ගුරු වර්ජනය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ගුරු වර්ජනය,

    සියලු මිනිසුන්ගේ වෘත්තිය අයිතීන් වලට හිස නමා ගරුකරමි (ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස සිර කිරීම කිසිසේත් අනුමත නොකරමි )

    2020 මාර්තු සිට පාසල් වසා ඇත

    වාසි
    1) පඩිය රුපියලකින් වත් අඩු නොකර රජය මගින් නියමිත දිනට ගෙවන ලදී
    (ලක්ෂ ගණනකට රැකියා සහ ජිවන උපායමාර්ග අහිමිව ඇත , තවත් අයට 50% වැඩි වැටුප් කප්පාදු වලට මුහුණ දී ඇත )

    2) පැය 6ක සේවා කාලය අඩුවී ඇත (online පාඩම් බොහෝ විට පැය 2කට අඩු කලායකි )

    3) ප්‍රවාහන වියදම් නැති වී ඇත

    4) නිදහස් කාලය වැඩිවීම ( බොහෝ ගුරුවරුන් පුද්ගලික ටියුෂන් කර්මාන්තය නගා සිටුවීමට එක්වෙමින් ඇත . තම පාසල් රාජකාරි වෙලාවේ පවා බොහෝ පාසැල් ගුරුවරුන් ටියුෂන් පංති පවත්වයි )

    5) තමන්ට කැමති අයුරින් වැඩකිරීමේ නිදහස (තම data වලින් යන නිසා කිසිවෙකුටත් බලපෑම් කල නොහැක )

    අවාසි
    1) data සදහා තමන්ට මුදල් දැරීමට සිදුවීම බොහෝ විට මෙම මුදල රු 1000 වද වැඩි නොවේ (ප්‍රවාහන වියදම් නැත )

    2) පන්ති සදහා තම ජංගම දුරකථන බාවිතා කිරීමට සිදුවීම

    3) වෙනත් හේතු නොදනී ගුරුවරුන් සිටිනම් අපට දැනගැනීමට එක කරන්න

    ගුරුවරු මහපොළවේ ජිවයවනේය එම සාරය උරාගෙන වැඩෙන ගස්වැල් දරුවන්ය ........
    වසර 1.5 කාලයක දරුවන්ගේ අද්‍යාපනය කඩාවැටී ඇති කලෙකපට අප මුහුණ දෙමින් ඇත ...
    එහි ප්‍රතිපල අත්විදින්නේ තවත් වසර ගණනකින් පසුවය
    මා හට දරුවන් දෙදෙනෙක් ඇත
    එක දරුවෙකුගේ පාසෙලේ සියලුම online නතරකර ඇත
    අනිත් දරුවාගේ පාසලේ online සමාන්‍ය පරිදි පැවැත්වේ
    මේ පාසල්සි දෙකේම සියලු දෙනාම ගුරුවරුන්ය ......
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වර්ජනය කරන්න හේතුව මොකක්ද බන් ??

    ඒකත් ජෙප්පොද කරන්නෙ ?
    ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෙශප් ස්ටාලින් මහතාව පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සදහා මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට විරෝධය පාමින් ගුරු වෘත්තිය සමිති විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් 12 දින සිට ඔන්ලයින් ඉගැන්විම් කටයුතු වලින් ඉවත් වි සිටිහ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන්ගේ පඩි වැඩි කිරීමක්ද ඇතුලුව ඉල්ලීම් 5-6ක් තියෙනවා නේද?

    මම ගුරුවරයෙක් නෙවෙයි නිසා ගුරුවරුන්ට විශේෂිත අපහසුතා නම් දන්නේ නෑ, හැබැයි මොන රස්සාවත් WFH කරන එක අමාරුයි. ඒක ගුරුවරුන්ට විතරක් ලේසි වෙන්න නම් විදියක් නෑ. අපේ ඔෆිස් වල online well-being programs පවා කරනවා.
     
    • Like
    Reactions: King GBN and lilman

    gama22

    Well-known member
  • පොඩ්ඩක් ඊයෙ news බලන්න ජී. එල් ලොක්කා කිවුව විදිහට online ඉගැන්වීම් ගැන රජය රජය තැකීමක් සිදු නොකරයි වගේ.
    අනික ගුරුවරු ඔය ස්වෙච්ඡා වෙන් ඉගැන්වීම් කරන්නේ පාසල් වල විවිධ ගුරුවරු සිටී ඕක කරන්න කියලා නීති දාන්න බැහැ රජයකට . එතකොට පඩිය ගෙවන්නේ ඇයි කියලා අහන්න එපා ඈ. රජයට ඕක එක පැයෙන් විසදන්න පුළුවන් ඒත් කරන්නෑ දේශපාලන අරමුණු නිසා. අර ජොන්ස්ටන් උන්නැගේ කාක්කගේ තට්ටේ කතාව මතක ඇති නේද.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුන් ඔක්කොටම වඩා හොරු. පින් බත් ගිලින කලකන්නි හැත්ත.

    මෙලෝ ස්කිල් එකක් නැතුව බදු සල්ලි කාබාසිනියා කරන මෝඩයො.

    ඩේටා කාඩ් එකක් දාගන්න බැරි හිගන පක්කු.

    ප්‍රෙමදාස කරා වගෙ ටික දෙනෙක් පුකට පයින් ගහල ගෙදර එලෙව්ව නන් අනිත් එවුන් බල්ලො වගෙ වැඩ කරයි.

    පොන්නයෙක් ජනදිපති වෙලා, ඉතින් මොනා කරන්නද
     
    gama22

    Well-known member
  • මුන් ඔක්කොටම වඩා හොරු. පින් බත් ගිලින කලකන්නි හැත්ත.

    මෙලෝ ස්කිල් එකක් නැතුව බදු සල්ලි කාබාසිනියා කරන මෝඩයො ටික තමා ගුරුවරු කියන්නෙ.

    ඩේටා කාඩ් එකක් දාගන්න බැරි හිගන පක්කු.

    ප්‍රෙමදාස කරා වගෙ ටික දෙනෙක් පුකට පයින් ගහල ගෙදර එලෙව්ව නන් අනිත් එවුන් බල්ලො වගෙ වැඩ කරයි.

    පොන්නයෙක් ජනදිපති වෙලා, ඉතින් මොනා කරන්නද
    වැස්සකටවත් ඉස්කෝලේට ගොඩ උන එකෙක් නෙවයි ඔන්න. ඔයා ඔය අකුරු ටික හරි ලිව්වේ ගුරුවරයෙක්ට පින් සිද්ද වෙන්න.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොඩ්ඩක් ඊයෙ news බලන්න ජී. එල් ලොක්කා කිවුව විදිහට online ඉගැන්වීම් ගැන රජය රජය තැකීමක් සිදු නොකරයි වගේ.
    අනික ගුරුවරු ඔය ස්වෙච්ඡා වෙන් ඉගැන්වීම් කරන්නේ පාසල් වල විවිධ ගුරුවරු සිටී ඕක කරන්න කියලා නීති දාන්න බැහැ රජයකට . එතකොට පඩිය ගෙවන්නේ ඇයි කියලා අහන්න එපා ඈ. රජයට ඕක එක පැයෙන් විසදන්න පුළුවන් ඒත් කරන්නෑ දේශපාලන අරමුණු නිසා. අර ජොන්ස්ටන් උන්නැගේ කාක්කගේ තට්ටේ කතාව මතක ඇති නේද.

    කාක්කගේ සීන් එක මුන් නිරෝධායනයෙන් කරගන්න හැදුවේ. ඒක පොඩ්ඩක් කෙල උනා. ආයේ ලබන සතියේ විතර උත්සාහ කරයි. ;)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,423
    113
    Colombo
    පොඩ්ඩක් ඊයෙ news බලන්න ජී. එල් ලොක්කා කිවුව විදිහට online ඉගැන්වීම් ගැන රජය රජය තැකීමක් සිදු නොකරයි වගේ.
    අනික ගුරුවරු ඔය ස්වෙච්ඡා වෙන් ඉගැන්වීම් කරන්නේ පාසල් වල විවිධ ගුරුවරු සිටී ඕක කරන්න කියලා නීති දාන්න බැහැ රජයකට . එතකොට පඩිය ගෙවන්නේ ඇයි කියලා අහන්න එපා ඈ. රජයට ඕක එක පැයෙන් විසදන්න පුළුවන් ඒත් කරන්නෑ දේශපාලන අරමුණු නිසා. අර ජොන්ස්ටන් උන්නැගේ කාක්කගේ තට්ටේ කතාව මතක ඇති නේද.

    බැසිල් ස එනකම් ඉන්නවද ?
     
    gama22

    Well-known member
  • මම කවදාවත් ගුරුවරුන්ට බනින්නේ නැහැ . මොකද මම අද මේ තත්වෙ ඉන්නේ මේ ගුරුවරු නිසා. මට අසාර්ථක වුන ගුරුවරු ඉන්න ඇති ඒත් එයාලට බැනලා වැඩක් නැහැ මොකද ඒකත් එක පාඩමක් . අද කුඩු ගන්ජා, හිරේ ලගින්නැති කෙනෙක් කරේ ඒ ගුරුවරු ඒක නිසා ඒ වෘත්තිය බාල්දු කරන්න එපා වෙන රටවල් වල වැඩි පඩි ගෙවන්නේ ඔය රස්සාවට ඩොකාලා ගෙවල් ගානේ යන්න ඕනේ.
    ------ Post added on Jul 13, 2021 at 10:46 AM

    බැසිල් ස එනකම් ඉන්නවද ?
    ඒ ක දන්නෑ බන් එහෙම ඇති.
    ------ Post added on Jul 13, 2021 at 10:47 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සමහර ගුරුවරු ඉස්කෝලෙට දීලා තියන Zoom පැකේජ් එකෙන් ටියුෂන් ක්ලාස් කරනවා. එතකොට ටියුෂන් ක්ලාස් එකට Zoom පැකේජ් එක ගන්න වියදම ඉතුරුයි.
    ක්ලාස් කීපයක පංති එක පාරම කරලා ඉවර කරන්න පුළුවන් මහන්සිය එහෙම්මම ඉතුරුයි.
    එහෙම තියද්දිත් මේ වගේ ගොබ්බ වැඩවර්ජන කරන එක ළමයින්ට කරන අන්තිම පහත් දෙයක්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අලුත පනතෙන් ugc එකේ බලය වෙන එකකට දෙන්කොට ප්‍රශ්නයක් නෑ,මුලික මිනිස් අයිතිවාසිකම් නිවේදන ලිපි මගින් නතර කරන්කොට ප්‍රශ්න නෑ..තමන්ගේ ලමයාගේ ඉගෙන ගැනීම නතර වුනාම ප්‍රශනයක් තියෙනවා කියලා මතක් වුනා.... ලබ්බට තිබ්බ අත ඉතිං පුහුලටත තියනවා.එදාට ඔයා වෙනුවෙන් කතා කරන්න කව්රුත්වත් නැති වෙයි හැබැයි.
    සමහර ගුරුවරු ඉස්කෝලෙට දීලා තියන Zoom පැකේජ් එකෙන් ටියුෂන් ක්ලාස් කරනවා. එතකොට ටියුෂන් ක්ලාස් එකට Zoom පැකේජ් එක ගන්න වියදම ඉතුරුයි.
    ක්ලාස් කීපයක පංති එක පාරම කරලා ඉවර කරන්න පුළුවන් මහන්සිය එහෙම්මම ඉතුරුයි.
    එහෙම තියද්දිත් මේ වගේ ගොබ්බ වැඩවර්ජන කරන එක ළමයින්ට කරන අන්තිම පහත් දෙයක්.
    අඩේ ඉස්කෝල්න් දෙනාවද බන් zoom පැකේජ ගන්න කියලා... ඒ කොයි පලාතෙද? නොදන්න නිසා ඇහුවේ
     
    gama22

    Well-known member
  • සමහර ගුරුවරු ඉස්කෝලෙට දීලා තියන Zoom පැකේජ් එකෙන් ටියුෂන් ක්ලාස් කරනවා. එතකොට ටියුෂන් ක්ලාස් එකට Zoom පැකේජ් එක ගන්න වියදම ඉතුරුයි.
    ක්ලාස් කීපයක පංති එක පාරම කරලා ඉවර කරන්න පුළුවන් මහන්සිය එහෙම්මම ඉතුරුයි.
    එහෙම තියද්දිත් මේ වගේ ගොබ්බ වැඩවර්ජන කරන එක ළමයින්ට කරන අන්තිම පහත් දෙයක්.
    වෙන්න ඇති මේ ඔක්කොම එක වගේ නෙවෙයි නේ ඕවා මචන් බලපානවා ඒ ඇයොන්ට කොහෙන් හරි. මගේත් පුතාට නැහැ උගන්වනේ හැබැයි ටීච මැසේජ් කරලා කිවුවා මේකට බය වෙන්න එපා මේ පාඩම කවර් වෙනවා කියලා අනික ඒ දේ කරනවා එයාල කොහොමත්

    ඔය පනත් මන් කියෙව්වෙනම් නැහැ හැබැයි ඕකෙන් පිඑච්ඩී චිචීලා, බැසිල් ස' ලා බිහි වෙයි නඩු කතා නොකරන බේබි ලෝයස්ලා බිහිවෙයි බුරුතු පිටින්.
    ------ Post added on Jul 13, 2021 at 11:08 AM
     
    • Like
    Reactions: King GBN

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වෙන්න ඇති මේ ඔක්කොම එක වගේ නෙවෙයි නේ ඕවා මචන් බලපානවා ඒ ඇයොන්ට කොහෙන් හරි. මගේත් පුතාට නැහැ උගන්වනේ හැබැයි ටීච මැසේජ් කරලා කිවුවා මේකට බය වෙන්න එපා මේ පාඩම කවර් වෙනවා කියලා අනික ඒ දේ කරනවා එයාල කොහොමත්

    ඔය පනත් මන් කියෙව්වෙනම් නැහැ හැබැයි ඕකෙන් පිඑච්ඩී චිචීලා, බැසිල් ස' ලා බිහි වෙයි නඩු කතා නොකරන බේබි ලෝයස්ලා බිහිවෙයි බුරුතු පිටින්.
    ------ Post added on Jul 13, 2021 at 11:08 AM
    පුක තමයි මචං. ඊට පස්සේ ඕවා කවර් කරන්න වැඩි පැය ගාණක් ඔන්ලයින් ක්ලාස් කරයි. එහෙම එක දිගට ක්ලාස් කරාම ළමයින්ටයි අමාරුව. අනිත් එක ඔක්තෝබර් A/L තියාගන ළමයින්ට මෙහෙම කරනවා. මේ වෙද්දිත් ළමයින්ගේ වැඩ කොච්චර පාඩු වෙලාද. මොකද පහුගිය කාලේ නැවැත්තුවම ඔන්ලයින්වත් කරේ නෑනේ
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    වර්ජනයට හේතුව සොයා බලන්න කොතලාවල කෙටුම්පත සම්මත උනොත් ඔය ඉගන ගත්ත උන්ට වැඩකුත් නැ උපාදි අරන් ගෙදර ඉන්න වෙන්නෙ දේසපාලකයින්ගෙ මෝඩයොත් සල්ලි බලෙන් උපාදි කෝට් ගහල ඉහල පුටු වල වැජබෙයි අඪ්‍ය්පනයට මොකද වෙන්නෙ එතකොට?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පුක තමයි මචං. ඊට පස්සේ ඕවා කවර් කරන්න වැඩි පැය ගාණක් ඔන්ලයින් ක්ලාස් කරයි. එහෙම එක දිගට ක්ලාස් කරාම ළමයින්ටයි අමාරුව. අනිත් එක ඔක්තෝබර් A/L තියාගන ළමයින්ට මෙහෙම කරනවා. මේ වෙද්දිත් ළමයින්ගේ වැඩ කොච්චර පාඩු වෙලාද. මොකද පහුගිය කාලේ නැවැත්තුවම ඔන්ලයින්වත් කරේ නෑනේ
    පුක නෙමේ.. කොයි ඉස්කෝලෙද ඔන් ලයින් කරන්න සූම් පෑකේජ් දීලා තියෙන්නේ කියපන්කෝ ඩේටා ඉතුරු වෙන්න? එකොලහ වසර ඒ ලෙවල් පන්ති වල එහෙම ගුරුවරු ෆුල් ටයිම් ඔන් ලයින් උගන්නනවා. අනිත් අයට තමා වෑඩ අඩු වෙලා තියෙන්නේ.. ගුරුවරුම තමා දෑන් ගූගල් ඩොක්ස් එහෙම දාගෙන ලේසියෙන් ප්‍රශ්නපත්‍ර හදනවා වගේ ඒවා කරන්නේ.. කිසිම දෙයක් ආණ්ඩුවෙන් ලෑබිලා නෑ.. වර්ජනය ගෑන මගේ කෑමත්තක් නෑ.. ඒ වුනාට ගුරුවරුන්ට වර්ජනය කරන්න තිබ්බේ ඔයිට කලින් ඔන් ලයින් උගන්නන පහසුකම් දෙන්න කියලා. ගුරුවරුන්ට ප්‍රවාහන දීමනා නෑ .. ඒ හින්දා බස්වල යන සල්ලි ඉතුරුයි වගේ ගොන් තර්ක දාන්නත් එපා.. ආන්ඩුව ළමයින්ගේ අධ්‍යාපනය ගෑන වෑඩක් නොකර දෑන් එනවා ඒවා ගෑන අහන්න

    වර්ජනයට හේතුව සොයා බලන්න කොතලාවල කෙටුම්පත සම්මත උනොත් ඔය ඉගන ගත්ත උන්ට වැඩකුත් නැ උපාදි අරන් ගෙදර ඉන්න වෙන්නෙ දේසපාලකයින්ගෙ මෝඩයොත් සල්ලි බලෙන් උපාදි කෝට් ගහල ඉහල පුටු වල වැජබෙයි අඪ්‍ය්පනයට මොකද වෙන්නෙ එතකොට?
    දෑන් මොකද රජයේ කෑම්පස් තිබ්බා කියලා එහෙම වෙලා නෑද්ද? ඒවා නිකන් මෝඩ කතා. උපාධි තියෙන එවුන් විතරද අද ඉහල පුටු වල ඉන්නේ.. ඊලගට රජයේ කෑම්පස් වලින් උපාධි අරන් ආපු සීතා, නාලක ගොඩහේවා වගේ එවුන් කොහොමද? පට්ට සිරාද?.. අනිවාර්යයෙන් ලන්කාවේ ප්‍රයිවට් අධ්‍යාපන ආයතන ඈති වෙන්න ඕනේ.. ප්‍රයිවට් එවුන්ට රජයේ රස්සා දෙන්න කියලා කිසිම අවශ්යතාවයක් නෑ..
    ------ Post added on Jul 13, 2021 at 11:36 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පුක නෙමේ.. කොයි ඉස්කෝලෙද ඔන් ලයින් කරන්න සූම් පෑකේජ් දීලා තියෙන්නේ කියපන්කෝ ඩේටා ඉතුරු වෙන්න? එකොලහ වසර ඒ ලෙවල් පන්ති වල එහෙම ගුරුවරු ෆුල් ටයිම් ඔන් ලයින් උගන්නනවා. අනිත් අයට තමා වෑඩ අඩු වෙලා තියෙන්නේ.. ගුරුවරුම තමා දෑන් ගූගල් ඩොක්ස් එහෙම දාගෙන ලේසියෙන් ප්‍රශ්නපත්‍ර හදනවා වගේ ඒවා කරන්නේ.. කිසිම දෙයක් ආණ්ඩුවෙන් ලෑබිලා නෑ.. වර්ජනය ගෑන මගේ කෑමත්තක් නෑ.. ඒ වුනාට ගුරුවරුන්ට වර්ජනය කරන්න තිබ්බේ ඔයිට කලින් ඔන් ලයින් උගන්නන පහසුකම් දෙන්න කියලා. ගුරුවරුන්ට ප්‍රවාහන දීමනා නෑ .. ඒ හින්දා බස්වල යන සල්ලි ඉතුරුයි වගේ ගොන් තර්ක දාන්නත් එපා.. ආන්ඩුව ළමයින්ගේ අධ්‍යාපනය ගෑන වෑඩක් නොකර දෑන් එනවා ඒවා ගෑන අහන්න

    ------ Post added on Jul 13, 2021 at 11:36 AM
    සූම් පැකේජ් එක කියලා මම අදහස් කරේ සූම් එකෙන් ගන්න ප්ලෑන් එක. ළමයි 100 කට රුපියල් 3000ක්. ඊට වැඩි නම් 12,000+ ගානක් යනවා. මේක රජයෙන් දීලද නැද්ද මම දන්නෙ නෑ. හැබැයි ඉස්කෝලවල ගුරුවරුන්ට ඕක ලැබිලා තියනවා මම දැනුවත්ව. ඕකෙන් ටියුෂන් ක්ලාස් එකත් රන් කරන එව්න් මම දන්නවා.

    මම රජයට පක්ෂපාතී මිනිහෙක් නෙවෙයි. හැබැයි මම දන්න මිනිස්සු ඉන්නවා තමන්ගේ ළමයට ඔන්ලයින් ක්ලාස් නිසා හරි අමාරුවෙන් ෆෝන් අරන් දීපු. ළමයි ඉන්නවා තමන්ගේ ගෙවල්වල සිග්නල් නැති. උං උනන්දුව නිසාම වෙන ගෙවල්වල නැවතිලා ක්ලාස් යනවා. තව එක එක විදිහට දුක් විදලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඔය කියන ගුරුවරු උගන්වන්නේ නැතුව හිටියම ළමයි කීදාහකට පාඩු වෙනවද.

    ෆුල් ටයිම් ඔන් ලයින් උගන්නන ගුරුවරු ඇති 1000 කින් එකක් විතර. මම දන්න කිසිම ඉස්කෝලෙක පංතියක් නම් නෑ උදේ ඉදලා සාමාන්‍ය පීරියඩ් විදිහට වැඩ කරන.