ගුරු - විදුහල්පති සේවයේ වැටුප් වැඩිවීම

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,119
    2,370
    113
    වැටුප් වැඩිකලේ යැයි කියූ වංචාව 🤬🤬
    ඩෝබිලා එන්න හෝදන්න.........

    සරලව කියනවානම් මාර්තු අතට ලැබෙන පඩියට වඩා රු.3323කින් අප්‍රේල් අතට ලැබෙන පඩිය අඩුවෙනවා.😁

    7500න්ද වැන්දඹු අනත්දරු 8%ක්ද අඩුවේ.එනම් රු 600ක් එවිට2723+600=3323කින් දැනට අතට ලැබෙන පඩිය අඩුවේ.)

    මේ අනුව ගුරු විදුහල්පතිවරුන්ට රු.15,750කින් වැටුප් වැඩිවේ.(ඒ මෙවර වැඩිකරන 8250+දැනට දීමනාවක් විදිහට ලබාදෙන 7500ත් ඇතුළත්ව.) 8250න් 30%ක් මේ වසරේදීද අනිත් 70% ,2026 සහ 2027 දී එකතු කෙරේ.ඊට අනුව 8250න් 30% වන 2,475 මේ වසරේ අප්‍රේල් සිට ලැබේ.එයින්ද 8%ක් වැන්දඹු අනත්දරු සඳහා කැපේ.එවිට ලැබෙන්නේ 2475-198=රු.2,277/=(මාර්තු වලින් පසු දැනට ලැබෙන හිග 5000ද අවසන් වේ.)එවිට සිදුවන්නේ 5000-2277=2723කින් දැනට ලැබෙන පඩියද අඩුවීමකි)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Umba eke thibba comment eka neda copy karala damme..
    Eka moda jeppek dala thiyanawa.. api anduwa path kare lamainta russian sahithya uganwala system change ekata podi unge olu hadanna lu... Russia wath lenin wa atha arala yanne..mey moda huththala piti passata mai yanna hadanne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැටුප් වැඩිකලේ යැයි කියූ වංචාව 🤬🤬
    ඩෝබිලා එන්න හෝදන්න.........

    සරලව කියනවානම් මාර්තු අතට ලැබෙන පඩියට වඩා රු.3323කින් අප්‍රේල් අතට ලැබෙන පඩිය අඩුවෙනවා.😁

    7500න්ද වැන්දඹු අනත්දරු 8%ක්ද අඩුවේ.එනම් රු 600ක් එවිට2723+600=3323කින් දැනට අතට ලැබෙන පඩිය අඩුවේ.)

    මේ අනුව ගුරු විදුහල්පතිවරුන්ට රු.15,750කින් වැටුප් වැඩිවේ.(ඒ මෙවර වැඩිකරන 8250+දැනට දීමනාවක් විදිහට ලබාදෙන 7500ත් ඇතුළත්ව.) 8250න් 30%ක් මේ වසරේදීද අනිත් 70% ,2026 සහ 2027 දී එකතු කෙරේ.ඊට අනුව 8250න් 30% වන 2,475 මේ වසරේ අප්‍රේල් සිට ලැබේ.එයින්ද 8%ක් වැන්දඹු අනත්දරු සඳහා කැපේ.එවිට ලැබෙන්නේ 2475-198=රු.2,277/=(මාර්තු වලින් පසු දැනට ලැබෙන හිග 5000ද අවසන් වේ.)එවිට සිදුවන්නේ 5000-2277=2723කින් දැනට ලැබෙන පඩියද අඩුවීමකි)
    ඔයා ගුරුවයෙක් නේද

    Umba eke thibba comment eka neda copy karala damme..
    Eka moda jeppek dala thiyanawa.. api anduwa path kare lamainta russian sahithya uganwala system change ekata podi unge olu hadanna lu... Russia wath lenin wa atha arala yanne..mey moda huththala piti passata mai yanna hadanne
    යකෝ ඌ පැරඩියක් කලේ කියලා මම හිතුවේ
    ------ Post added on Feb 17, 2025 at 11:23 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    වැටුප් වැඩිකලේ යැයි කියූ වංචාව 🤬🤬
    ඩෝබිලා එන්න හෝදන්න.........

    සරලව කියනවානම් මාර්තු අතට ලැබෙන පඩියට වඩා රු.3323කින් අප්‍රේල් අතට ලැබෙන පඩිය අඩුවෙනවා.😁

    7500න්ද වැන්දඹු අනත්දරු 8%ක්ද අඩුවේ.එනම් රු 600ක් එවිට2723+600=3323කින් දැනට අතට ලැබෙන පඩිය අඩුවේ.)

    මේ අනුව ගුරු විදුහල්පතිවරුන්ට රු.15,750කින් වැටුප් වැඩිවේ.(ඒ මෙවර වැඩිකරන 8250+දැනට දීමනාවක් විදිහට ලබාදෙන 7500ත් ඇතුළත්ව.) 8250න් 30%ක් මේ වසරේදීද අනිත් 70% ,2026 සහ 2027 දී එකතු කෙරේ.ඊට අනුව 8250න් 30% වන 2,475 මේ වසරේ අප්‍රේල් සිට ලැබේ.එයින්ද 8%ක් වැන්දඹු අනත්දරු සඳහා කැපේ.එවිට ලැබෙන්නේ 2475-198=රු.2,277/=(මාර්තු වලින් පසු දැනට ලැබෙන හිග 5000ද අවසන් වේ.)එවිට සිදුවන්නේ 5000-2277=2723කින් දැනට ලැබෙන පඩියද අඩුවීමකි)
    අනේ මන්දා මේවගේ ගණන් හදා ගන්න වෙනම ගනන් පන්තියකට යන්න වෙනවා🤣🤣

    කොහොම උනත් හොදයි තැපෙළෙන් දුන්න කට්ටියට තැපැලෙන් ම හම්බ වෙලා සන්තෝෂයි 🙏🙏
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    🤗

    yqEeZLm.jpeg
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,243

    ඇරලා නේද :(