගහලා/ලැජ්ජ කරලා තිබ්බට මොනාහරි දෙයක් ඉගෙන ගත්තනෙ බ

    ඔය සුරංගනා කතාව කියන්නෙ තමන්ගෙ පවුලෙ ටීචිං කරන අය ඉන්න උන්.