ඇයි මං උඹට කිව්වෙ සීන් එක.. ගුරු මාරුවක් ගැන මොකුත් කිව්වෙ නැහැ.. කොලයක ලියලා දුන්නා අපල වලට කරන්න තියෙන දේවල්..
එහෙම වැඩක් තියනවද බන්. මනුස්සයෙක් අපි ගාවට එන්නේ ප්රශ්නයක් තියන නිසා. නැතුව ආතල් එකට එන්නේ නැනේ.අපි මචං ඒ මනුස්සයට අවබෝධ කරන්න ඕන තියන තත්වේ අයි එහෙම වෙලා තියන්නේ. එකට කරන්න පුළුවන් පිළියම් මොනවධ වගේ ඒවා. මම නම් මචං කවදාවත් එක පැයක අපොයින්මන්ට් දෙකක් දෙන්නේ නැ. වෙලාව අරන් කියලා දෙනවා..


