ගුරුවරුන්ගෙ පඩි මොනව නිසා වැඩි කරනවද?
එකෙක් මෙහෙමෙ කිව්ව ඒකට හේතු.....................
7.30-1.30 වැඩ.
මාස තුනක් නිවාඩු.
සති අන්ත නිවාඩු/ අනෙක් නිවාඩු.
අමතරව දින 41 නිවාඩු.
ක්ලාස්.
ඇත්තටම ගුරුවරු ගනන් ගන්නෙ නැත්තෙ පඩියක් නැති නිසාමයිනෙ..........................

) 

Degree thiyena A/L teacher kenekta salary eka 35000 k withara. Aniwa oka minimum 50000 k wath wenna ona job eke reputation eka thiyenna nam

ගුරුවරුන්ගෙ පඩි මොනව නිසා වැඩි කරනවද?
එකෙක් මෙහෙමෙ කිව්ව ඒකට හේතු.....................
7.30-1.30 වැඩ.
මාස තුනක් නිවාඩු.
සති අන්ත නිවාඩු/ අනෙක් නිවාඩු.
අමතරව දින 41 නිවාඩු.
ක්ලාස්.
ඇත්තටම ගුරුවරු ගනන් ගන්නෙ නැත්තෙ පඩියක් නැති නිසාමයිනෙ..........................

මරුසිරා;23507108 said:ඔහොම කිව්ව් එකාගේ නොදැනුවත්කම තමයි ඉතින් .ගුරුවරයෙක් කොච්චර මානසික පීඩනායක ඉවසීමක් තියෙන්න ඕනෙද කියල ත්රුම් ගන්න ඕනේ නම් පොඩි දරුවන් කීපදෙනෙක්ට දන්නා යමක් උගන්වන්න උත්සාහ කරලා බලන්න
දොස්තරට වැරදුනාම ලෙඩා මැරෙනවා
ඉන්ගිනේරුවට වැරදුනොත් ඔහුගේ නිර්මාණය අසාර්ථක වෙනවා
හැබැයි ගුරුවරයෙක්ට වැරදුනොත් මුළු සමාජෙම වරදිනවා ..
අන්න එකයි ගුරුවුර්තියේ වටිනාකම![]()
හවස පාසැලේ පන්ති පවත්වන්නෙ තමන්ගෙ කැපවීමෙන්. ඕ.ටී නෑ
1.30 ට ඕෆ් වෙලා ආවට රෑ වෙනකන් ඊළග දවසෙ පාඩමය ලෑස්ති වෙන්න ඕනා. එක එක ෆෝම්ස් පුරවන්න ඕනා.
ට්‍රෙනින් කියල තියෙන ඒවට යන්න බස් ගාස්තුවටත් වඩා අඩු ගානක් දෙන්නෙ.
දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........
7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
1.30 තමයි ලමයි එලියට යන්නෙ
ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...
නිවාඩු මාස 3ක්
ඔව් ඇත්ත......
එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...
දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
(අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි)
ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි
ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි![]()
( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක )
------------------------------------------------------------------
ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )
--------------
අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ...
ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada![]()
Ane tho wage buruwek![]()

35කුත් නැ වගෙ බන් මන් දන්න විදියට![]()