ගුරු වැටුප් ප්‍රශ්නය...

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මේ බලහන් මේ අයගෙ පඩි.

    * දවල් 2 වෙද්දි දවසේ වැඩ ඉවරයි.ඊට පස්සෙ ටියුශන්.සෙනසුරාද ඉරිද නිවාඩු.පාසල් නිවාඩු කාලයම මේ අයටත් නිවාඩු.
    * රජයේ වරප්‍රසාද ඔක්කොම ගන්නව
    * ගුරු දෙවිවරු හිටියෙ ඉස්සර.අද තමන්ගෙ පංතියෙ ලමය තමන්ගෙ හවස ක්ලාස් එකට ආවෙ නැත්නම් කොන් කරනව.

    මේ අය මහන්සි වෙනවලු.රජයේ අනිත් රස්සා කරන මිනිස්සුන්ගෙත් ඇවරේජ් පඩිය මේක තමයි.

    ඉතින් මේ අය විතරක් වැඩි පඩි ඉල්ලන්නෙ ඇයි ?

    සංවාදයට .... :yes:

    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.

    මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.

    ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.

    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Dawase weda karana peya gaanata cost kara nam hari.
    Anika tution karanna epa kiyala neethi nane.
    Hitha athnam patha kuda da cn ekak.
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    2 වෙනකන් විතරක් නෙවෙයි නේද වැඩ ?
    පොඩි පන්ති වල උගන්නන ගුරුවරුන්ට නම් ගෙවල් වල ගිහිල්ලත් රෑ වෙනකන් කරන්න වැඩ සෙට් වෙනවා.
    පඩිය නම් මදි ලංකාවේ ජිවත් වෙන්න. අමතරව වෙන මොනවහරි කරන්න කියලා කියන්න බෑ .
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    අනිවාර්යෙන් මචං.. අද මෙතන ඉන්නේ 1 වසරේ ඉඳන්ම උගන්නපු ගුරුවරු නිසා. අදටත් කටපුරා සර්, මැඩම් කියන්නේ. අරු මූ කියන්නේ නෑ.

    ගොඩාක් අය හිතන් ඉන්නේ 2ට ඕෆ් වෙලා යන්න පුලුවන් ආතල් ජොබ් එකක් කියල. විෂය සමගාමී දේවල් වලට සම්බන්ද ගුරුවරු කොච්චර මහන්සි වෙනවද. ඔන්ලයින් උගන්නන එකට උනත් ගුරුවරු කොච්චර මහන්සි වෙනවද කියල කවුරුත් කතා කරන්නේ නෑනේ.

    මෙතන වැඩි පඩියක් නෙවෙයි ඉල්ලන්නේ. වැටුප් විශමතාවන් ඉවත් කරල දෙන්න කියලා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අර කැරි දොස්තර පකාල ටිකක් ටයර් දැම්ම නම් හොදයි ඔකුන් කරන වැඩ නිසා අනික් උනුත් වරප්‍රසාද ඉල්ලනව. මටනම් මාර තරහක් තියෙන්නෙ.. මේ වගේ වෙලාවක පකාල පඩ් වැඩ් කරගත්ත පී අයි එච් කැරියෝ ඉට පස්සේ හදාගත්ත
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    අනිවාර්යෙන් මචං.. අද මෙතන ඉන්නේ 1 වසරේ ඉඳන්ම උගන්නපු ගුරුවරු නිසා. අදටත් කටපුරා සර්, මැඩම් කියන්නේ. අරු මූ කියන්නේ නෑ.

    ගොඩාක් අය හිතන් ඉන්නේ 2ට ඕෆ් වෙලා යන්න පුලුවන් ආතල් ජොබ් එකක් කියල. විෂය සමගාමී දේවල් වලට සම්බන්ද ගුරුවරු කොච්චර මහන්සි වෙනවද. ඔන්ලයින් උගන්නන එකට උනත් ගුරුවරු කොච්චර මහන්සි වෙනවද කියල කවුරුත් කතා කරන්නේ නෑනේ.

    මෙතන වැඩි පඩියක් නෙවෙයි ඉල්ලන්නේ. වැටුප් විශමතාවන් ඉවත් කරල දෙන්න කියලා.

    ගුරුවරුන්ට විතරක් නෙවෙයි බන් වැටුප් විශමතා තියෙන්නෙ.

    රජයට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් දොස්තරල ටයි,ගුරුවරුන්ටයි,නර්ස් ලටයි.ඒකයි විශේශත්වය.

    මෙයාලට දුන්නොත් හෙට තව කොටසක් වර්ජනය පටන් ගන්නව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක වසරේ උගන්නන අයටයි සාමාන්‍ය පෙළ උසස් පෙළ උගන්නන අයටයි ඔක්කොටම මේ ගානද හම්බුවෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    එක වසරේ උගන්නන අයටයි සාමාන්‍ය පෙළ උසස් පෙළ උගන්නන අයටයි ඔක්කොටම මේ ගානද හම්බුවෙන්නෙ :baffled:
    ඔය ඇවරේජ් බන්.මීට අමතරව ටියුශන් කරල සෑහෙන්න හොයනව.

    පඩි වැඩි කලොත් මේ අය ටියුශන් නවත්වල ඉස්කෝල වල හරියට උගන්වයිද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය රස්සාව කරන හැමෝම නිදහසයි , පෙන්ෂන් එකයි බලලාාගියපු අය, ගොඩක්ම උන් අට්ඩිග්රි තියන් දේශපාලකයෙක්ගෙ පන්දමකින් රින්ගපු උන්

    එක වසරේ උගන්නන අයටයි සාමාන්‍ය පෙළ උසස් පෙළ උගන්නන අයටයි ඔක්කොටම මේ ගානද හම්බුවෙන්නෙ :baffled:
    උසස්පෙළට ඩිග්‍රිය ක් ඕන, එයාලට වැඩි
    එක , එකොලහ විද්‍යාපීට අය එයාලට අඩුයි
    ඕක තමයි වැටුප් විශමතාව
    ------ Post added on Jul 21, 2021 at 6:46 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ගොඩක්ම උන් අට්ඩිග්රි තියන් දේශපාලකයෙක්ගෙ පන්දමකින් රින්ගපු උන්

    එහෙමම කියන්න බෑ බ්‍රෝ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.

    මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.

    ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.

    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.
    බලාපොරොත්තු වුණේ නෑ බං උඹෙන් මේ වගේ කමෙන්ට් එකක් :love: :) (y)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ඇවරේජ් බන්.මීට අමතරව ටියුශන් කරල සෑහෙන්න හොයනව.

    පඩි වැඩි කලොත් මේ අය ටියුශන් නවත්වල ඉස්කෝල වල හරියට උගන්වයිද ?
    ඔව් ඔය එෆ්බී එකෙයි මේකෙ යි කඩේ යන්නෙ අම්මා , තාත්තා or වයිෆ් ගුරුවරුවෙච්ච අය විතරයි. අනිත් උන්ගෙන් කුනු බැනුම්, මුනුත් දේශපාලකයො ගානට චාටර් වෙලා ඉවරයි
     
    • Like
    Reactions: kepu

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක්.අනික දෙක වෙද්දි වැඩ ඉවර උනාට ඒ ගොල්ලො ජීවත් වෙන්නෙත් අනිත් අය ජීවත් වෙන ජීවිතේමයි.ඒ නිසා ඒ වියදම යනවා.ගුරුවරු ඉල්ලන්නේ පඩි වැඩි කරන්න නෙවෙයි.අවුරුදු ගානක් පරණ වැඩි වීමක් තියෙනවා එයාලට ලැබිය යුතු.අන්න ඒක ඉල්ලන්නේ.ගුරුවරු කියන්නෙත් මිනිස්සු.එයාලට කියලා විශේෂ වරප්‍රසාද නෑනේ.ඒ නිසා එයාල දෙන ගානකින් සෑහීමකට පත් වෙන්න ඕන කියල හිතන එක අසාධාරණයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ගුරුවරුන්ට විතරක් නෙවෙයි බන් වැටුප් විශමතා තියෙන්නෙ.

    රජයට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් දොස්තරල ටයි,ගුරුවරුන්ටයි,නර්ස් ලටයි.ඒකයි විශේශත්වය.

    මෙයාලට දුන්නොත් හෙට තව කොටසක් වර්ජනය පටන් ගන්නව.
    ගුරුවරුන්ට තමා සුදුසුකම් වල හෑටියට අඩුම වෑටුප තියෙන්නේ.. අනිත් රජයේ ආයතන වල ගෙවන පඩි වල හෑටියට මුන්ට ගෙවන්නේ හිගන පඩියක්