ගුලි කාල පාර මාරුවෙන්න ගියාම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනතුරක් වලක්වා නොගැනීම , අපරික්ශාකාරී රිය ධාවනය යටතේ රියදුරාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න ඕනේ
    කොහොමත් වාහනේ රියදුරාටත් සෑහෙන කරදර පොලිසි උසාවි ගානෙ යන්න ඕන වාහනේ හදන්න ගරාජ් ගානෙ ඉන්ශුවරන්ස් ගානෙ යන්න ඕන
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කාර් එකේ අක්කා බෑහෑලා දුවගෙන දුවගෙන ආවා නේද?
    ඒ ආවට වැඩක් නෑ. ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මගෙත් බයික් එකට ගෑනියෙක් පැනලා ලක්ෂ දෙකක් කඩාගත්තා අපේ අම්මගෙන්. අපේ අම්මට ඕන වුනේ ගොඩිං බේරගන්න. පොලිසියෙන් කිසිම සහනයක් දුන්නෑ. පයිං යන කෙනෙක් හැප්පුනොත් කොහොමත් වැරැද්ද driver ගෙ කියලා කීවා.
    මගෙ නහයයි, උඩ දත් ඇන්දයි කැඩිලා මාසයක් hospital හිටියා. ඒ ගෑනිට කිසි හෙනයක් නෑ. මට වෙච්ච දේ හරියට මතක නෑ ඔලුව වැදුන නිසා විනාඩි 20ක විතර memory loss එකක් වුනා. අන්තිමට මාස දෙකකින් විතර vision එක අඩු වෙලා ගියා උඩ දත් ඇන්ද මාසෙකට වඩා හෙලවි හෙලවි තිබුන නිසා, ස්නායූ කේස් එකක් වෙන්න ඇති කියලා doctorලා කීවෙ. කාලකන්නි ඉන්නෙ ලංකාවෙ පාරවල් වල නම්. ලංකාවෙන් යන්න මේකත් ප්‍රධාන හේතුවක් වුනා.
     
    Aparade usawi danna kiwwa nam insurance eken gewanawane e gaanige damages
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනතුරක් වලක්වා නොගැනීම , අපරික්ශාකාරී රිය ධාවනය යටතේ රියදුරාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න ඕනේ
    උඹලටත් වෙන්නම ඕන සීන් එකක්. සමහර එවුං හිතලා පනිනවා වාහන වලට වන්දි ගන්න.
    තවත් සමහර එවුං වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම පාර පනිනවා, පාර මාරු වෙන්නෙ නැතිව.

    Aparade usawi danna kiwwa nam insurance eken gewanawane e gaanige damages
    උසාවි දාලා බොරුවට වැරදි කාරයෙක් වෙන්න ඕන නෑ නෙ බං. එතන හිටපු එවුං ගෑණිගෙ පැත්තෙ. පොලිසියෙන් එනකොට ගෑනිගෙ සෙරෙප්පු දෙක මීටර් 80ක් ගිහිං දාලා. මාරක හැප්පිල්ලක් හැප්පිලා තියෙන්නෙ උං කියන විදියට. අවුරුදු දෙකකට විතර පස්සෙ එකෙක් අපේ අම්මට හම්බවෙලා කියලා, ඔයාලගෙ පුතා කියලා දන්නවා නම් කට්ටිය පොලීසියට අර වගේ කට උත්තර දෙන්නෙ නෑ කියලා. මහ ගූ area එකක හැප්පුනෙ. අපේ ගෙවල් පැත්තෙම.
    ------ Post added on Apr 2, 2023 at 1:38 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    උසාවි දාලා බොරුවට වැරදි කාරයෙක් වෙන්න ඕන නෑ නෙ බං. එතන හිටපු එවුං ගෑණිගෙ පැත්තෙ. පොලිසියෙන් එනකොට ගෑනිගෙ සෙරෙප්පු දෙක මීටර් 80ක් ගිහිං දාලා. මාරක හැප්පිල්ලක් හැප්පිලා තියෙන්නෙ උං කියන විදියට. අවුරුදු දෙකකට විතර පස්සෙ එකෙක් අපේ අම්මට හම්බවෙලා කියලා, ඔයාලගෙ පුතා කියලා දන්නවා නම් කට්ටිය පොලීසියට අර වගේ කට උත්තර දෙන්නෙ නෑ කියලා. මහ ගූ area එකක හැප්පුනෙ. අපේ ගෙවල් පැත්තෙම.
    ------ Post added on Apr 2, 2023 at 1:38 AM
    Ithin waradikarayek wunath gaanige damages gewanne waahane insurance eken ne ekane atleast 3rd party insurance ekak mandatory. Driverta traffic offence ekata fine ekak gahai 200k wenne nam na
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Ithin waradikarayek wunath gaanige damages gewanne waahane insurance eken ne ekane atleast 3rd party insurance ekak mandatory. Driverta traffic offence ekata fine ekak gahai 200k wenne nam na
    උඹ එකෙක් හප්පලා ආපුවාම අපි ඕක ගැන කතා කරමු. ජීවිතේ සමහර තීරණ තනියම ගන්න බැහැ. විශේෂයෙන් මාස දෙකක් තිස්සෙ කතා කරන්න බැරි වෙන්න accident වෙලා ඉද්දි.
     
    • Sad
    Reactions: Hyaenidae

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Chandima Thushara
    වාහනේකට හැප්පිලා වැටිච්ච එකා හරක් වගේ උස්සලා නැගිට්ටවන එක කවදා නතර වෙයිද.....🤷🤷🤷🤷
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    බයියෝ කොහෙද එහෙම නීතියක් තියෙන්නෙ?
    මේ තමයි ගෝතයට, පොනිලට ඡන්දෙ දීල කෙලෝගෙන ජෙප්පන්ට බනින උන්. 🤣🤣🤣
    Wamen dhawanaya nokirima kiyana ekata aithi nedda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Wamen dhawanaya nokirima kiyana ekata aithi nedda?

    ලේන් එක ඇතුලෙ නම් යන්නෙ ඒකට කොහොමද වරදක් කියන්නෙ? මෙතන මේ මෝඩ පkයා පාර මැද ඉන්නෙ. පදිකයෙක් කහ ඉරකුත් නැති තැනක පාර මැද ලව් කර කර ඉන්නෙ කොහොමද? එතන වැරදි කීයක්ද?

    වමෙන් ධාවනය නොකිරීම කියල ඔතන වරදකට පෙන්නනව නම් ඒ වගේ මෝඩ හුkන රටක ඉන්නෙ නැති එක කොච්චර වාසනාවක්ද. එහෙම එව්ව බංකොළොත් නොවුනොත් තමයි පුදුම. 😂 😂
     
    • Like
    Reactions: Ozone4 and wawula

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Jaywalking is an offence... (y)
    ලේන් එක ඇතුලෙ නම් යන්නෙ ඒකට කොහොමද වරදක් කියන්නෙ? මෙතන මේ මෝඩ පkයා පාර මැද ඉන්නෙ. පදිකයෙක් කහ ඉරකුත් නැති තැනක පාර මැද ලව් කර කර ඉන්නෙ කොහොමද? එතන වැරදි කීයක්ද?

    වමෙන් ධාවනය නොකිරීම කියල ඔතන වරදකට පෙන්නනව නම් ඒ වගේ මෝඩ හුkන රටක ඉන්නෙ නැති එක කොච්චර වාසනාවක්ද. එහෙම එව්ව බංකොළොත් නොවුනොත් තමයි පුදුම. 😂 😂
    othana aru para penna kiyala drive karapu geni niwaradi wenne ne.

    oya wage lane ekakadi lane eka athule innawa kiyala medata wenna giyama pitipasse wahanayak enawa nam he cant see the vehicles coming on the opposite direction. Othana accident ekak nowunath ehema kiyala offence karanna puluwan

    Anika ohoma elawanna giyama three wheel bike wamen aniwaryen issarakaranawa. unta wamen issara kireema offence ekak. Ube wahane wadila mona hati unoth not keeping to left kiyala ubatath fine karanna puluwan afaik. Ainema lane eke yanakota furthest to nearest side of road yanna oni. At least that what I have been practicing.

    So now do I have the right to blame jeppos? 😂