ගුරු පොකුර

Dillux

Junior member
  • Apr 20, 2021
    27
    64
    13
    සාර්ථකයි වගේ නේද? Brain Wash කර කර WhatsApp Group වලින් ගේම ඇදගෙන යනවා කියලයි ආරංචිය.
    මම දන්න ගුරුවරු ඉන්නවා දවසම phone එකේ. :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පෙළපාලිය නම් තාවකාලිකව නෑවත්තුවා ලු. ඒ කියන්නේ උන් උද්ඝෝෂණ නවත්තලා වර්ජනය විතරක් කරයි. හරි දෑන් තියෙන්නේ වෙඩින් වලට ශොට් එක දෙන්නයි පුලුවන් තරම් අයට ගෙදර ඉදන් වෑඩ කරන්න අරින එකයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    පෙළපාලිය නම් තාවකාලිකව නෑවත්තුවා ලු. ඒ කියන්නේ උන් උද්ඝෝෂණ නවත්තලා වර්ජනය විතරක් කරයි. හරි දෑන් තියෙන්නේ වෙඩින් වලට ශොට් එක දෙන්නයි පුලුවන් තරම් අයට ගෙදර ඉදන් වෑඩ කරන්න අරින එකයි
    shape eke yantam hari goda enna tibba chance ekata keliya neda guru set eka ? oke main players la jeppo neda ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    shape eke yantam hari goda enna tibba chance ekata keliya neda guru set eka ? oke main players la jeppo neda ?
    ඔවු ඔවු.. ජෙප්පෝ තමා.. ඒ වුනාට ගුරුවරු සෑහෙන්න සපෝට් වෑඩේට. ඒ වගේම බහුතරයක් විරුද්දයි පෙලපාලි යනවට. ඒ හින්දා තමා පෙලපාලි නවත්තලා වර්ජනය දිගටම කරන්න යන්නේ මම හිතන්නේ.

    අදුරන නෑන කෙනෙක් ඉන්නවා, ගුරුවරියක්
    බනින්න ඕන ඕකිට පලු යන්න :rolleyes:
    බනින්න එපා. ගහපන් අරකෙන් හරියටම තෑන බලලා
    ------ Post added on Aug 7, 2021 at 12:23 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    573F7E9B-F56F-4901-9267-CD8F729646AC.jpeg