ගුරු වර්ජනයක්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ගුරුවරුත් paper marking වර්ජනය කරයි වගේ.
    පඩි වැඩිවීම් ඉල්ලලා.
    ඇත්තටම Teachers ලට අඩු වැටුපක් නේද ලැබෙන්නෙ.

    ගුරු සේවය දේශපාලන ඇගිලි ගැසීම් අයින් කරල හොද පඩියක් දෙන්න ඕන රැකියාවක් කියල හිතෙනව.

    රටක් දියුණු වෙන්නෙ බුද්ධිමත් පරපුරක් බිහිවුනොත්.
     
    • Like
    Reactions: imscncl

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගුරුවරුන්ගෙ පඩි මොනව නිසා වැඩි කරනවද?
    එකෙක් මෙහෙමෙ කිව්ව ඒකට හේතු.....................

    7.30-1.30 වැඩ.
    මාස තුනක් නිවාඩු.
    සති අන්ත නිවාඩු/ අනෙක් නිවාඩු.
    අමතරව දින 41 නිවාඩු.
    ක්ලාස්.

    ඇත්තටම ගුරුවරු ගනන් ගන්නෙ නැත්තෙ පඩියක් නැති නිසාමයිනෙ..........................

    එළ...................
    මෙන්න මේක මම ඌට පෙන්නුවෙ..........
    ලොකු වැඩිලු............මෙන්න තිබ්බ ඒව............

    වාර සටහන්
    දින සටහන්
    ව්‍යාපෘති
    පාඩම් සටහන්
    පාසල් පාදක ඇගයීම්
    ප්‍රශ්නපත්‍ර සැකසීම/බැලීම
    පාසල් පාදක ඇගයීම්

    නාමලේඛන/පන්ති වාර්තා
    ලකුනු විශ්ලේශන/ප්‍රතිපෝශන පන්ති
    සවස් වරු ඉගැන්වීම්/නිවාඩුකාලයේ ඉගැන්වීම්
    සෙමිනා
    කොට්ටාස/කලාප/පලාත්/සමස්ථලංකා තරඟ
    කන්ඩායම්/කේවල ව්‍යාපෘති
    ලකුනු අඩු වූ විට විගණනයට හේතු දැක්වීමේ ලිපි

    ගුරු වර්ජනයක් 08-11-2018 11:38 AM තුක් විතරක් ගුරු ගෞරවයක් නැති කාලකන්නි
    මූ
    ගුරු වර්ජනයක් 08-10-2018 11:48 PM Ammata hukana wesige puthe.tho dannawada thoge maha eka kiyala inna ponsiyama thama ube ammawa deal danne.eki dwasata 500 th deal yanawa ban.godakma 3wheel krayoyi pavement karayoyi thama ekita shot eka denne.ekige hila bore wela nisa puk shot eka

    ubage amma appa karana ewa mata kiyanna epa.
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ඇයි ගුරුවරු විතරක් අනිත් අයගෙත් පඩි වැඩි කරන්න කියලා ලගදීම රජෙයේ සේවකයෝ පාරට බහිනවා. ඔන්න බලන්න ඉන්නේකෝ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehenam mea method eken Lankavama Goda . Srilanka is Developed by increasing salary. Mara talent poraval nea inne Lankave. Arthika Osthar la. Niyamaine. Strike kala, padi vadi kara gattha. All problems solved. Very short srilankan method for development. Ekekge strike eka ivara vena kota, anika patan gannava. At last serama develop vela. Padi vadi vela. Nava soya ganimak.Ohoma giyoth Lankava world ekema richest country eka vevi. Strike kala , padi vadi kara gattha. Short and sweet. Moda kamata beheth naha, kiyanne okata thama.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගුරුවරුන්ගෙ පඩි මොනව නිසා වැඩි කරනවද?
    එකෙක් මෙහෙමෙ කිව්ව ඒකට හේතු.....................

    7.30-1.30 වැඩ.
    මාස තුනක් නිවාඩු.
    සති අන්ත නිවාඩු/ අනෙක් නිවාඩු.
    අමතරව දින 41 නිවාඩු.
    ක්ලාස්.

    ඇත්තටම ගුරුවරු ගනන් ගන්නෙ නැත්තෙ පඩියක් නැති නිසාමයිනෙ..........................

    ඔහොම කිව්ව් එකාගේ නොදැනුවත්කම තමයි ඉතින් .ගුරුවරයෙක් කොච්චර මානසික පීඩනායක ඉවසීමක් තියෙන්න ඕනෙද කියල ත්රුම් ගන්න ඕනේ නම් පොඩි දරුවන් කීපදෙනෙක්ට දන්නා යමක් උගන්වන්න උත්සාහ කරලා බලන්න :yes:

    දොස්තරට වැරදුනාම ලෙඩා මැරෙනවා

    ඉන්ගිනේරුවට වැරදුනොත් ඔහුගේ නිර්මාණය අසාර්ථක වෙනවා

    හැබැයි ගුරුවරයෙක්ට වැරදුනොත් මුළු සමාජෙම වරදිනවා ..
    අන්න එකයි ගුරුවුර්තියේ වටිනාකම :yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    හවස පාසැලේ පන්ති පවත්වන්නෙ තමන්ගෙ කැපවීමෙන්. ඕ.ටී නෑ

    1.30 ට ඕෆ් වෙලා ආවට රෑ වෙනකන් ඊළග දවසෙ පාඩමය ලෑස්ති වෙන්න ඕනා. එක එක ෆෝම්ස් පුරවන්න ඕනා.

    ට්‍රෙනින් කියල තියෙන ඒවට යන්න බස් ගාස්තුවටත් වඩා අඩු ගානක් දෙන්නෙ.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,767

    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
    1.30 තමයි ලමයි එලියට යන්නෙ

    ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
    ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
    වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...

    නිවාඩු මාස 3ක්
    ඔව් ඇත්ත......
    එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
    උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි :yes:

    ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
    මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි :)

    ( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක ) ;)

    ------------------------------------------------------------------
    ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
    ( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    reputation_neg.gif
    ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada​
     
    Last edited:
    • Like
    Reactions: @119

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Degree thiyena A/L teacher kenekta salary eka 35000 k withara. Aniwa oka minimum 50000 k wath wenna ona job eke reputation eka thiyenna nam
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,767
    113
    Degree thiyena A/L teacher kenekta salary eka 35000 k withara. Aniwa oka minimum 50000 k wath wenna ona job eke reputation eka thiyenna nam

    35කුත් නැ වගෙ බන් මන් දන්න විදියට :sorry::sorry:
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    ගුරුවරුන්ගෙ පඩි මොනව නිසා වැඩි කරනවද?
    එකෙක් මෙහෙමෙ කිව්ව ඒකට හේතු.....................

    7.30-1.30 වැඩ.
    මාස තුනක් නිවාඩු.
    සති අන්ත නිවාඩු/ අනෙක් නිවාඩු.
    අමතරව දින 41 නිවාඩු.
    ක්ලාස්.

    ඇත්තටම ගුරුවරු ගනන් ගන්නෙ නැත්තෙ පඩියක් නැති නිසාමයිනෙ..........................

    Ane tho wage buruwek:angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මරුසිරා;23507108 said:
    ඔහොම කිව්ව් එකාගේ නොදැනුවත්කම තමයි ඉතින් .ගුරුවරයෙක් කොච්චර මානසික පීඩනායක ඉවසීමක් තියෙන්න ඕනෙද කියල ත්රුම් ගන්න ඕනේ නම් පොඩි දරුවන් කීපදෙනෙක්ට දන්නා යමක් උගන්වන්න උත්සාහ කරලා බලන්න :yes:

    දොස්තරට වැරදුනාම ලෙඩා මැරෙනවා

    ඉන්ගිනේරුවට වැරදුනොත් ඔහුගේ නිර්මාණය අසාර්ථක වෙනවා

    හැබැයි ගුරුවරයෙක්ට වැරදුනොත් මුළු සමාජෙම වරදිනවා ..
    අන්න එකයි ගුරුවුර්තියේ වටිනාකම :yes:

    හවස පාසැලේ පන්ති පවත්වන්නෙ තමන්ගෙ කැපවීමෙන්. ඕ.ටී නෑ

    1.30 ට ඕෆ් වෙලා ආවට රෑ වෙනකන් ඊළග දවසෙ පාඩමය ලෑස්ති වෙන්න ඕනා. එක එක ෆෝම්ස් පුරවන්න ඕනා.

    ට්‍රෙනින් කියල තියෙන ඒවට යන්න බස් ගාස්තුවටත් වඩා අඩු ගානක් දෙන්නෙ.

    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
    1.30 තමයි ලමයි එලියට යන්නෙ

    ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
    ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
    වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...

    නිවාඩු මාස 3ක්
    ඔව් ඇත්ත......
    එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
    උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි :yes:

    ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
    මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි :)

    ( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක ) ;)

    ------------------------------------------------------------------
    ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
    ( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    reputation_neg.gif
    ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada​

    Ane tho wage buruwek:angry:

    එළ...................
    මෙන්න මේක මම ඌට පෙන්නුවෙ..........

    ලොකු වැඩිලු............මෙන්න තිබ්බ ඒව............

    වාර සටහන්
    දින සටහන්
    ව්‍යාපෘති
    පාඩම් සටහන්
    පාසල් පාදක ඇගයීම්
    ප්‍රශ්නපත්‍ර සැකසීම/බැලීම
    පාසල් පාදක ඇගයීම්
    නාමලේඛන/පන්ති වාර්තා
    ලකුනු විශ්ලේශන/ප්‍රතිපෝශන පන්ති
    සවස් වරු ඉගැන්වීම්/නිවාඩුකාලයේ ඉගැන්වීම්
    සෙමිනා
    කොට්ටාස/කලාප/පලාත්/සමස්ථලංකා තරඟ
    කන්ඩායම්/කේවල ව්‍යාපෘති
    ලකුනු අඩු වූ විට විගණනයට හේතු දැක්වීමේ ලිපි

    :cool::cool::cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    35කුත් නැ වගෙ බන් මන් දන්න විදියට :sorry::sorry:

    35 - 40 අතර ගානක් ගෙවන්නෙ මචන්.. ඇත්තටම ඒ ගාන මදි කියල ඕනිම කෙනෙක් දන්නවනෙ බන්.. දැන් 35 කින් පවුලකට ජීවත් වෙන්න තියා හැරෙන්නවත් බැහැනෙ මචන්.. ත්‍රීවීල් හයර් කරන එකත් 40 ට වඩා හම්බ කරනව මචන්..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
    1.30 තමයි ලමයි එලියට යන්නෙ

    ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
    ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
    වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...

    නිවාඩු මාස 3ක්
    ඔව් ඇත්ත......
    එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
    උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි :yes:

    ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
    මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි :)

    ( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක ) ;)

    ------------------------------------------------------------------
    ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
    ( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    reputation_neg.gif
    ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada​

    :yes::yes::yes::yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    Guruwarunta nm padi wadi wenna oane thama. Mm danna widihata upadidari guruwarekta padiya 33000i. Ada kale ae psdiyen monada karanna puluwan?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගුරුවරුන්ගෙ පඩි මොනව නිසා වැඩි කරනවද?
    එකෙක් මෙහෙමෙ කිව්ව ඒකට හේතු.....................

    7.30-1.30 වැඩ.
    මාස තුනක් නිවාඩු.
    සති අන්ත නිවාඩු/ අනෙක් නිවාඩු.
    අමතරව දින 41 නිවාඩු.
    ක්ලාස්.

    ඇත්තටම ගුරුවරු ගනන් ගන්නෙ නැත්තෙ පඩියක් නැති නිසාමයිනෙ..........................

    ගුරු වුර්තිය ගැන මෙලෝ දෙයජ් ගැන දන්නෙ නැති එකෙක් කියන්ඩ ඇත්තෙ:rofl:

    පන්ති කීයක පේපර් බල්න්ඩ ඕනද . උසස් පෙල සාමාන්‍ය පෙල විබාග වැඩ කරන්ඩ ඕන. ඒවෙ පේපර් බලන්ඩ ඕන. 1.30 ට ඇරිලයි නිවාඩු කාල වල ඕවමයි කරන්නෙ. කොමසාරිස්ල බලල දෙනව කියලද දන්නෑ ඌ හිතන් ඇත්තෙ:rofl:

    (ඒ අස්සෙ පන්තියේ පේපර් බලලා දෙන්නෙ නැති අයත් ඉන්නව. දවසම ටියුශන් කරන රෑ වෙනකල්. පන්තියේ උගන්නන්නෙ නැට්ගිව ටියුශන් එන්ඩ කිඉයන අය එහෙම.)
    ලමයින්ට මොකක් හරි වුනාම දෙමාපියෝ කන්ඩ එන්නෙ කාවද .
    ට්‍රිප් එක්කන් යද්දි වෙන කේස් අනුන්ගෙ ලමයි කීයක් රකින්ඩ ඕනද
    පොඩ්ඩ ඇත්තම් රස්සාවත් නැ.

    ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්නෙ නැත්තෙ සහ කරන්ඩ අමාරු ලංකාවෙ වැසියෙන්ම ඉන්නෙ ගුරුවරු හින්දා වෙන්ඩෝන සහ එයාලගෙ එක දවසට බලපෑම් කරන්ඩ අමාරු හින්ද මන් හිතන්නෙ. විදුලි බලමන්ඩලේ ජල මන්ඩලේ ට්‍රෙන් බස් ස්ට්‍රයික් කරාම එදාටම දැනුනම වැඩි කරනව පඩි. ඒත් ටීචලා කරාට සති ගානක යනකල් දැනෙන්නෙ නෑනෙ:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හවස පාසැලේ පන්ති පවත්වන්නෙ තමන්ගෙ කැපවීමෙන්. ඕ.ටී නෑ

    1.30 ට ඕෆ් වෙලා ආවට රෑ වෙනකන් ඊළග දවසෙ පාඩමය ලෑස්ති වෙන්න ඕනා. එක එක ෆෝම්ස් පුරවන්න ඕනා.

    ට්‍රෙනින් කියල තියෙන ඒවට යන්න බස් ගාස්තුවටත් වඩා අඩු ගානක් දෙන්නෙ.

    :yes:

    ඒ මදිවට ඉස්කෝලෙ ඇඩිමින් එකෙන් කොච්ව්හර වැඩ දෙනවද ඇගයීම් වාර්තාද අරවද මේවද. කීයක් දේවල්ද.

    ඔය අතරේ කිසිම වැඩක් නොකර ඉන්න ටියුශන් කාරයෝට්ත් ඉන්නව ඇති තරම්