ගුලි ඕනේ

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ආටිගල ගුලි ගන්න තියෙන්නෙ කොහෙන්ද? කාමේශ්වරී හරි කමක් නෑ අඩුවට තියෙනවනම්. උන් කියන ගුලිවල ගණන් හැටියට අයිස්ක්‍රීම් දෙකක් කන්න පුළුවන්නේ.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අපෝ අදුරන්නේ නැති අයට ඕව දීල මම අලුතෙන් දාලා තියන යුක්තියෙන් අල්ලාගෙන යාවි.
    කේස් කියලා දන්නවා. ඒ උනාට මන් හිතන්නෑ බන් පොලීසියෙ එවුන්ට මොළයක් තියෙනව කියලා එළකිරියේ පෝස්ට් දාලා ගුලි විකුණන උන්ව අල්ලන්න.🧐 ඒනිසා මට දියන් බන් විකාර නැතුව msg එකක් දැම්මා😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    ආටිගල ගුලි කියලා හූනු බිත්තර වගේ එකක් බීලා තියේ බඩේ අමාරුවට නම්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ආටිගල ගුලි ගන්න තියෙන්නෙ කොහෙන්ද? කාමේශ්වරී හරි කමක් නෑ අඩුවට තියෙනවනම්. උන් කියන ගුලිවල ගණන් හැටියට අයිස්ක්‍රීම් දෙකක් කන්න පුළුවන්නේ.
    beheth kadawal wala tiynne bn ona taram. 200rs ne kaha paata sewanagala eka