ගුලි කාල පාර මාරුවෙන්න ගියාම

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    othana aru para penna kiyala drive karapu geni niwaradi wenne ne.

    oya wage lane ekakadi lane eka athule innawa kiyala medata wenna giyama pitipasse wahanayak enawa nam he cant see the vehicles coming on the opposite direction. Othana accident ekak nowunath ehema kiyala offence karanna puluwan

    Anika ohoma elawanna giyama three wheel bike wamen aniwaryen issarakaranawa. unta wamen issara kireema offence ekak. Ube wahane wadila mona hati unoth not keeping to left kiyala ubatath fine karanna puluwan afaik. Ainema lane eke yanakota furthest to nearest side of road yanna oni. At least that what I have been practicing.

    So now do I have the right to blame jeppos? 😂

    උබලට ගෑනි වැරදි වෙන්නෙ ඒ ගෑනියෙක් නිසා. එතකොට නැති වැරදිත් හැදි හැදි පේනවා. හරි ලේන් එකේ ඉද්දිත් කියල වැරැද්ද දාන්න එහෙනම් උබල ඉන්න ඔය බංකොළොත් රටේ පුලුවන් ඇති. :lol: මම කිව්වෙ සාමාන්‍ය දැනීමක්, බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්න රටවල් වල වෙන හැටි. ඔලුවෙ ගූ තියෙන මරි මොන්ගල් පොන්නයො ඉන්න රටවල් වල වෙනස් නම් සොරි ඉතින්. :sorry:

    ත්‍රීවීල් නෙවෙයි මොකා පැත්තෙන් දැම්මත් ඒක ඔය ගෑනිගෙ වරදක් නෙවෙයි. ඒ ඒ දාන එකාගෙ වරද. උබ කියන්නෙ ඒකටත් අනිත් වාහනේ ඉන්න එකා වැරදි වෙනව කියලද ඔය රටේ?? අම්මෝ බන්. 😂 😂 😂 කොහොමද බං මෙච්චර කල් ජීවත් උනේ උබලා?
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දකුණ බලා වම බලන්න.
    නැවතත් දකුනම බලන්න.
    පාරේ වාහන නැත්නම්
    ඉක්මනින්ම මාරු වෙන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Jaywalking is an offence... (y)

    ඒක වචනෙකින් කියල නෑ. තේරෙනවනෙ ලංකාවෙ උන්ගෙ මානසික තත්වෙ කොහොමද කියලා. 😂😂
    බංකොළොත් නොවී ඔච්චර කල් තිබුණ එකටයි පුදුම වෙන්න ඕන.
     
    • Haha
    Reactions: Ozone4 and imhotep

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    උබලට ගෑනි වැරදි වෙන්නෙ ඒ ගෑනියෙක් නිසා. එතකොට නැති වැරදිත් හැදි හැදි පේනවා. Thats your perception.

    හරි ලේන් එකේ ඉද්දිත් කියල වැරැද්ද දාන්න එහෙනම් උබල ඉන්න ඔය බංකොළොත් රටේ පුලුවන් ඇති. :lol: මම කිව්වෙ සාමාන්‍ය දැනීමක්, බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්න රටවල් වල වෙන හැටි. ඔලුවෙ ගූ තියෙන මරි මොන්ගල් පොන්නයො ඉන්න රටවල් වල වෙනස් නම් සොරි ඉතින්. :sorry: This is true. Majority of Sri Lankans do not have common sense. And that doesnt change most of the time even if they moved to a new country 😂

    ත්‍රීවීල් නෙවෙයි මොකා පැත්තෙන් දැම්මත් ඒක ඔය ගෑනිගෙ වරදක් නෙවෙයි. ඒ ඒ දාන එකාගෙ වරද. උබ කියන්නෙ ඒකටත් අනිත් වාහනේ ඉන්න එකා වැරදි වෙනව කියලද ඔය රටේ?? අම්මෝ බන්. 😂 😂 😂 කොහොමද බං මෙච්චර කල් ජීවත් උනේ උබලා? Attama qwot ow. Aparikshakari riya dhawanaya kiyala hari ubata dada gahanawa. Ubata defend karanna wenne usawiywdi thamai. But JVP government ekak yatathe ewa wenas wei😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    උඹලටත් වෙන්නම ඕන සීන් එකක්. සමහර එවුං හිතලා පනිනවා වාහන වලට වන්දි ගන්න.
    තවත් සමහර එවුං වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම පාර පනිනවා, පාර මාරු වෙන්නෙ නැතිව.

    උසාවි දාලා බොරුවට වැරදි කාරයෙක් වෙන්න ඕන නෑ නෙ බං. එතන හිටපු එවුං ගෑණිගෙ පැත්තෙ. පොලිසියෙන් එනකොට ගෑනිගෙ සෙරෙප්පු දෙක මීටර් 80ක් ගිහිං දාලා. මාරක හැප්පිල්ලක් හැප්පිලා තියෙන්නෙ උං කියන විදියට. අවුරුදු දෙකකට විතර පස්සෙ එකෙක් අපේ අම්මට හම්බවෙලා කියලා, ඔයාලගෙ පුතා කියලා දන්නවා නම් කට්ටිය පොලීසියට අර වගේ කට උත්තර දෙන්නෙ නෑ කියලා. මහ ගූ area එකක හැප්පුනෙ. අපේ ගෙවල් පැත්තෙම.
    ------ Post added on Apr 2, 2023 at 1:38 AM
    මම කිව්වෙ රටේ නීතිය වැඩ කරන හැටි . හිතල පැන්නත් වැරදීමකින් පැන්නත් රියදුරාට තමා කේස් එක දාන්නේ . බොහෝ විට හප්පපු එකා ඉස්පිරිතාලෙ නම් රිමාන්ඩ් කරනවා . මට නෙමෙයි තොට උනත් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Bergsjon

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    මම කිව්වෙ රටේ නීතිය වැඩ කරන හැටි . හිතල පැන්නත් වැරදීමකින් පැන්නත් රියදුරාට තමා කේස් එක දාන්නේ . බොහෝ විට හප්පපු එකා ඉස්පිරිතාලෙ නම් රිමාන්ඩ් කරනවා . මට නෙමෙයි තොට උනත් වෙන්න පුලුවන්
    Ow. Usawiyedi thamai defend karanna wenne dade unath gewanne nethuwa hitiyoth. Godak welawata pedestrian kenekta ticket ekak aduna wage thamai wahaneka wedunoth.
    Godak ayata ehema athdakim ne. Waradda pedestriange athe unath e manussayata wada wahane padapu eka patta kattak kanna oni.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    Ow. Usawiyedi thamai defend karanna wenne dade unath gewanne nethuwa hitiyoth. Godak welawata pedestrian kenekta ticket ekak aduna wage thamai wahaneka wedunoth.
    Godak ayata ehema athdakim ne. Waradda pedestriange athe unath e manussayata wada wahane padapu eka patta kattak kanna oni.
    ඔව් කට්ට කාපු අය තමා දන්නේ. සිකුරාදා දවසක ඒම උනාම උසාවි වහලනේ බඩුම තමා දවස් දෙකක් කූඩුවේ. සිකුරාද මහේස්ත්‍රාත් දාල ඌට මලබද්ධය තිබ්බනම් ඌ සති දෙක්කින් දින දාල උසාවි ලියනවා බඩුම තමා කෙලින්ම බන්ධනාගාරයේ . ඉදපන් කෝ ජොලිකසනා කුඩ්ඩෝ මිනීමරුවෝ එක්ක සැමන් වෙලා අස්සේ
     
    • Like
    Reactions: Bergsjon

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    ඒ ආවට වැඩක් නෑ. ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මගෙත් බයික් එකට ගෑනියෙක් පැනලා ලක්ෂ දෙකක් කඩාගත්තා අපේ අම්මගෙන්. අපේ අම්මට ඕන වුනේ ගොඩිං බේරගන්න. පොලිසියෙන් කිසිම සහනයක් දුන්නෑ. පයිං යන කෙනෙක් හැප්පුනොත් කොහොමත් වැරැද්ද driver ගෙ කියලා කීවා.
    මගෙ නහයයි, උඩ දත් ඇන්දයි කැඩිලා මාසයක් hospital හිටියා. ඒ ගෑනිට කිසි හෙනයක් නෑ. මට වෙච්ච දේ හරියට මතක නෑ ඔලුව වැදුන නිසා විනාඩි 20ක විතර memory loss එකක් වුනා. අන්තිමට මාස දෙකකින් විතර vision එක අඩු වෙලා ගියා උඩ දත් ඇන්ද මාසෙකට වඩා හෙලවි හෙලවි තිබුන නිසා, ස්නායූ කේස් එකක් වෙන්න ඇති කියලා doctorලා කීවෙ. කාලකන්නි ඉන්නෙ ලංකාවෙ පාරවල් වල නම්. ලංකාවෙන් යන්න මේකත් ප්‍රධාන හේතුවක් වුනා.
    Ow. Lankawe un awanka nehe. Oya welawata gana kadaganna hadanne. Owa danne nethi un hithan inne police nikanma driverva atharinawa kiyala uba hari aru weradiy kiyala 😂
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    ඔච්චර ලොකු blind spot එකක් නම් තියෙන්නෙ බෑ
    වාහනේ දෙන්නෙක් ඉඳල එක්කෙනෙක් වත් දැකල නෑනෙ
    Oke thiyenawa hodama blind spot ekak. Both gp1, gp5. Wangu ganiddi bus wehena size blind spot ekak.
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    methana kelinma paara ne ithin
    E manussayata podi hari chance ekak thiyenne ethana kaha irak nethi nisa. Nettan Samahara pethi wala wahaneth kudukaragena enna wenne. 3wheel unta car karayo ekka thiyana ariys araganna hondama welawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    E manussayata podi hari chance ekak thiyenne ethana kaha irak nethi nisa. Nettan Samahara pethi wala wahaneth kudukaragena enna wenne. 3wheel unta car karayo ekka thiyana ariys araganna hondama welawa
    Nah gaanu kenek + lamayada koheda inne eha paththe
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    Chandima Thushara
    වාහනේකට හැප්පිලා වැටිච්ච එකා හරක් වගේ උස්සලා නැගිට්ටවන එක කවදා නතර වෙයිද.....🤷🤷🤷🤷
    ඔව් ඒක ඇත්තෙ ඒත් මෙහෙ පිටරට වගේ ඉක්මනට එනවද බන් ඇම්බියුලන්ස් එකක්වත් හැප්පිච්ච එකාට පැය ගානක් තාර පාරෙ දිගාවෙලා ඉන්න වෙයි...ලන්කාවෙ ප්‍රථමාධාර දෙන හැටි ඉස්කොලෙන්ම උගන්නන්න ඕන ලමයින්ට
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඒ ආවට වැඩක් නෑ. ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මගෙත් බයික් එකට ගෑනියෙක් පැනලා ලක්ෂ දෙකක් කඩාගත්තා අපේ අම්මගෙන්. අපේ අම්මට ඕන වුනේ ගොඩිං බේරගන්න. පොලිසියෙන් කිසිම සහනයක් දුන්නෑ. පයිං යන කෙනෙක් හැප්පුනොත් කොහොමත් වැරැද්ද driver ගෙ කියලා කීවා.
    මගෙ නහයයි, උඩ දත් ඇන්දයි කැඩිලා මාසයක් hospital හිටියා. ඒ ගෑනිට කිසි හෙනයක් නෑ. මට වෙච්ච දේ හරියට මතක නෑ ඔලුව වැදුන නිසා විනාඩි 20ක විතර memory loss එකක් වුනා. අන්තිමට මාස දෙකකින් විතර vision එක අඩු වෙලා ගියා උඩ දත් ඇන්ද මාසෙකට වඩා හෙලවි හෙලවි තිබුන නිසා, ස්නායූ කේස් එකක් වෙන්න ඇති කියලා doctorලා කීවෙ. කාලකන්නි ඉන්නෙ ලංකාවෙ පාරවල් වල නම්. ලංකාවෙන් යන්න මේකත් ප්‍රධාන හේතුවක් වුනා.
    කතා කරලා වැඩක් නැහැ බන්. මහ ගොන් නීති තියෙන්නේ. පදිකයා හැප්පුවම එළවන එකා හැමතිස්සෙම වැරදි වෙනවද ? ඒ වගේම පදිකයා හැමතිස්සෙම හරිද ? දැන් මේ සිද්දියේදී උනත් ඌ වම බලාගෙන පනින්නේ. පැහැදිලි සාක්ෂිත් තියෙනවා. පොලිසි උසාවි යන්න ඉතින් කාටද වෙලාව තියෙන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දකුණ බලා වම බලන්න. නැවතත් දකුණම බලන්න

    පොන්සියා දකුණ බැලුවේ නෑ.

    දකුන බලන්න ගිහින් එහා ලේන් එකෙක් එක්කට හැප්පුනොත් උබ කියයි ඔකෙ අනික් පැත්ත