ගුලක් හාරනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    පෘතුවිය අභ්‍යන්තරයෙ ලෝදිය අනං මනං කේස් තියෙනව කියන එක මොහොතකට අමතක කරමුකො

    ලිඳක් තරං පළල කුහරයක් හාරගෙන යනව ලෝකෙ අනිත් පැත්තෙන් මතු වෙනකං..

    හාරල මම පනිනව ලිඳට..

    මාව නවතින්නෙ කොතනින්ද?
     
    • Like
    Reactions: Pessimist

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    සරල අනුවර්තීයව චලනය වෙනවා..ගුරුත්වාකර්ෂණය පෘථිවිය දෙසට තියෙන්නේ හැම වෙලේම..සරල අනුවර්තීයව කියනේ ඔරලෝසුවෙ බට්ටා.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කුහරය සාගර පතුලෙන් මතුවුණාම සාගර ජලය කුහරයට ගලාගෙන එයි..
    නාන්ඩ තමා වෙන්නෙ

    heh heh apahu apu thnennma widiy udata :lol::lol::lol:

    1.25 :rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    සරල අනුවර්තීයව චලනය වෙනවා..ගුරුත්වාකර්ෂණය පෘථිවිය දෙසට තියෙන්නේ හැම වෙලේම..සරල අනුවර්තීයව කියනේ ඔරලෝසුවෙ බට්ටා.

    අනුවර්තී විදියට චලනය වෙලා මැද නතර වෙයි නේද :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    Gravitational center ekata gihilla nawathi...

    එහාටයි මෙහාටයි පැද්දිල පැද්දිල අන්තිමට මැද නතර වෙයි තමා :yes:

    පෘතුවි අභ්‍යන්තරයෙ ලෝ දිය ටික කූල් කරල නිමල දාන්ඩ විදියක් නැද්ද බං

    මුහුදු වතුර යටට යැව්වොත් වාෂ්ප වෙලා ගිහින් අපිට සාගරයත් නැතුව යයි නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහාටයි මෙහාටයි පැද්දිල පැද්දිල අන්තිමට මැද නතර වෙයි තමා :yes:

    පෘතුවි අභ්‍යන්තරයෙ ලෝ දිය ටික කූල් කරල නිමල දාන්ඩ විදියක් නැද්ද බං

    මුහුදු වතුර යටට යැව්වොත් වාෂ්ප වෙලා ගිහින් අපිට සාගරයත් නැතුව යයි නේ.

    Eka nimuwoth magnetic field eka nathi wei ne:baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    Eka nimuwoth magnetic field eka nathi wei ne:baffled:

    ඒකත් අවුලක් නේ.. පෘතුවියෙ ආරක්ෂාවට තියෙන එක ෂීල්ඩ් එකක් තමා ඕක
    කවදහරි උත්තර ධ්‍රැවයයි දක්ෂිණ ධ්‍රැවයයි මාරු වෙනවලු නේද..