ගුරු සටන ජයග්‍රහණයෙන් අවසන් වෙයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් යෝජනා කරන ලද අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගුරු වැටුප් වැඩි කීරීම එක් අදියරකින් සම්පුර්ණයෙන් වැඩිකිරීමට රජය සහ ගුරු සංගම් සමඟ පැවති සාකච්චාවකදී අද එකඟ වී තිබේ. ඒ අනුව එය අයවැයත් සමඟ ක්‍රියාත්මක වනු ඇත.

    එමෙන්ම ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ඉල්ලීම් කරන සුබෝධනි කමිටුවේ වැටුප් යෝජනා කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවටද රජය මගින් පවසා තිබේ. අදින් පසු බොහෝ ගුරුවරුන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වලින් ඉවත් වන බවටද ප්‍රකාශ කර ඇති බවටද වාර්තා වේ.

    එම වෘත්තීය සමිති වැඩි දුරටත් කියා සිටියේ ඔවුන් බහුතරයක් පසුගිය චන්ද වලදී පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශවයට චන්දය ප්‍රකාශ කලද ගුරු වැටුප් ප්‍රශ්නයේදී ඔවුන් බොහෝමයක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සහයෝගය දුන් බවය. නමුත් අදින් පසු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට 100% සහයෝගය දෙන බවටද ඔවුන් ප්‍රකාශ කර ඇත. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සහය දුන්නේ ආණ්ඩුව අපහසු තාවයට පත් කිරීමට නොවන බවත් හුදෙක්ම තම වෘත්තීය අරගලය ජය ගැනීමට පමණක් බවත් වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මහින්ද වැඩක් බාර ගත්තොත් ඉවරකරලම තමා පස්ස බලන්නේ..❤❤❤🌷
    එහෙව් මිනිහට රට බාරදීපු එක තමයි වැරැද්ද. පේනවනේ දැන් රටට වෙලා තියෙන දේ ඉවරෙටම ඉවරයි 😁
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    එහෙව් මිනිහට රට බාරදීපු එක තමයි වැරැද්ද. පේනවනේ දැන් රටට වෙලා තියෙන දේ ඉවරෙටම ඉවරයි 😁
    ගෝට ආවට පස්සේ ඔය සෙල්ලම් දාන්න හම්බෙන්නෙ නැහැ බන් මුන්ට
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ ඔය ප්‍රකාශ කරපුවා උඹට විතරක් පැත්තකට අඬගහල කනට කරලද කීවේ?අපි ඔහොම දේවල් කියනවා දැක්කෙ නෑනේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඒක ඵහෙම වුන ඵක හොඳයි..මහින්ද වැඩක් බාර ගත්තොත් ඉවරකරලම තමා පස්ස බලන්නේ..❤❤❤🌷
    අනිවා.... රටක් භාර ගත්තත් ඕකම තමයි කරන්නෙ
     
    • Love
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොදයි, ගුපියන්ටයි ජෙප්පන්ටයි තමයි කෙලවෙන්නෙ.🤭🤭
     
    • Love
    Reactions: ESL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඵහෙම වුන ඵක හොඳයි..මහින්ද වැඩක් බාර ගත්තොත් ඉවරකරලම තමා පස්ස බලන්නේ..❤❤❤🌷

    අනිවාර්යෙන් මචන්. රටත් ඉවර කරලම තමයි පස්ස බලන්නෙ. තව චුට්ටයි තියෙන්නෙ ඒකට. 🙏
     
    • Like
    Reactions: nlasasatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවාර්යෙන් මචන්. රටත් ඉවර කරලම තමයි පස්ස බලන්නෙ. තව චුට්ටයි තියෙන්නෙ ඒකට. 🙏
    ඒකනෙ ඒකනෙ උබේ පොන්න සජිය දිනෙවුවනම් තමයි රට සුරකෙන්නෙ, නිකන් පලයන් ගු පොන්ස් යන්ඩ..🤭🤭
     
    • Haha
    Reactions: ESL

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් මෙයාල පාර වහගෙන උද්ඝෝෂණය කරල පඩි වැඩි කරගත්තම ඒක දැකල් අනිත් හැමෝමත් හෙට පාරට බහියි. හෙට අනිද්ද රජයේ කාර්යාලවල වැඩකරන එවුනුත් පාරවල් වහගෙන ස්ට්‍රයික් කරන්න පටන් ගනියිද දන්නෙ නෑ. :unsure: