සෙවනගල ගුලි ඔන්ලයින් විකුනන්න තිබ්බ එකකින් කහ ගුලි 12ක් COD ඕඩර් කරා.
උබලගේ අත්දකීම් කොටන් යන්න.
අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
උබලගේ අත්දකීම් කොටන් යන්න.
අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
හොදයි හොදයිසෙවනගල ගුලි ඔන්ලයින් විකුනන්න තිබ්බ එකකින් කහ ගුලි 12ක් COD ඕඩර් කරා.
උබලගේ අත්දකීම් කොටන් යන්න.
අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
මාර ආතල්.ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවාමාත් පැකට් එකක් ගත්තා ගිය අවුරුද්දේ. මට නම් මුල් දවස් ටිකේ නස්පුක් වෙන්න වැදුනා.
1) පලවෙනි පාර මම ගුලියක් කාලා වැදුනේ නැති නිසා ආයේ බාගයක් කෑවා. ඒත් වැදුනේ නැහැ. ඊට පස්සේ බයික් එකේ ගමනක් යන්න උනා. ඒ ගිය ගෙදරින් තේ බිලා එද්දී තමා වැදුනේ. සිනී ඕනේ කියලා දන ගත්තේ එදා. මම බයික් එකේ ගල් පිළිමේ වගේ ආවේ. අනික වංගු එහෙම ගද්දි මගේ ඔලුව නැමෙනවා දෙපැත්තට. මට නවත්තා ගන්න ඕනේ උනත් බැහැ වගේ. මම හිතුවේ වැඩි අවුලක් නැහැ කියලා. හැබැයි පස්සේ ගමේ එකෙක් ඇහුවා මොකෝ බන් ඔලුව වනන්නේ දෙපැත්තට කියලා.
2) දෙවැනි පාර මම ගුලියක් කාලා ෆිල්ම් බැලුවේ. Boyka එකක් බැලුවා. ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා.මාර ආතල්.
තව පොඩි පොඩි ආතල් තියෙනවා. ඊට පස්සේ වදින එක අඩු උනා. අනික Depression වගේ එන්න ගත්තා.

එච්චරට ආතල් ද බන් ඕකමාත් පැකට් එකක් ගත්තා ගිය අවුරුද්දේ. මට නම් මුල් දවස් ටිකේ නස්පුක් වෙන්න වැදුනා.
1) පලවෙනි පාර මම ගුලියක් කාලා වැදුනේ නැති නිසා ආයේ බාගයක් කෑවා. ඒත් වැදුනේ නැහැ. ඊට පස්සේ බයික් එකේ ගමනක් යන්න උනා. ඒ ගිය ගෙදරින් තේ බිලා එද්දී තමා වැදුනේ. සිනී ඕනේ කියලා දන ගත්තේ එදා. මම බයික් එකේ ගල් පිළිමේ වගේ ආවේ. අනික වංගු එහෙම ගද්දි මගේ ඔලුව නැමෙනවා දෙපැත්තට. මට නවත්තා ගන්න ඕනේ උනත් බැහැ වගේ. මම හිතුවේ වැඩි අවුලක් නැහැ කියලා. හැබැයි පස්සේ ගමේ එකෙක් ඇහුවා මොකෝ බන් ඔලුව වනන්නේ දෙපැත්තට කියලා.
2) දෙවැනි පාර මම ගුලියක් කාලා ෆිල්ම් බැලුවේ. Boyka එකක් බැලුවා. ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා.මාර ආතල්.
තව පොඩි පොඩි ආතල් තියෙනවා. ඊට පස්සේ වදින එක අඩු උනා. අනික Depression වගේ එන්න ගත්තා.
ආයේ ස්පෙල් බයින්ඩර් බැලුවා. මුල් ටිකේ පට්ට ආතල් එකක් තිබ්බේ. හැබැයි එදා වටලප්පන් කාපු නිසා වැඩි උනා. අන්තිමේදී රුප පැස්ටල් වලින් වගේ පේන්න ගත්තා. බය උනා. ටක් ගාලා නාලා බත් කෑවම හරි ගියේ. වැඩි උනුත් එපා වෙනවා.ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා![]()
![]()
![]()
![]()
AL karapu kale guli kala api thappa dige yanna gatta bn, balance karanna ath deka depattata dagena sahenna durak giyaඑච්චරට ආතල් ද බන් ඕක
poosanwa inspire kara 
ඔව් වැදුනම ආතල්. ගොඩක් උන්ට වැදුනට පස්සේ තමා වැදුනා කියලා තේරෙන්නේ. වේට් එක/ ගන්න සිනි ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා වදින විදිහ. අපේ තඩි මල්ලි කෙනෙක් ඉන්නවා උට වැඩිය වදින්නෙම නැහැ. මම කරන්නේ කිරි එකකට ගුලිය දිය කරලා දාලා බිලා. Mars Chocolate එකක් ටික ටික සුප්පු කරලා කනවා.එච්චරට ආතල් ද බන් ඕක
guli 3 dala milk shake ekak hadapan blender karala. choco milk ekka. ekarala beepan. ekarala machan town eka patte awidan palayan.සෙවනගල ගුලි ඔන්ලයින් විකුනන්න තිබ්බ එකකින් කහ ගුලි 12ක් COD ඕඩර් කරා.
උබලගේ අත්දකීම් කොටන් යන්න.
අවුරුදු 10කට විතර පස්සේ ගුලියක් කන්න හදන්නේ...
joint eka ma tama. ita wada wadinawa edibles wala. and duration ekath wadi high eka tiyena. guli 2k aran choco milk ekka blender karala beepan. 3k tama recomended. but 2k isella try karpanඑච්චරට ආතල් ද බන් ඕක
kaha eken 3k gahuwoth nam kela wenawa broguli 3 dala milk shake ekak hadapan blender karala. choco milk ekka. ekarala beepan. ekarala machan town eka patte awidan palayan.
seeni walata neda machn wadina eka boost wenne... hakuru or choco kapan. choc milk eke suger walata thama wadinna atte...සෙවනගල කහ පැකට් 3ක් ගෑණි එක්කල ගැහුවා මෙලෝ රැසක් නෑ
සෙවනගල රතු 1350.00 packet එකෙන් එකෙන් බාගයක්ම ගැහුවා chocolate milk එක්ක mix කරලා ගැහුවා
ඒක නම් පොඩ්ඩක් වැදුන, හැබැයි ඉතින් කොච්චර වුනත් ත්‍රිලෝක විජේපත්‍ර වගේ නම් වදින්නේ නෑ
සේෂ් කරන්න නම් හොඳයි
mama 3 tama milk eka hadala normally bonne. tolarence hadila nam passe passe 1-2 madi wenwa. but ow 3 beela wedak krna nam ba. athal ganna tama tiyennekaha eken 3k gahuwoth nam kela wenawa bro
------ Post added on Jul 7, 2023 at 9:35 AM
awidinna karanna giyoth kohe yai da dne naguli eke bn samahara ewata wadinne na. okkomatama samaanawa bedila yanne na ne ekai scn eka. smahara guli wadinwa ekak kaawa puken yanna. smahara ewa 2-3 kawath kick ekak naසෙවනගල කහ පැකට් 3ක් ගෑණි එක්කල ගැහුවා මෙලෝ රැසක් නෑ
සෙවනගල රතු 1350.00 packet එකෙන් එකෙන් බාගයක්ම ගැහුවා chocolate milk එක්ක mix කරලා ගැහුවා
ඒක නම් පොඩ්ඩක් වැදුන, හැබැයි ඉතින් කොච්චර වුනත් ත්‍රිලෝක විජේපත්‍ර වගේ නම් වදින්නේ නෑ
සේෂ් කරන්න නම් හොඳයි