


බොලා වගේ ලපයි සිපයි ගොබිලන්ට මොන ඡන්දෙද ඩෝව්.... 


මුගේ මේ පයන්නේ ලියුම කියවල නිකන් වයර් ෂෝට් වෙලා වගේ
මොනා උනත් කතාව ඇත්ත


කපුටො උඹටත් යමක් කමක් තේරෙනවා නේද? බොලාගේ කතාවේ ඇත්තක් තියෙනවා. එදා ඉදලා මේ පර දේශපාලු හිපටුවො කරේ මිනිස්සුන්ව රවට්ටපු එක තමයි.. ඒක අපේ ගොන් හරක්ට තේරෙන්නේ නැති එක නොවැ බන් කරුමේ.. තේරුනා නම් අර පබාද, අනර්කලීද මොකීද එකීලව එහෙම පාර්ලිමේන්තුවට යවයිද.. ඔන්න නදීශාවත් මාතර පැත්තෙන් පත් කොරලා කියලා මම නිව්ස් වලට දැක්කා.. නොදකින් මේ පර හැත්ත.. කනවා මේ රට..
බොට රෙප් දෙන්න බැරිලු...
You must spread some Reputation around before giving it to wwwguliya again.
ආ තව දෙයක් අකුරු කියවන්න ගියාම ඇස්ගෙඩි නිලන්කාර වෙනවා යකො.. දම් පාටක් දාගෙන මොන කෙන් ගෙඩියක්ද කරන්නේ.. පොඩ්ඩක් තද පාටකින් අකුරු දාපන්..![]()

LOLඅන්තිමට ගන්නට ඇත්තේ තගේ බඩවැලක් සා දිගැති, මනා ලෙස ඔතනා ලද සූස්තියක් බදු මේ නූලෙන් මෙපමණක් මයැ.........මා දැන් දන්නා එකම කරුණ නම් ..තමා පකට තම අතමය කියාය ...එම නිසා මා මාගේ සුබසෙත උදෙසා වැඩ කරමි .. එළකිරියේ නුබලා ගැන නොදනිමි .. මා හටනම් ඔය දේශපාලුවන් කිසි කෙනෙකුගේ මුහුණෙන් අවංක බාවයක් දිස් නොවේ ....
. වෙන වෙලාවක රේප් කරන්නම් 





