ගුලියාගේ ලියුම !!!

ගුලියා ත්‍රෙඩක් දැම්මොත් අයිත් මක්කැයි
11.gif

ගුලියව රේප් කොරන්න බැලු:dull:
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොච්චර දිග උනත් තෝ කකුලක් පිට කකුලක් දාගෙන කියෙවුවා නේද ? බෝලාත් හොද චිත්ත තමා .. :D :D
    Pattai Yakoooo :D
     
    blue_in_rio

    Well-known member
  • හරි හරි, අපි දන්නවා කයිය ගැහුවට බොට තාම ඡන්ද අයිතියවත් නෑ කියලා.....:P:P බොලා වගේ ලපයි සිපයි ගොබිලන්ට මොන ඡන්දෙද ඩෝව්.... :rofl::rofl:

    දැන්ම තෝව රෙප් කොරන්න වෙන්නේ නෑ ගුලියෝ....
    :no::no:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කොමට්ස් වලට ස්තුති කපුටෝ ...මාව රේප් කොරපු උගුඩුවො නම දාපන් අනික් අතට මමත් රේප් කොරන්න (මම කියුවේ මේ රේප් දීපු එවුන් ..රේප් කපන එවුන් ඉතින් කොහොමත් නම දාන්නේ නැහැනේ ලොල් )
     
    • Like
    Reactions: chamithcp

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කපුටො උඹටත් යමක් කමක් තේරෙනවා නේද? බොලාගේ කතාවේ ඇත්තක් තියෙනවා. එදා ඉදලා මේ පර දේශපාලු හිපටුවො කරේ මිනිස්සුන්ව රවට්ටපු එක තමයි.. ඒක අපේ ගොන් හරක්ට තේරෙන්නේ නැති එක නොවැ බන් කරුමේ.. තේරුනා නම් අර පබාද, අනර්කලීද මොකීද එකීලව එහෙම පාර්ලිමේන්තුවට යවයිද.. ඔන්න නදීශාවත් මාතර පැත්තෙන් පත් කොරලා කියලා මම නිව්ස් වලට දැක්කා.. නොදකින් මේ පර හැත්ත.. කනවා මේ රට..
    බොට රෙප් දෙන්න බැරිලු...:baffled:

    You must spread some Reputation around before giving it to wwwguliya again.

    ආ තව දෙයක් අකුරු කියවන්න ගියාම ඇස්ගෙඩි නිලන්කාර වෙනවා යකො.. දම් පාටක් දාගෙන මොන කෙන් ගෙඩියක්ද කරන්නේ.. පොඩ්ඩක් තද පාටකින් අකුරු දාපන්
    ..:angry:
     
    බොගේ ඇස් ගෙඩි නිලංකාර වෙලා තියෙන්නේ අත වෙහෙසෝල වැඩි වෙලා :angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පුතාල ඔක්කොම පැල යිටවන්න ඕනේ ..ඔයාල යිටෙවුවොත් මං දෙනවා උයාලට පාස් එකක් .. යේකෙන් උයාලට සත්තු වත්ත බලන්න නොමිලේ යෙන්න පුළුවන් ...අද යැවිල්ල මදි නම් යෙටත් යෙන්න පුළුවන් ..අනිද්දාත් යෙන්න දිගටම යෙන්න..යෙන්න යෙන්න යෙන්න :lol: LOL

    patta oiiiii
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා දැන් දන්නා එකම කරුණ නම් ..තමා පකට තම අතමය කියාය ...එම නිසා මා මාගේ සුබසෙත උදෙසා වැඩ කරමි .. එළකිරියේ නුබලා ගැන නොදනිමි .. මා හටනම් ඔය දේශපාලුවන් කිසි කෙනෙකුගේ මුහුණෙන් අවංක බාවයක් දිස් නොවේ ....
    අන්තිමට ගන්නට ඇත්තේ තගේ බඩවැලක් සා දිගැති, මනා ලෙස ඔතනා ලද සූස්තියක් බදු මේ නූලෙන් මෙපමණක් මයැ.........
    මේ කිරිය තුල දෙස්පාලකයන් ගේ සුජාතභාවය ගැන කියන්නට ගොස් තමුන් ගේ ද, තම මෑනියන් ගේ ද ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත කරගත්තෝ අපමණය. එපමණක් නොව සිය පශ්චාත්භාග මසා ගන්නට යා යුත්තේ වෛද්‍යවරයෙක් කරා ද, නැතහොත් සන්නාලියෙකු වෙත දැයි විපිළිසර වන්නෝ ද බහුලය.

    කෙසේ නමුදු අපි, උමන්තකයන් අතර පියැවි සිහියෙන් දැ, අන්ධයන් අතර දූරදර්ශීව දැ, අසූචි රස ලොබ බදින්නන් අතර, අමරස ලෝභීව දැ වෙසෙමුව.........

    දැනට ඇතියැ....සෙස්ස පස්සටයැ.........
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තොගෙනම් ඕක කටක් නෙමෙයි ගුලියෝ , වක්කඩක්

    මොනවා උනත් උබ ඇත්ත ඇති සැටියෙන් කියා තිබේ

    උබව රේප් කරන්ඩ දෙන්න බෑ කියනවා බෝල :(. වෙන වෙලාවක රේප් කරන්නම්

    You must spread some Reputation around before giving it to wwwguliya again.

    :rofl::rofl::rofl::P:P:yes::yes:
     
    Last edited: