ගුවන්තොටුපලේ බෑග් හොරකම..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔකේ තනිකර හොරු බන් ඉන්නෙ
    ටෙක්නිෂන්ගෙ ඉඳලා අනිත් හැම එකාම හොරු
    අපේ තාත්ත ගෙනාපු පයිනියර් හෝම් තියටර් සිස්ටම් එකේ සබ් එක උස්සල තිබ්බා
    පස්සෙ වෙන එකෙක්ට කියලා තමයි සිංග පයිනියර් ඒජන්ට් කෙනෙක්ගෙන් හෙන ගානක් දීලා සබ් එකක් විතරක් ගෙන්න ගත්තේ :angry::angry:
    ඕකුන්ට හරියන්නෙ නැහැ බන් ඔහොම කරනවට

    තව මම දන්න අයිය කෙනෙක්ගේ ලැප් හාර්ඩ් වගයක් උස්සල තිබ්බා
    එක ඌ වෙනම ගෙනල්ලා හොඳ වෙලාවට එම්ප්ටි ඒවා

    :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටැග් චෙක් කරන්නෙ නැති එක නම් සම්පූර්ණ ඇත්ත... ඕනම කෙනෙක්ට අනුන්ගේ බෑග් එකක් උස්සන් යන්න පුලුවන්.. මගේ මස්සිනාලා දෙන්නටම ඔය සීන් එක වුනා.. බෑග් එක වෙන කෙනෙක් අරන් ගිහිල්ලා.. Sri lankan එකෙන් හැබැයි බෑග් එක ගෙදරටම ගෙනල්ලා දුන්නා.. ඒත් ඉතිං ඔය මගදි බෑග් උස්සන එකට නම් මොකක්වත් කරන්න බෑ... කටුනායක එයාර්පෝට් එක තනිකර හොර ගුහාවක්.. දාහේ කොල ටිකක් අතේ තියන් ගියොත් ඕන තැනකට යන්න පුලුවන්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටැග් චෙක් කරන්නෙ නැති එක නම් සම්පූර්ණ ඇත්ත... ඕනම කෙනෙක්ට අනුන්ගේ බෑග් එකක් උස්සන් යන්න පුලුවන්.. මගේ මස්සිනාලා දෙන්නටම ඔය සීන් එක වුනා.. බෑග් එක වෙන කෙනෙක් අරන් ගිහිල්ලා.. Sri lankan එකෙන් හැබැයි බෑග් එක ගෙදරටම ගෙනල්ලා දුන්නා.. ඒත් ඉතිං ඔය මගදි බෑග් උස්සන එකට නම් මොකක්වත් කරන්න බෑ... කටුනායක එයාර්පෝට් එක තනිකර හොර ගුහාවක්.. දාහේ කොල ටිකක් අතේ තියන් ගියොත් ඕන තැනකට යන්න පුලුවන්...
    pvt karanam hari oka sirawata
     
    ටෑග්නම් ලොවෙත් චෙක් කරන්නේ නෑ....ඕනෙ බෑග් එකක් බෙල්ට් එකෙන්ම් අරන් එන්න පුලුවන්......
    අපි බෙල්ට් එක ගාවට එනකොට බෙල්ට් එක නවත්තලා අපේ බෑග් ටික සී සීකඩ තිබ්බේ, දූවිලි විමානයයි. කොටුවෙ ස්ටේශන් එක හොදයි ඊ ට වඩා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෑග් හොරෙන් උස්සන් උන්ගේ පවුල් හැදිගෑවිලා පලයන්
    :angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    lankawe thama seen eka wenne.
    welawakata bag eke side eken mun kapanwa.
    kapala atha dala watina ewa thiyenwa nm ussanwa.

    maha jara pappala inne.ape eka parak USA walin apu cousin kenekge bag 2k kapala thibba.complain kala okkoma karala liyan giya.echchara thama.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    රට ගිය උන් දන්නවා බං කටුනායකයි අනික් රටවල airport අතර වෙනස හොදටම.
    යකෝ රටක වෙනත් රටකින් මිනිස්සු එන ප්‍රදානම තැන තමයි airport එක.
    මේ සක්කිලි රජයන්ගේ හෙන්චයියෝ උන් හම්බකරනවා මිසක ඕවා හොයන්න බලන්න දියුනු කරන්න කිසිම දෙයක් කරන්නේ නැනේ.

    ගියපු උන් නම් දන්නවා ඇති සිංගප්පුරු airport එක ගැන.

    රට ඇතුලට යන්න කලින් රටගැන ආසාවක් ඇතිවෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    akulolama yanna ona kalakanni
    eka ekage kakul hodala a manussayo enne dahasak hina tiyagena
    a hina hinda a manussayo garuthwaya unath ballata dala yanne
    munta hena gahala akulolama yanna ona
     
    රට ගිය උන් දන්නවා බං කටුනායකයි අනික් රටවල airport අතර වෙනස හොදටම.
    යකෝ රටක වෙනත් රටකින් මිනිස්සු එන ප්‍රදානම තැන තමයි airport එක.
    මේ සක්කිලි රජයන්ගේ හෙන්චයියෝ උන් හම්බකරනවා මිසක ඕවා හොයන්න බලන්න දියුනු කරන්න කිසිම දෙයක් කරන්නේ නැනේ.

    ගියපු උන් නම් දන්නවා ඇති සිංගප්පුරු airport එක ගැන.

    රට ඇතුලට යන්න කලින් රටගැන ආසාවක් ඇතිවෙනවා.

    එහෙට ගිහින් මෙහෙට ආවම දුක හිතෙනවා
    හෑබෑයි චෙන්නායි ගිහින් ආවමනම් මාර ආඩම්බරයක් ඈතිවෙන්නේ:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    :lol::yes: