ගුලි පවර්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    සෙවනගල ගුලි ඔන්ලයින් විකුනන්න තිබ්බ එකකින් කහ ගුලි 12ක් COD ඕඩර් කරා.
    උබලගේ අත්දකීම් කොටන් යන්න.
    අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    සෙවනගල ගුලි ඔන්ලයින් විකුනන්න තිබ්බ එකකින් කහ ගුලි 12ක් COD ඕඩර් කරා.
    උබලගේ අත්දකීම් කොටන් යන්න.
    අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
    හොදයි හොදයි
    උබ ඉතින් කලින් කාල තියෙනවනම් ඉතින් වෙන්න ඕන දේවල් දන්නවනේ.
    හොදට කාල ෆිල්ම් එකක් හරි සින්දුවක් හරි අහගෙන ඉන්න තියෙන්නේ
    කසාද බදලනම් කිසිම අවුලක් නැ ,නැත්නම් අන්තිමට ටැක්ටරේ තමයි පදින්න වෙන්නේ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මාත් පැකට් එකක් ගත්තා ගිය අවුරුද්දේ. මට නම් මුල් දවස් ටිකේ නස්පුක් වෙන්න වැදුනා.

    1) පලවෙනි පාර මම ගුලියක් කාලා වැදුනේ නැති නිසා ආයේ බාගයක් කෑවා. ඒත් වැදුනේ නැහැ. ඊට පස්සේ බයික් එකේ ගමනක් යන්න උනා. ඒ ගිය ගෙදරින් තේ බිලා එද්දී තමා වැදුනේ. සිනී ඕනේ කියලා දන ගත්තේ එදා. මම බයික් එකේ ගල් පිළිමේ වගේ ආවේ. අනික වංගු එහෙම ගද්දි මගේ ඔලුව නැමෙනවා දෙපැත්තට. මට නවත්තා ගන්න ඕනේ උනත් බැහැ වගේ. මම හිතුවේ වැඩි අවුලක් නැහැ කියලා. හැබැයි පස්සේ ගමේ එකෙක් ඇහුවා මොකෝ බන් ඔලුව වනන්නේ දෙපැත්තට කියලා.

    2) දෙවැනි පාර මම ගුලියක් කාලා ෆිල්ම් බැලුවේ. Boyka එකක් බැලුවා. ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා. :lol: මාර ආතල්.

    තව පොඩි පොඩි ආතල් තියෙනවා. ඊට පස්සේ වදින එක අඩු උනා. අනික Depression වගේ එන්න ගත්තා.
     
    ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා :love: :love: :love: :love:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    එච්චරට ආතල් ද බන් ඕක
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා :love: :love: :love: :love:
    ආයේ ස්පෙල් බයින්ඩර් බැලුවා. මුල් ටිකේ පට්ට ආතල් එකක් තිබ්බේ. හැබැයි එදා වටලප්පන් කාපු නිසා වැඩි උනා. අන්තිමේදී රුප පැස්ටල් වලින් වගේ පේන්න ගත්තා. බය උනා. ටක් ගාලා නාලා බත් කෑවම හරි ගියේ. වැඩි උනුත් එපා වෙනවා.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එච්චරට ආතල් ද බන් ඕක
    ඔව් වැදුනම ආතල්. ගොඩක් උන්ට වැදුනට පස්සේ තමා වැදුනා කියලා තේරෙන්නේ. වේට් එක/ ගන්න සිනි ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා වදින විදිහ. අපේ තඩි මල්ලි කෙනෙක් ඉන්නවා උට වැඩිය වදින්නෙම නැහැ. මම කරන්නේ කිරි එකකට ගුලිය දිය කරලා දාලා බිලා. Mars Chocolate එකක් ටික ටික සුප්පු කරලා කනවා.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    සෙවනගල ගුලි ඔන්ලයින් විකුනන්න තිබ්බ එකකින් කහ ගුලි 12ක් COD ඕඩර් කරා.
    උබලගේ අත්දකීම් කොටන් යන්න.
    අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
    guli 3 dala milk shake ekak hadapan blender karala. choco milk ekka. ekarala beepan. ekarala machan town eka patte awidan palayan.

    එච්චරට ආතල් ද බන් ඕක
    joint eka ma tama. ita wada wadinawa edibles wala. and duration ekath wadi high eka tiyena. guli 2k aran choco milk ekka blender karala beepan. 3k tama recomended. but 2k isella try karpan

    edibles wadinna wela yanawa. guli or wena brownies mokak wunath. apey un wadine na gaga twa twa kanna gihin ilagata puken yanna wadinawa. eka nisa kana eka kaala peyak wath balapan. mokda badata gihin digest wenna gaddi tama wadinna patan ganne.

    ------ Post added on Jul 7, 2023 at 9:25 AM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සෙවනගල කහ පැකට් 3ක් ගෑණි එක්කල ගැහුවා මෙලෝ රැසක් නෑ
    සෙවනගල රතු 1350.00 packet එකෙන් එකෙන් බාගයක්ම ගැහුවා chocolate milk එක්ක mix කරලා ගැහුවා
    ඒක නම් පොඩ්ඩක් වැදුන, හැබැයි ඉතින් කොච්චර වුනත් ත්‍රිලෝක විජේපත්‍ර වගේ නම් වදින්නේ නෑ
    සේෂ් කරන්න නම් හොඳයි
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    guli 3 dala milk shake ekak hadapan blender karala. choco milk ekka. ekarala beepan. ekarala machan town eka patte awidan palayan.
    kaha eken 3k gahuwoth nam kela wenawa bro

    සෙවනගල කහ පැකට් 3ක් ගෑණි එක්කල ගැහුවා මෙලෝ රැසක් නෑ
    සෙවනගල රතු 1350.00 packet එකෙන් එකෙන් බාගයක්ම ගැහුවා chocolate milk එක්ක mix කරලා ගැහුවා
    ඒක නම් පොඩ්ඩක් වැදුන, හැබැයි ඉතින් කොච්චර වුනත් ත්‍රිලෝක විජේපත්‍ර වගේ නම් වදින්නේ නෑ
    සේෂ් කරන්න නම් හොඳයි
    seeni walata neda machn wadina eka boost wenne... hakuru or choco kapan. choc milk eke suger walata thama wadinna atte...
    ------ Post added on Jul 7, 2023 at 9:35 AM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    kaha eken 3k gahuwoth nam kela wenawa bro

    ------ Post added on Jul 7, 2023 at 9:35 AM
    mama 3 tama milk eka hadala normally bonne. tolarence hadila nam passe passe 1-2 madi wenwa. but ow 3 beela wedak krna nam ba. athal ganna tama tiyenne :D awidinna karanna giyoth kohe yai da dne na

    සෙවනගල කහ පැකට් 3ක් ගෑණි එක්කල ගැහුවා මෙලෝ රැසක් නෑ
    සෙවනගල රතු 1350.00 packet එකෙන් එකෙන් බාගයක්ම ගැහුවා chocolate milk එක්ක mix කරලා ගැහුවා
    ඒක නම් පොඩ්ඩක් වැදුන, හැබැයි ඉතින් කොච්චර වුනත් ත්‍රිලෝක විජේපත්‍ර වගේ නම් වදින්නේ නෑ
    සේෂ් කරන්න නම් හොඳයි
    guli eke bn samahara ewata wadinne na. okkomatama samaanawa bedila yanne na ne ekai scn eka. smahara guli wadinwa ekak kaawa puken yanna. smahara ewa 2-3 kawath kick ekak na
    ------ Post added on Jul 7, 2023 at 10:07 AM
     
    • Love
    Reactions: Cenon