වැටුප් වැඩිකලේ යැයි කියූ වංචාව 

ඩෝබිලා එන්න හෝදන්න.........
සරලව කියනවානම් මාර්තු අතට ලැබෙන පඩියට වඩා රු.3323කින් අප්‍රේල් අතට ලැබෙන පඩිය අඩුවෙනවා.
7500න්ද වැන්දඹු අනත්දරු 8%ක්ද අඩුවේ.එනම් රු 600ක් එවිට2723+600=3323කින් දැනට අතට ලැබෙන පඩිය අඩුවේ.)
මේ අනුව ගුරු විදුහල්පතිවරුන්ට රු.15,750කින් වැටුප් වැඩිවේ.(ඒ මෙවර වැඩිකරන 8250+දැනට දීමනාවක් විදිහට ලබාදෙන 7500ත් ඇතුළත්ව.) 8250න් 30%ක් මේ වසරේදීද අනිත් 70% ,2026 සහ 2027 දී එකතු කෙරේ.ඊට අනුව 8250න් 30% වන 2,475 මේ වසරේ අප්‍රේල් සිට ලැබේ.එයින්ද 8%ක් වැන්දඹු අනත්දරු සඳහා කැපේ.එවිට ලැබෙන්නේ 2475-198=රු.2,277/=(මාර්තු වලින් පසු දැනට ලැබෙන හිග 5000ද අවසන් වේ.)එවිට සිදුවන්නේ 5000-2277=2723කින් දැනට ලැබෙන පඩියද අඩුවීමකි)